ow sanga awlak ne.
උබ උබේ මතේම ස්ථිර කරන්න හදන බව පේනවා. එකට කමක් නෑ.මෙන්න කෙටි උත්තර
ඒ මනුස්සයව පුද්ගලිකව ඇදුරන් නෑ.හෙබෙයි එයාව පුද්ගලිකව අදුරන වෙන කට්ටියව දන්නවා.
මේ කාලෙම සිද්දියක් වෙන්න එය මොකක්වත් ප්රෝමොට් කරේ නෑ.
කරේ දුම්බීම හා මත්පැන් වලින් වෙන හානි ගැන ප්රචාරණයක් යෙදුන.
ලංකාවේ මෝඩ මිනිස්සු ගෙනනන්ම් මතක කරන්න එපා.
TV ,Radio,පත්තර ඕවයේ බහුතරයක් යන්නේ සමාජෙට වැදගත් දේවල් නෙමේ.
පත්තරේ ටිකක් හරි හොඳයි,
සල්ලි තම සියල්ල තීරණය කරන්නේ.එකයි අද සමාජයේ macho එක.ඒකයි
උදා... SLT එක ගැන ,එකේ වංචාවන් ගැන,පහුගිය කලේ contract සේවකයන්ගේ ප්රශ්න ගැන එක meedia එකකින් පෙන්නුවද.
ඇයි හේතුව.උන් මර්කෙටින්ග් වලට සැහෙන සල්ලියක් මීඩියා වලට දෙනවා.ඒවා නෙතිවෙනවට උන් කැමති නෑ.
ඔයා සංගා ගේ ෆෑන් කෙනෙක්ද.එහෙමනම් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනියන එක තේරුමක් නෑ.
අපි ප්රශ්නයක් ගැටළුවක් දිහා බලන්න කලින් මුලින්ම අපක්ෂපාති වෙන්න ඕනේ.
එහෙම නත්නම් හරි තීරණයකට නිගමනයකට එන්න අමාරු යි.
මොකද අපි හිත යටින් අපි කැමති දේට හෝ පුද්ගලයට අපහස වෙනවට කැමති නෑ
මම එහෙම පැත්තකට ඇදල කතා කරන නෑ බන් .. මම කිව්වේ වෙන ඒවා ගැන නෙමේ .. උබ කිව්වේ ad වලට ඉන්න එක වැරදි කිව්වා එකට උත්තරයක් .. ad වලට හිටියේ නෑ හිටිය කියල කෙනෙක්ව එකෙන් මනින්න බෑ කියල .. අනික ad වල යන එක වැරදි දෙයක් නං .. එක බලල තීරණය කරන්න ඕනේ ගන්න කෙනා මිසක් එකට add එකේ ඉන්න කෙනා වග කියන්න ඕනේ නෑ කියන එක .. එක සංගට විතරක් නෙමේ ඕනෙම කෙනෙක්ට මම කියන්නේ .. උබ එහෙම කිව්වා එකට තම්ම මම උත්තරේ දීල තියෙන්නේ .. ඊට කලින් එකකට නෙමේ ..
සල්ලි හම්බෙන දෙයක් නං නරක වැඩක් නෙමේ නං ඒ අවස්ථාව නොගෙන ඉන්න එක මෝඩ කමක් විදිහට මන් දකින්නේ .. එක සල්ලි තිබ්බද නැද්ද කියන එක අදාළ නෑ ..
ad එක බලල එක ගැන හිතන් නැතුව එක මිනිස්සු ගනවනන් ඒ ගන්න කෙනාගෙයි ඒ වැරැද්ද .. මිනිස්සු එහෙම ගන්නවා කියල ad එකට පෙනී සිටින කෙනාට වැරදි කියන එක හරි තර්කයක් නෙමේ කියලයි මම කිව්වේ ..
යකෝ දැන් උන් වරදක් කලාද ? මේක නං මාර රටක් ! ඔච්චර හංග හංග ඉන්න නිසයි මෙච්චර අසහනේ ඔයී
අනික ඔහොම කිස් එකක් තහනම් කරල නෑ ! ජින්ගි ජිකා කලා න්අං ඕන් වැරදී ! මේකේ කිසිම අවුලක් නෑ ! මේකෙන් පස්සෙ තමයි ගොඩක් බැදපු කොල්ලොන්ට මතක් වෙලා තියෙන්නේ තමන්ගේ ගෑනිව කිස් කරන්න හැකි නේ ඇයි වේදනා කියලා 



උන් connection එක කැපුවා. 