සංචාරක කර්මාන්‍තය දියුනු කරන්න ගත්ත තවත් පියවරක් - වහලේ කපන්න ලක්ශ 300ක් විතරයි ගිහින් තියෙන්නේ 😍😍🚂
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,515 113 Kandakadu Mar 19, 2024 #1 සංචාරක කර්මාන්‍තය දියුනු කරන්න ගත්ත තවත් පියවරක් - වහලේ කපන්න ලක්ශ 300ක් විතරයි ගිහින් තියෙන්නේ Reactions: Xi Jinping, Honda.putha, stranger123 and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,315 34,995 113 Mar 19, 2024 #2 ලංකාවේ දුම්රිය ගොඩගන්න බැරි එක හේතුවක් තමයි දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් බාගයක් වගේ තරම් අඩුවීම Reactions: Honda.putha
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Mar 19, 2024 #3 Hora kanna waddo inne lankawe thamai Okenuth hoda ganak hora kanna athi
migaraDe Well-known member Sep 28, 2010 822 756 93 Mar 19, 2024 #4 වහල කපන්ඩ 300ක් ගියානම් වහලයක් ගෙහුවොත් එහෙම කොහොම තියෙයිද...
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jun 29, 2024 #5 lol Reactions: EVC