සංක්‍රමිකයන්ට අත් වූ සෝචනීය ඉරණම

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සංක්‍රමිකයන්ට අත් වූ සෝචනීය ඉරණම

    යුරෝපයට ගමන් කරමින් සිටි සිරියානු සරණාගතයන් රැගත් බෝටුවක් අනතුරට පත් වීමෙන් ජිවිතක්ෂයට පත් වූ ළමයෙක් තුර්කි වෙරළට ගොඩ ගසා තිබු අයුරු...

    11949837_896979477051048_658029166_n.jpg


    11992152_896979483717714_321739854_n.jpg


    2BE7542400000578-3219553-image-a-31_1441193623752.jpg


    2BE7BD2500000578-3219553-image-m-9_1441199108070.jpg


    2BE887C700000578-3219553-image-m-43_1441226397857%20(1).jpg


    2BE8B8DE00000578-3219553-image-m-35_1441238575731.jpg


    2BEB038A00000578-3219553-image-a-24_1441263568969.jpg


    2BED8E9E00000578-3219553-image-m-11_1441261016206.jpg


    CN9uveQU8AAcE9t.jpg-large.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම හිතන්නෙ මේ මැරිල ඉන්න කුඩා දරැවා ඇතුලු පවුලත් මුස්ලිම්. ආගම වෙනස්වු කරැමයට ඇයි මිනිස්සුන්ගෙන් මෙහෙම පලිගන්නෙ. කුරිරැ ලෝකයක්....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kawuruth pali aragena nemei ban.. aapu boat eka peralila.


    මම හිතන්නෙ මේ මැරිල ඉන්න කුඩා දරැවා ඇතුලු පවුලත් මුස්ලිම්. ආගම වෙනස්වු කරැමයට ඇයි මිනිස්සුන්ගෙන් මෙහෙම පලිගන්නෙ. කුරිරැ ලෝකයක්....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    kawuruth pali aragena nemei ban.. aapu boat eka peralila.

    හරි බන් මුන් මේ ආසාවට බෝට්ටුවෙ ගිහින් නෙමෙයි. එයි එස් උන් මරන්න එන හින්ද උන් පැනල යන්නෙ..