සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ow sanga awlak ne.

    උබ උබේ මතේම ස්ථිර කරන්න හදන බව පේනවා. එකට කමක් නෑ.මෙන්න කෙටි උත්තර

    ඒ මනුස්සයව පුද්ගලිකව ඇදුරන් නෑ.හෙබෙයි එයාව පුද්ගලිකව අදුරන වෙන කට්ටියව දන්නවා.
    මේ කාලෙම සිද්දියක් වෙන්න එය මොකක්වත් ප්රෝමොට් කරේ නෑ.
    කරේ දුම්බීම හා මත්පැන් වලින් වෙන හානි ගැන ප්‍රචාරණයක් යෙදුන.
    ලංකාවේ මෝඩ මිනිස්සු ගෙනනන්ම් මතක කරන්න එපා.

    TV ,Radio,පත්තර ඕවයේ බහුතරයක් යන්නේ සමාජෙට වැදගත් දේවල් නෙමේ.
    පත්තරේ ටිකක් හරි හොඳයි,
    සල්ලි තම සියල්ල තීරණය කරන්නේ.එකයි අද සමාජයේ macho එක.ඒකයි

    උදා... SLT එක ගැන ,එකේ වංචාවන් ගැන,පහුගිය කලේ contract සේවකයන්ගේ ප්‍රශ්න ගැන එක meedia එකකින් පෙන්නුවද.
    ඇයි හේතුව.උන් මර්කෙටින්ග් වලට සැහෙන සල්ලියක් මීඩියා වලට දෙනවා.ඒවා නෙතිවෙනවට උන් කැමති නෑ.

    ඔයා සංගා ගේ ෆෑන් කෙනෙක්ද.එහෙමනම් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනියන එක තේරුමක් නෑ.
    අපි ප්‍රශ්නයක් ගැටළුවක් දිහා බලන්න කලින් මුලින්ම අපක්ෂපාති වෙන්න ඕනේ.
    එහෙම නත්නම් හරි තීරණයකට නිගමනයකට එන්න අමාරු යි.
    මොකද අපි හිත යටින් අපි කැමති දේට හෝ පුද්ගලයට අපහස වෙනවට කැමති නෑ

    මම එහෙම පැත්තකට ඇදල කතා කරන නෑ බන් .. මම කිව්වේ වෙන ඒවා ගැන නෙමේ .. උබ කිව්වේ ad වලට ඉන්න එක වැරදි කිව්වා එකට උත්තරයක් .. ad වලට හිටියේ නෑ හිටිය කියල කෙනෙක්ව එකෙන් මනින්න බෑ කියල .. අනික ad වල යන එක වැරදි දෙයක් නං .. එක බලල තීරණය කරන්න ඕනේ ගන්න කෙනා මිසක් එකට add එකේ ඉන්න කෙනා වග කියන්න ඕනේ නෑ කියන එක .. එක සංගට විතරක් නෙමේ ඕනෙම කෙනෙක්ට මම කියන්නේ .. උබ එහෙම කිව්වා එකට තම්ම මම උත්තරේ දීල තියෙන්නේ .. ඊට කලින් එකකට නෙමේ ..
    සල්ලි හම්බෙන දෙයක් නං නරක වැඩක් නෙමේ නං ඒ අවස්ථාව නොගෙන ඉන්න එක මෝඩ කමක් විදිහට මන් දකින්නේ .. එක සල්ලි තිබ්බද නැද්ද කියන එක අදාළ නෑ ..
    ad එක බලල එක ගැන හිතන් නැතුව එක මිනිස්සු ගනවනන් ඒ ගන්න කෙනාගෙයි ඒ වැරැද්ද .. මිනිස්සු එහෙම ගන්නවා කියල ad එකට පෙනී සිටින කෙනාට වැරදි කියන එක හරි තර්කයක් නෙමේ කියලයි මම කිව්වේ ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ‍යකෝ සංගක්කාර පාර මැද්දෙ කක්ක කලත් අපේ උන් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ජනප්‍රිය මිනිස්සු දේවත්වයෙන් සලකන මේ වගේ සමාජයකට ඕව කියලා වැඩක් නෑ. හැම දේ දිහාම බලන්නෙ අර වහල් මානසිකත්වයෙන්

    දැන් මොකක්ද පොඩි උම්මා එකක් දුන්නම තියෙන වැරැද්ද? මම කියන්නේ කවුරු කලත්. ඇයි උඹට යනවද(මෝචනය) couple එක kiss කරනවා දැක්කම? අනේ මන්ද මට නම් හිතෙන්නේ මේකට කෑගහන්නේ ගොඩක්ම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති උන්ද කොහෙද
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    lankawe thiyenne bohoma nidahas sanskruthiyak.. issara kaale chithra, katha balapan..
    sudda enakota unge rate thibbe Victorian culture eka. eeke thamai lingikathwaya hanganne.
    Ookata kiyanne victoriyanu kuhakathwaya kiyala.

    sudda giya.
    eeth unge jara victorian culture eka ithuru una.

