ah i see da gadol kiwwa![]()
mata okenuth kela unaa
okata mama yaddi match eka ewara welaa 
ah i see da gadol kiwwa![]()
okata mama yaddi match eka ewara welaa 
ou trip eka enakanma nida gaththe nane..........Oww mata matakai oya kochchara kapawemaking nida gattada kiyala![]()



hehe ela ela.. pics wagayak nam dakka
fun athi neda..
pisso tikak ne gihn thiyenne![]()

ow ne ara thundu kaalla denna gihin ne![]()


mona thundu kallada ban kawada eka liwwe mulu train ekema kattiyagen ahuwa pen ekak thiyenawada kiyala![]()

අහිංසකයෝ සැට් එකක්. එකම චන්ඩියයි හිටියේ. අපේ චාමික විතරයි.

ඔව් ඔව් ෆොටෝ එකකුත් ගත්තා
මගේ ඔළුව කොහෙවත් වැදුනේ නෑ. මගේ මීටරේ හොඳටම වැඩ කරන්නේ කෝච්චියේ ඉන්නකොට තමයි.
උඹ හිටියා බං කෝච්චියේ. ජාස්ගෙන් අහපං බොරු න. නික් ඔන්ලයින්. උගෙනුත් අහපං. උඹ හිටියා ට්රේන් එකේ. උඹව පෙන්නුවා චාමිකයා.


Me Anith Horen Giya Kena Ewilla Inne Ha Ha
Den Ithn Kiyahan Kohomada Trip Eka Rasa Katha Tika Kiwwa Nam Balanna

අහා.. බිසී දිලුමත් අපේ කඩියත් එක්කම ඉදල රස්තියාදු ගහන්න පුරුදු වෙලා වගේChamika thamai trip eke topic eka.........![]()



