සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

    ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුනිස්ලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත. :D :D :D

    ඔහු ළකුණු 880 ක් ලබාගෙන සිටින අතර මීට පෙර පළමු ස්ථානයේ රැඳීසිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජැක් කාලිස් ළකුණු 873 ක් ලබා දෙවන ස්ථානයට පසුබැස ඇත.

    තෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ ඇලිස්ටෙයාර් කුක් හිමිකරගෙන සිටින අතර ඔහු ළකුණු 823 ක් ලබාගෙන සිටී.

    මෙහි සිව්වන ස්ථානය ළකුණු 822 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ළකුණු 806 ක් ලබා පස්වන ස්ථානයේ රැඳීසිටී.

    පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ඉහල දක්ෂතා දැක්වීම සංගක්කාර ප්‍රථම ස්ථානයට පැමිණීමට හේතු වී ඇති බවද පැවසේ.





    http://lankacnews.com/sinhala/news/34351/
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake
    එල සිංහල කොල්ලෙක්,
    11.gif

    අපේ ලංකාවේ පක්කන්ට හුරේ කියන්න
    එක පක්කෙක්වත් නෑ ලිස්ට් එකේ:shocked:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan sanga udata giyata team eka rank waling passata enawa, TM danwath team captoncy eken ain wela, angelota or ayeth sangata bara denna ona
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ නම් ලංකාවට ලැබුන ලොකුම තෑග්ගක් මචං..
    බුදු සරණයි උඹට..
    සැලෙන්නපා මචං..