    Amid all the hocus pocus that was spoken every where.. its glad to see a person like you.. With presence of people like you sri lanka still has HOPE
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක කැරිම වැඩක් නේ ඔයී දැන් සංගා කිස් කරන්නේ උගෙම වයිෆ් ව ! ලමයි දෙන්න බලන් ඉන්නේ උන්ගේ අම්මයි තාත්තයි කිස් කරනවා ! නැතුව හොර ගෑනි නෙවෙයි නේ ! අනික ලමයි ගෙදරදි අම්මලා තාත්තල ගේ කොච්චර නං දේවල් දකිනවද :lol: යකෝ දැන් උන් වරදක් කලාද ? මේක නං මාර රටක් ! ඔච්චර හංග හංග ඉන්න නිසයි මෙච්චර අසහනේ ඔයී :D අනික ඔහොම කිස් එකක් තහනම් කරල නෑ ! ජින්ගි ජිකා කලා න්අං ඕන් වැරදී ! මේකේ කිසිම අවුලක් නෑ ! මේකෙන් පස්සෙ තමයි ගොඩක් බැදපු කොල්ලොන්ට මතක් වෙලා තියෙන්නේ තමන්ගේ ගෑනිව කිස් කරන්න හැකි නේ ඇයි වේදනා කියලා :frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් එතකොට වෙන ගෑනියෙකුයි මිනිහෙකුයි හන්දියක් මැද්දෙ කිස් කලොත් උබලා මුකුත් කියන්නෙ නෑ

    නෑ ! පට්ට ජයවේවා කියල තමන්ගේ වැඩක් බලාගන්නවා ! :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113

    ow sanga awlak ne.

    උබ උබේ මතේම ස්ථිර කරන්න හදන බව පේනවා. එකට කමක් නෑ.මෙන්න කෙටි උත්තර

    ඒ මනුස්සයව පුද්ගලිකව ඇදුරන් නෑ.හෙබෙයි එයාව පුද්ගලිකව අදුරන වෙන කට්ටියව දන්නවා.
    මේ කාලෙම සිද්දියක් වෙන්න එය මොකක්වත් ප්රෝමොට් කරේ නෑ.
    කරේ දුම්බීම හා මත්පැන් වලින් වෙන හානි ගැන ප්‍රචාරණයක් යෙදුන.
    ලංකාවේ මෝඩ මිනිස්සු ගෙනනන්ම් මතක කරන්න එපා.

    TV ,Radio,පත්තර ඕවයේ බහුතරයක් යන්නේ සමාජෙට වැදගත් දේවල් නෙමේ.
    පත්තරේ ටිකක් හරි හොඳයි,
    සල්ලි තම සියල්ල තීරණය කරන්නේ.එකයි අද සමාජයේ macho එක.ඒකයි

    උදා... SLT එක ගැන ,එකේ වංචාවන් ගැන,පහුගිය කලේ contract සේවකයන්ගේ ප්‍රශ්න ගැන එක meedia එකකින් පෙන්නුවද.
    ඇයි හේතුව.උන් මර්කෙටින්ග් වලට සැහෙන සල්ලියක් මීඩියා වලට දෙනවා.ඒවා නෙතිවෙනවට උන් කැමති නෑ.

    ඔයා සංගා ගේ ෆෑන් කෙනෙක්ද.එහෙමනම් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනියන එක තේරුමක් නෑ.
    අපි ප්‍රශ්නයක් ගැටළුවක් දිහා බලන්න කලින් මුලින්ම අපක්ෂපාති වෙන්න ඕනේ.
    එහෙම නත්නම් හරි තීරණයකට නිගමනයකට එන්න අමාරු යි.
    මොකද අපි හිත යටින් අපි කැමති දේට හෝ පුද්ගලයට අපහස වෙනවට කැමති නෑ

    එකඟයි මචං SLT එකේ හොර එලියට එනවට වුන් කරන්නේ. media වලට ගෙඩි පිටින් sponsor කරන එක. :angry:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    තොපි පිටරටක එහෙම යන්න එපා බඩ වෙලා මැරෙයි ඔවා දකින දකින් සැරෙට
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    Sanga cigarate alcahole agent unata oka indiya wala rcb owner vijay malayage mcdonald alcahole ad wala ehe ewa promote kala.e brand eka lankawe ne ad mehe yanne.mewa itin ape un danne.mun serama chande ganna karapuwa mehe minissu rawattanawa
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    kumarsangareuters-m.jpg

    පොඩි අයත් බලාගෙන ඉන්නවා නේද? මේ දෙන්නට මීට වඩා හිතන්න තිබුනා.

    It's just a kiss from husband to wife.

    What's the big deal when 10 year old watches porn and sri lanka is the no 1 country in google with the most searches for the word "sex" ?

