සංගක්කාර කුහකයෙක්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සංගක්කාර කුහකයෙක්ද?

    මේ දවස්වල මං මැච් බලන්නේ නෑ - පුහුණුකරු ගැන ඇසූ ප්‍රශ්නයටත් උත්තර නොදෙයි - ලංකාවේ ජයග්‍රහණයෙන් පසු සංගා කියූ කතාව - වීඩියෝ

    දැන් ලංකාවේ ක්‍රිකට් ගැන දරන මතක කුමක්දැයි සංගක්කාරගෙන් ඇසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ දිනවල තමන් තරඟ නරඹන්නේ නැති බවයි. ඒ නිසාවෙන් ඔහුට ඒ ගැන කිව නොහැකි බව සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියා.

    මේ අතර නව පුහුණුකරු සම්බන්ධයෙන්ද ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසූ අතර එයට පිළිතුරු දුන් සංගක්කාර පවසා සිටියේ ඒ පිළිබඳව තමන් මේ අවස්ථාවේ ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි.....

    සංගා හතුරුසිංහ එක්ක වලිද බන්?:confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    මගේ මතයනම් ඔව්
    ලංකාවේ ක්‍රිකට් අනුබව කරපු අයගෙන් එක්කෙනක් තමයි මෙයා
    team එක ගැන හිතන්නේ නැතිව තමන්ගේ personal profile එක ගැන විතරක් හිතපු කෙනක්
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    මගේ මතයනම් ඔව්
    ලංකාවේ ක්‍රිකට් අනුබව කරපු අයගෙන් එක්කෙනක් තමයි මෙයා
    team එක ගැන හිතන්නේ නැතිව තමන්ගේ personal profile එක ගැන විතරක් හිතපු කෙනක්

    True comment
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මගේ මතයනම් ඔව්
    ලංකාවේ ක්‍රිකට් අනුබව කරපු අයගෙන් එක්කෙනක් තමයි මෙයා
    team එක ගැන හිතන්නේ නැතිව තමන්ගේ personal profile එක ගැන විතරක් හිතපු කෙනක්
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට යන යන තැත් වල බලහත්කාරෙන් මයික් අල්ලලා උත්තර කටින් ගන්න හදන උන්ට හොඳ වැඩේ :yes: අර මහින්දත් සැරයක් කිවා ඕකුන්ට මළගෙදරක මයික් අල්ලලා අදාළ නැති ඒවා අහන්න ඇවිත්.
     
    uakss

    Junior member
  • Apr 2, 2008
    31
    13
    8
    මිනිස්සුන්ට යන යන තැත් වල බලහත්කාරෙන් මයික් අල්ලලා උත්තර කටින් ගන්න හදන උන්ට හොඳ වැඩේ :yes: අර මහින්දත් සැරයක් කිවා ඕකුන්ට මළගෙදරක මයික් අල්ලලා අදාළ නැති ඒවා අහන්න ඇවිත්.

    :yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඌ කිව්වනේ ඌ එතනට ආවේ වෙන දෙයකට කියලා. ක්‍රිකට් ගෑන සවිස්තරාත්මකව කතා කරන්න ඒක අවස්තාවක් නෙමේ කියලා කිව්වේ. ඕක තමා ප්‍රොෆෙශනල් ඩයල් වල හෑටි. කට හොල්ලන්නත් සල්ලි ගෙවන්න ඕනී. දොස්තරලා, ඉන්ජිනේරුවො, ලෝයර්ලා ඔය කවුරුත් එහම තමා. එහෙම නොවී අල්ලන හෑම මයික් එකටම කියවන්න ගියොත් වටිනා කමක් නෑ කියලා උන් හිතන්නේ. ආන්න ඒ හින්දා අපිත් අපේ කාලය මුන් වෙනුවෙන් කෑප කරන එක අපරාදේ :rofl: