සංගක්කාර ලෝකෙන්ම එක වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුනිස්ලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත.

ඔහු ළකුණු 880 ක් ලබාගෙන සිටින අතර මීට පෙර පළමු ස්ථානයේ රැඳීසිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජැක් කාලිස් ළකුණු 873 ක් ලබා දෙවන ස්ථානයට පසුබැස ඇත.
තෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ ඇලිස්ටෙයාර් කුක් හිමිකරගෙන සිටින අතර ඔහු ළකුණු 823 ක් ලබාගෙන සිටී.
මෙහි සිව්වන ස්ථානය ළකුණු 822 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ළකුණු 806 ක් ලබා පස්වන ස්ථානයේ රැඳීසිටී.
පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ඉහල දක්ෂතා දැක්වීම සංගක්කාර ප්‍රථම ස්ථානයට පැමිණීමට හේතු වී ඇති බවද පැවසේ.
http://lankacnews.com/sinhala/news/34351/

Last edited: