සංගීත ප්‍රසංගයක් කරනවා...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    සංගීත ප්‍රසංගයක් කරනවා...

    කොල්ලනේ සංගීත ප්‍රසංගයක් කරනවා අපි. ඒ කිව්වේ අපේ ස්පොට් ක්ල්බ් එකෙන් කරන්නේ. ඔක්තෝම්බර් තමයි තියන්න හිතාගෙන ඉන්නේ. බෑන්ඩ් එක flashback. මට ස්පොන්සර්ලගේ contact නම්බර් ඕන කරනවා. මේ වගේ දේවල්වලට සාමාන්‍යයෙන් ස්පොන්සර් කරන කම්පැනි ටිකක් කියහල්ලකො. පුළුවන්නම් contact details එක්ක. :):):)


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වීඩියෝ කරන උන් ඉන්නව ෂෝ රෙකෝඩ් කරල විකුණන.එහෙම කවුරුහරි හොයාගෙන රෙකෝඩ් කරන්න දීල ගානක් ගන්න පුළුවන්.
     

    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    වීඩියෝ කරන උන් ඉන්නව ෂෝ රෙකෝඩ් කරල විකුණන.එහෙම කවුරුහරි හොයාගෙන රෙකෝඩ් කරන්න දීල ගානක් ගන්න පුළුවන්.


    තැන්ක්ස් මචන් අදහසට. එහෙම උඹ දන්න විඩීයෝ ටීම් එකක් ඉන්නවනම් කියපන්කො.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තැන්ක්ස් මචන් අදහසට. එහෙම උඹ දන්න විඩීයෝ ටීම් එකක් ඉන්නවනම් කියපන්කො.

    එහෙම නං දන්නේ නෑ බන් :( හොයල බලපන්. ඔය CD විකුණන තැන් වල කට්ටිය දන්නව ඇති.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    dragon-fighter
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    මුගෙන් අහපන් ඔය සී.ඩී කේස් එක ගැන:dull:


     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ගම්පහ මිරිස්වත්ත ගංගා රෙකොර්ඩ් බාර් තමා හොදම video රේකොඩින් ලංකාව පුරාම musical show වල උන්ට දීපන්