සංක්‍රාන්ති ලිංගිකත්වය මම තේරුම් ගත්ත විදිය..............
මට මේක ගැන ලොකු කුතුහලයක් ඇති උණේ ඇත්තට ම ළගක දී. අපේ ගමේ සිද්ධියෙන්
මාත් ඉස්සර මේවට හිනා උන මිනිහෙක් උණත් දැන් මට දෙයක් තේරෙනවා. උබලත් දෙයක් තේරුම් ගන්න අවශ්‍යයි.
ඇත්තට ම මේකෙ දි වෙන්නෙ යම් කිසි හේතුවක් නිසා ඉපදෙන ළමයාගෙ මොළය පිරිමියෙකුගෙ මොළයක් වීම සහ ශරීරය ගැහැණු එකක් වීම.
ඒකෙ අනිත් පැත්ත මොළය ගැහැණු එකක් වීම සහ ශරීරය පිරිමි වීම.
උබල ගොඩක් ඉන්නෙ පිරිමි නිසා පිරිමියෙකුගෙ කෝණයෙන් පැහැදිලි කරන්නම්.
උබට තියෙන්නෙ පිරිමි මොළයක් නිසායි උබ පිරිමියෙක් විදියට ජීවත් වෙන්න කැමති. උබ රූපයක් දකිනකොට උබ ඩ්‍රයිව් කරන කොට උබ සෙක්ස් කරන කොට උබේ මොළය ක්‍රියා කරන විදිය ඒකෙ ක්‍රියා කරන තැන් උබේ අක්කා නංගි කෙල්ල ගෙ මොළයට වඩා වෙනස්. ඒ වගේ ම මොළයේ ව්‍යුහය පවා ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් වෙනවා.
මේ විදියට පිරිමි මොළයක් ලැබිච්ච උබට කරුමයකට ගැහැණු ඇගක් ලැබෙනවා.
රැවුල අනිත් උන්ට වඩා අඩුවෙන් ආව ම උස මදි උණා ම උබල කොච්චර දුක් වෙනවා ද?
මුළු ඇග ම ගැහැනු උනොත්? උබ කීයට වත් එහෙම ජීවත් වෙන්න කැමති ද?
ඒ විදියට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් ජීවිතේ වැඩි කාලයක් විශාදයෙන් පෙලෙමින් ජීවත් වෙනවා. ඒක සාමාන්‍ය අපට හිතාගන්න ලේසි දෙයක් නෙමෙයි.
මේ තත්වය ඕන පරිසරයක 11000 කින් එක් අයෙක්ට තියෙනවා කියලයි හොයාගෙන තියෙන්නෙ.
හිතපන් උබ මේ තත්වයේ හිටියොත් උබට මොන විදියට දැනෙයි ද?
මේ අධ්‍යයනවල රූප සටහන් ඩවුන්ලෝඩ් කරන්න මෙමරිය මදි. පස්සෙ වෙලාවක ඒවත් හොයල දාන්නම්. ඒ ඩයග්‍රම්වල තියෙනවා පැහැදිලි ව ම මොළ වල කතාව.
ඉතිං වෛද්‍ය වරු කරන්නෙ මොළය වෙනස් කරන්න බැරෘ නිසා ශරීරය වෙනස් කරල ඔවුන්ට අවශ්‍ය ජීවිතය ලබා දීම. මේක රසායනික වෙනසක් නොවෙන නිසා බෙහෙත් දීලා මොළය වෙනස් කරන්න බැහැ මට හොයා ගන්න පුළුවන් උනු තොරතුරු වල විදියට.
කොල්ලො වගේ ඉන්න කෙල්ලො කෙල්ලො වගේ ඉන්න කොල්ලො හැමෝම එහෙම නෙමෙයි. සමහර අය සමලිංගිකයො සමහර අය සංක්‍රාන්ති ලිංගිකයො.
ඒක ඒ අයගෙන් ම දැන ගෙන තහවුරු කළ යුතු දෙයක්.
එහෙම කෙනෙක් දැක්ක ම ආප්පෙ , නංගි මල්ලි කියල විහිළු කරන්න කලින් හිතපන් ඒ ඉන්නෙ උබ වගේ ම කොල්ලෙක්.......
උබේ කෙල්ල වගේ ම කෙල්ලෙක්......
උන් සමාජයෙන් ගෙදරින් බැට කාගෙන කදුළු උඩින් එන ගමනෙ දි උන්ට වචනයකින්වත් හිරිහැර කරන එක පව් මචං.