සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    In the first place, can you explain what is our culture or traditional things according to your knowledge :angry:

    I am not here to educate you of our cultural values.If you dont know it then get lost. ponnayo thota mama methana sinhala sanskruthiya kotanna mata vena vadak naha kiyala hithuvada?tho eka danne nattan methana hota danne nathiva hitapiya...:angry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    I am not here to educate you of our cultural values.If you dont know it then get lost. ponnayo thota mama methana sinhala sanskruthiya kotanna mata vena vadak naha kiyala hithuvada?tho eka danne nattan methana hota danne nathiva hitapiya...:angry:

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mj-thriller-popcorn-o.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Thread එක දාපු මෝඩ ගොබිල වගේ උන් හින්ද තමා කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෙක් කොල්ලෙක් Kiss කරන කොට මෝල කරවෙලා ඉවරයි. උඹ නිකන් කෑගහන්නේ යකෝ සංග කාව හරි දුෂණය කරන්න හැදුව වගේනේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකා කඩ්ඩෙන් කතා කරද්දි කිසි ගතියක් නෑ. ඔය අන්තිම ටික තමයි නියම හෙලුවෙන් වනන කොට. :lol::lol:

    අර එකෙක් සිංහ හමක් පොරවගෙන ඉඳලා එකපාරට හූ කිව්ව වගේ තමා..:lol::lol::lol:
     

    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    :P මෙහෙම ගියොත් ඉන්ග්‍රීසි චිත්‍රපටියක්වත් බලන්න බැරිව යයි..
     

    thanujaka

    Well-known member
  • පිස්සු බං උඹලට..
    ඌ ඒකිව එතන බිම පෙරලගෙන ඉබගෙන ඉබගෙන යන්නේ නෑනේ බං..
    කිස් කරලා හග් කරනවා..
    ඔච්චර මාතෘකාවක් කරන් කතාකරන්න දෙයක් තියෙනවද ඔතන..