සංගක්කාර කුහකයෙක්ද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බුදු අම්මෝ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තමා ලොකුම කුහකයෝ මට පේන විදිහට :baffled:

    ඔව් ඉතින් උබට මොකා මොන වැරැද්ද කරත් අහිංසක දුප්පත් ප්‍රේක්ෂකයා තමා පළි.:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oya Sangakkara ponnaya me dawas wala promote karanawa KIWID :lol: Man nam tharaha karayek tawath ganna kiyanne ne oya ladarama. :lol: Single viper,Wheel ekaka 3 nuts :lol: Rainy water collect karan wathura arapirimassmata bonnet ekai windsceen ekai athara loku besamak :lol: , car eka athule electric wada waladi kali galawanna one ne hari lesi wire tika eliye :lol: E unata TV eke add yanawa KIWID ganna kiyala. U jivitheta owala yanne na ne. Okata wadina moda sinhalu ithin KIWID gannawa :lol: Salli denawanam guuth kai.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Lankawe godak minissu kamathi puhu atopetane ban. Kudu vikunana ekaa pansalata poyata danayak dunnama u henaaaama Daayaka mahaththaya. Podiyata maalu 2 k ekka bath dena ahinsaka sadarana miniha dayakayek nemei.

    Anna e wage thamai. E ithin me rate unge olu hadila thiyena vidiha. Hoda deta wadaa naraka dewal thamai promote karanne. Me rate un jathaka wela thiyenne devidihakata.
    1. Ayya Nangita hukala Incest eken
    2. Vijaya waththa wate hukala ugen.

    Ithin oya wage kupadi, sakkili genetic genome ekak hamogema thiyenawa. Ubeth thiyenawa mageth thiyenawa api hamogema thiyenawa. Ithin bahutharayak un ohoma thamai

    ඇත්ත බං :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow ban Kuhakayo thamai. Mokada Malingalata Dilshanlata bana bana Gentlemen kiyala pennana unge boru pamporiwalata rawatila unge kuttam lewakana eka. :yes::D:D
    කවුද මාලින්ගටයි දිල්ශාන්ටයි බැන්නේ සංගක්කාර උන්ට බැනලද මොනවහරි කියල :oo: මම නං අහල නෑ සංගක්කාර කා ගැනවත් එහෙම කියනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද මාලින්ගටයි දිල්ශාන්ටයි බැන්නේ සංගක්කාර උන්ට බැනලද මොනවහරි කියල :oo: මම නං අහල නෑ සංගක්කාර කා ගැනවත් එහෙම කියනවා.

    Lankawe kuhaka Media and uba kuhakai kiyana cricket prekshakayone ban baninne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya Sangakkara ponnaya me dawas wala promote karanawa KIWID :lol: Man nam tharaha karayek tawath ganna kiyanne ne oya ladarama. :lol: Single viper,Wheel ekaka 3 nuts :lol: Rainy water collect karan wathura arapirimassmata bonnet ekai windsceen ekai athara loku besamak :lol: , car eka athule electric wada waladi kali galawanna one ne hari lesi wire tika eliye :lol: E unata TV eke add yanawa KIWID ganna kiyala. U jivitheta owala yanne na ne. Okata wadina moda sinhalu ithin KIWID gannawa :lol: Salli denawanam guuth kai.

    වාහන වල තත්වය පරික්ශා කරන්න වෙන ආයතන තියනව..
    සන්ගක්කාර මිකැනිකල් ඉන්ජිනේරුවෙක් නෙමෙයි..
    ඔය වාහනේට මාර්ග දාවනයට අනුමතිය ලැබිල තියනවනෙ...
    සල්ලි වෙනුවෙ ඕන දෙයක් කරන සමාජයක ඕක මොකක්ද.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වාහන වල තත්වය පරික්ශා කරන්න වෙන ආයතන තියනව..
    සන්ගක්කාර මිකැනිකල් ඉන්ජිනේරුවෙක් නෙමෙයි..
    ඔය වාහනේට මාර්ග දාවනයට අනුමතිය ලැබිල තියනවනෙ...
    සල්ලි වෙනුවෙ ඕන දෙයක් කරන සමාජයක ඕක මොකක්ද.

    :baffled::baffled:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඌට හැකියාව තියෙනවා. කඩ්ඩ හොඳයි. රට වෙනුවෙන් ගේමට බැස්සා. ඉගෙන ගත්තු එකෙක්. හින වෙච්ච ගමන් ඉන්නෙ. ඕවා තමයි.

    :P:P

    ඉංග්‍රීසියට තියන වහල්භාවය වෙන්න ඇති බං වැඩිපුරම. ඌ සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරනවා. ඉතිං ඌ හෙන පොරක්. උඹ කිව්වා වගේ හිනාවටත් රැවටෙනවා තමයි.ඉගෙන ගත්තු එකෙක් කිව්වට බං ලෝ ෆැකල්ටි එකේ ඉදලා ඩිග්‍රියවත් මූ කරගත්තෙ නෑනේද. ආට් කරලා කැම්පස් ගිහින් ඩිග්‍රියවත් නැති එකාට ඔය මිනිස්සු හෙන උගත් කියන්නේ බං උගේ ඉග්‍රීසි හැකියැවට වෙන්න ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සන්ගක්කාර ලෝකයේ බිහිවෙච්ච විශිශ්ටම බැටෙක්... ඒක ඇති ගරු කරන්න..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සන්ගක්කාර ලෝකයේ බිහිවෙච්ච විශිශ්ටම බැටෙක්... ඒක ඇති ගරු කරන්න..

    ආ ඒක නිසා ඌ කියන කරන හැමදේම හරි.ටිපිකල් සිංහලු...

    giphy.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ ඒක නිසා ඌ කියන කරන හැමදේම හරි.ටිපිකල් සිංහලු...

    giphy.gif

    ඌ ඉන්ගිරිස් කතා කරනව,,, මහින්දට කඩේ යන්නෙ නෑ.. ඌ ඇඩ් වල ඉඩල සල්ලි හොයනව... ඌ කරන හැමදේම නරකයි... - ටිපිකල් සින්හලු
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌ ඉන්ගිරිස් කතා කරනව,,, මහින්දට කඩේ යන්නෙ නෑ.. ඌ ඇඩ් වල ඉඩල සල්ලි හොයනව... ඌ කරන හැමදේම නරකයි... - ටිපිකල් සින්හලු

    1DbVQAD.0.gif
     
    Nov 21, 2014
    83
    4
    0
    මිනිහා කථා කලේ තරහෙන්... යන යන තැන මයික් අල්ලගෙන වද දෙනවට මල පැනලා වෙන්න ඕන කතා කලේ...

    ඒත් කියන්න ඕන දෙයක් තියනවා.... මට හිතෙන විදිය අනුව සංගා, මහේල කියන්නේ වෙස් මූනක් පැලදගෙන ඉන්න ඇතුලෙන් හෙනම ආත්මාර්ථකාමී චරිත දෙකක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    ඉංග්‍රීසියට තියන වහල්භාවය වෙන්න ඇති බං වැඩිපුරම. ඌ සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරනවා. ඉතිං ඌ හෙන පොරක්. උඹ කිව්වා වගේ හිනාවටත් රැවටෙනවා තමයි.ඉගෙන ගත්තු එකෙක් කිව්වට බං ලෝ ෆැකල්ටි එකේ ඉදලා ඩිග්‍රියවත් මූ කරගත්තෙ නෑනේද. ආට් කරලා කැම්පස් ගිහින් ඩිග්‍රියවත් නැති එකාට ඔය මිනිස්සු හෙන උගත් කියන්නේ බං උගේ ඉග්‍රීසි හැකියැවට වෙන්න ඇති.

    ඔව් ඒක තමයි මචන්. සුද්දට කොටන්න කඩු කිනිසි මුවහත් කරන එකත් කඩ්ඩෙන් කතා කරන එකක් දැක්කම ෂා මරුනෙ කියවෙන මානසික සීන් එහෙකින් බන් ඉන්නෙ. මිනිහට ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න බැරි එකෙක් නෙවේ. ක්‍රිකට් නිසයි බැරි උනේ. ඌ හැම දේටම දක්ශයෙක් බන්. පොර ඉන්න ටිකේ ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක් විදිහට ඇක්ට් කරගෙන කාගෙත් හිත දිනාගෙන හිටියා. පිටරටවල් වලදි සීරිස් එක ඉවර වෙලා කතා කරනකොට ක්‍රවුඩ් එකට බොක්කට වදින්න අමතන්න දන්නවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔව් ඒක තමයි මචන්. සුද්දට කොටන්න කඩු කිනිසි මුවහත් කරන එකත් කඩ්ඩෙන් කතා කරන එකක් දැක්කම ෂා මරුනෙ කියවෙන මානසික සීන් එහෙකින් බන් ඉන්නෙ. මිනිහට ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න බැරි එකෙක් නෙවේ. ක්‍රිකට් නිසයි බැරි උනේ. ඌ හැම දේටම දක්ශයෙක් බන්. පොර ඉන්න ටිකේ ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක් විදිහට ඇක්ට් කරගෙන කාගෙත් හිත දිනාගෙන හිටියා. පිටරටවල් වලදි සීරිස් එක ඉවර වෙලා කතා කරනකොට ක්‍රවුඩ් එකට බොක්කට වදින්න අමතන්න දන්නවා.

    ඇත්ත බං.
    ඌට හොදට කතා කරන්න පුලුවන්. අරවින්දට, මුත්තයියට, වාස්ට, සනත්ට ඒ කතාව නෑ.
    හැබැයි සංගට තිබ්බා දෝණිට වගේ පසුපෙළක් හදන්න. ඌ ඒක කරේ නෑ.