සංගක්කාර කුහකයෙක්ද?
මේ දවස්වල මං මැච් බලන්නේ නෑ - පුහුණුකරු ගැන ඇසූ ප්‍රශ්නයටත් උත්තර නොදෙයි - ලංකාවේ ජයග්රහණයෙන් පසු සංගා කියූ කතාව - වීඩියෝ
දැන් ලංකාවේ ක්‍රිකට් ගැන දරන මතක කුමක්දැයි සංගක්කාරගෙන් ඇසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ දිනවල තමන් තරඟ නරඹන්නේ නැති බවයි. ඒ නිසාවෙන් ඔහුට ඒ ගැන කිව නොහැකි බව සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියා.
මේ අතර නව පුහුණුකරු සම්බන්ධයෙන්ද ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසූ අතර එයට පිළිතුරු දුන් සංගක්කාර පවසා සිටියේ ඒ පිළිබඳව තමන් මේ අවස්ථාවේ ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
මේ එම අවස්ථාවේ වීඩියෝවයි.....
සංගා හතුරුසිංහ එක්ක වලිද බන්?

nh nh tharaha ganna epa 