    You talk very big of our culture now but didn't talk $h!t when they brought russian strippers in front of the Dalada Maligawa and had night races with beer stalls all around kandy city ????

    :angry::angry::angry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    ane me gon ponnayo.. kata wahan hitapan.. thopila wage ewun hinda thama lankwe lama apachara dushana wadi wenna hethuwa. mokada me wage deyakwath ubalata penanna ba kiyanne okkoma hangila horen karanna hithan inne. buru pakkku. anika uba dannawada lankawa mulu lokenma sex wachane google search karala lokema No 1 kiyala. thota eka kiyanna pana na. gono.. me inne husben and wife. mokadda meke thiyana waradda.
    Tho nan kohe hari hadda pitisara melo rahak nathi godema gode paththaka inna ekek wage penne. natthen ube oluwa athule thiyenneth ewa
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ප්‍රසිද්දියේ මෙහෙම හැසිරෙනවනම් අප්‍රසිද්දියේ මේ දෙන්න කොහොම හැසිරෙනවා ඇතිද?:rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම එහෙම පැත්තකට ඇදල කතා කරන නෑ බන් .. මම කිව්වේ වෙන ඒවා ගැන නෙමේ .. උබ කිව්වේ ad වලට ඉන්න එක වැරදි කිව්වා එකට උත්තරයක් .. ad වලට හිටියේ නෑ හිටිය කියල කෙනෙක්ව එකෙන් මනින්න බෑ කියල .. අනික ad වල යන එක වැරදි දෙයක් නං .. එක බලල තීරණය කරන්න ඕනේ ගන්න කෙනා මිසක් එකට add එකේ ඉන්න කෙනා වග කියන්න ඕනේ නෑ කියන එක .. එක සංගට විතරක් නෙමේ ඕනෙම කෙනෙක්ට මම කියන්නේ .. උබ එහෙම කිව්වා එකට තම්ම මම උත්තරේ දීල තියෙන්නේ .. ඊට කලින් එකකට නෙමේ ..
    සල්ලි හම්බෙන දෙයක් නං නරක වැඩක් නෙමේ නං ඒ අවස්ථාව නොගෙන ඉන්න එක මෝඩ කමක් විදිහට මන් දකින්නේ .. එක සල්ලි තිබ්බද නැද්ද කියන එක අදාළ නෑ ..
    ad එක බලල එක ගැන හිතන් නැතුව එක මිනිස්සු ගනවනන් ඒ ගන්න කෙනාගෙයි ඒ වැරැද්ද .. මිනිස්සු එහෙම ගන්නවා කියල ad එකට පෙනී සිටින කෙනාට වැරදි කියන එක හරි තර්කයක් නෙමේ කියලයි මම කිව්වේ ..

    මගේ data ටික ඉවරයි බන් අයි සතියකට පස්සේ තම.උබේ මතෙන් කොටසක් මන් පිලිගන්නවා.
    සාමාන්‍ය මිනිස්සු අපි හිතන තරම් බුද්දිමත් නොවීමයි,ඔතන ප්‍රශ්නය..

    එකඟයි මචං SLT එකේ හොර එලියට එනවට වුන් කරන්නේ. media වලට ගෙඩි පිටින් sponsor කරන එක. :angry:

    උබට SLT එක එක්ක මර තරහක් නේ තියෙන්නේ.මටත් කෙලවුන.:Pඋන් connection එක කැපුවා. :P:P

    REP - denna widiyak na thota.. shit..

    මටද,නැත්නම් ත්රෙඅඩ් එක දාපු එකාටද?
    මටනම් -රේප් ටිකක් හම්බුනා මේකට රෙප්ල්යි දාලම.
    :D:D
    ප්‍රසිද්දියේ මෙහෙම හැසිරෙනවනම් අප්‍රසිද්දියේ මේ දෙන්න කොහොම හැසිරෙනවා ඇතිද?:rofl::rofl:

    අප්‍රසිද්දියේ වත් හැසිරුණ නැත්නම් උන් දෙන්න ළමයෙක් වත් හදන්නේ කොහොමද?
    උබට නම් සංගා ගැන තරහක් තියෙනවා.:rolleyes::rolleyes::rolleyes:

    උඹේ රතු කොටු දෙකක් පිරිලා නේද?:D:D:D
     
    funnylad

    Member
    Apr 21, 2008
    84
    1
    0
    ප්‍රසිද්දියේ මෙහෙම හැසිරෙනවනම් අප්‍රසිද්දියේ මේ දෙන්න කොහොම හැසිරෙනවා ඇතිද?:rofl::rofl:

    MEKAI PRASHNE.. THOPE AMMAI THATHTAI OHOMA HASIRICHCHA NATHI EKE WERADDA OYA.. BOLE AMMAI PAARE YANA BALLAEKUI HASIRICHCHA AAKARAYE WARADA NISA THAMAI.. THO OHOMA GON COMMENT DAANNE