ෂෝ රූම් ෆෝන් වගේ

Sep 25, 2008
757
35
0
ෂෝ රූම් ෆෝන් වගේ

මචන්ලා අර ෂෝ රූම් ෆෝන් වල එකම vedio එකක් දිගටම play වෙන්න දාලා තියෙන්නේ කොහොමද .. මොකක්ක්ද ඒ app එක ,,, video එකක් නෙවෙඉද මන්ද.. උන් අර මොකක්ක්දෝ එකක් දාලා තියෙන්නේ අන්න එක
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    ඉතාමත් කාලෝචිත වැදගත් හරවත් ප්‍රානවත් ප්‍රගතිශීලි ප්‍රශ්නයක් ලෙස මම මේ ප්‍රශ්නය සලකන්නට කැමතියි.
    :eek::eek::eek:
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් සැම්සුන් වලට නම් retail mode ඇප් එකක් එනවා. එක දැම්මම චාජරේට ගහලම තියන්න ඕනේ. අයින් වෙද්දී රීසෙට් කරන්න ඕනේ.