බුදු අම්මෝ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තමා ලොකුම කුහකයෝ මට පේන විදිහට![]()

Man nam tharaha karayek tawath ganna kiyanne ne oya ladarama.
Single viper,Wheel ekaka 3 nuts
Rainy water collect karan wathura arapirimassmata bonnet ekai windsceen ekai athara loku besamak
, car eka athule electric wada waladi kali galawanna one ne hari lesi wire tika eliye
E unata TV eke add yanawa KIWID ganna kiyala. U jivitheta owala yanne na ne. Okata wadina moda sinhalu ithin KIWID gannawa
Salli denawanam guuth kai.බුදු අම්මෝ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තමා ලොකුම කුහකයෝ මට පේන විදිහට![]()






Lankawe godak minissu kamathi puhu atopetane ban. Kudu vikunana ekaa pansalata poyata danayak dunnama u henaaaama Daayaka mahaththaya. Podiyata maalu 2 k ekka bath dena ahinsaka sadarana miniha dayakayek nemei.
Anna e wage thamai. E ithin me rate unge olu hadila thiyena vidiha. Hoda deta wadaa naraka dewal thamai promote karanne. Me rate un jathaka wela thiyenne devidihakata.
1. Ayya Nangita hukala Incest eken
2. Vijaya waththa wate hukala ugen.
Ithin oya wage kupadi, sakkili genetic genome ekak hamogema thiyenawa. Ubeth thiyenawa mageth thiyenawa api hamogema thiyenawa. Ithin bahutharayak un ohoma thamai


කවුද මාලින්ගටයි දිල්ශාන්ටයි බැන්නේ සංගක්කාර උන්ට බැනලද මොනවහරි කියලOw ban Kuhakayo thamai. Mokada Malingalata Dilshanlata bana bana Gentlemen kiyala pennana unge boru pamporiwalata rawatila unge kuttam lewakana eka.![]()
මම නං අහල නෑ සංගක්කාර කා ගැනවත් එහෙම කියනවා.කවුද මාලින්ගටයි දිල්ශාන්ටයි බැන්නේ සංගක්කාර උන්ට බැනලද මොනවහරි කියලමම නං අහල නෑ සංගක්කාර කා ගැනවත් එහෙම කියනවා.
Oya Sangakkara ponnaya me dawas wala promote karanawa KIWIDMan nam tharaha karayek tawath ganna kiyanne ne oya ladarama.
Single viper,Wheel ekaka 3 nuts
Rainy water collect karan wathura arapirimassmata bonnet ekai windsceen ekai athara loku besamak
, car eka athule electric wada waladi kali galawanna one ne hari lesi wire tika eliye
E unata TV eke add yanawa KIWID ganna kiyala. U jivitheta owala yanne na ne. Okata wadina moda sinhalu ithin KIWID gannawa
Salli denawanam guuth kai.
වාහන වල තත්වය පරික්ශා කරන්න වෙන ආයතන තියනව..
සන්ගක්කාර මිකැනිකල් ඉන්ජිනේරුවෙක් නෙමෙයි..
ඔය වාහනේට මාර්ග දාවනයට අනුමතිය ලැබිල තියනවනෙ...
සල්ලි වෙනුවෙ ඕන දෙයක් කරන සමාජයක ඕක මොකක්ද.


ඌට හැකියාව තියෙනවා. කඩ්ඩ හොඳයි. රට වෙනුවෙන් ගේමට බැස්සා. ඉගෙන ගත්තු එකෙක්. හින වෙච්ච ගමන් ඉන්නෙ. ඕවා තමයි.
![]()
සන්ගක්කාර ලෝකයේ බිහිවෙච්ච විශිශ්ටම බැටෙක්... ඒක ඇති ගරු කරන්න..
සන්ගක්කාර ලෝකයේ බිහිවෙච්ච විශිශ්ටම බැටෙක්... ඒක ඇති ගරු කරන්න..

ආ ඒක නිසා ඌ කියන කරන හැමදේම හරි.ටිපිකල් සිංහලු...
![]()
ඌ ඉන්ගිරිස් කතා කරනව,,, මහින්දට කඩේ යන්නෙ නෑ.. ඌ ඇඩ් වල ඉඩල සල්ලි හොයනව... ඌ කරන හැමදේම නරකයි... - ටිපිකල් සින්හලු
ඉංග්‍රීසියට තියන වහල්භාවය වෙන්න ඇති බං වැඩිපුරම. ඌ සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරනවා. ඉතිං ඌ හෙන පොරක්. උඹ කිව්වා වගේ හිනාවටත් රැවටෙනවා තමයි.ඉගෙන ගත්තු එකෙක් කිව්වට බං ලෝ ෆැකල්ටි එකේ ඉදලා ඩිග්‍රියවත් මූ කරගත්තෙ නෑනේද. ආට් කරලා කැම්පස් ගිහින් ඩිග්‍රියවත් නැති එකාට ඔය මිනිස්සු හෙන උගත් කියන්නේ බං උගේ ඉග්‍රීසි හැකියැවට වෙන්න ඇති.
අහිංසක උන් නං කවදාවත් අනුන්ට කුණු කතා කියන්නේ නෑඔව් ඉතින් උබට මොකා මොන වැරැද්ද කරත් අහිංසක දුප්පත් ප්‍රේක්ෂකයා තමා පළි.![]()
ඔව් ඒක තමයි මචන්. සුද්දට කොටන්න කඩු කිනිසි මුවහත් කරන එකත් කඩ්ඩෙන් කතා කරන එකක් දැක්කම ෂා මරුනෙ කියවෙන මානසික සීන් එහෙකින් බන් ඉන්නෙ. මිනිහට ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න බැරි එකෙක් නෙවේ. ක්‍රිකට් නිසයි බැරි උනේ. ඌ හැම දේටම දක්ශයෙක් බන්. පොර ඉන්න ටිකේ ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක් විදිහට ඇක්ට් කරගෙන කාගෙත් හිත දිනාගෙන හිටියා. පිටරටවල් වලදි සීරිස් එක ඉවර වෙලා කතා කරනකොට ක්‍රවුඩ් එකට බොක්කට වදින්න අමතන්න දන්නවා.