සංජීවලා තිදෙනෙක්....!

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සංජීවලා තිදෙනෙක්....!

    1012001_10151761600457429_1400552009_n.png

    "සංජීව බණ්ඩාරට විශ්ව විද්‍යාල පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම්."
    "සංජීව පුෂ්පකුමාරගේ Flying Fish චිත්‍රපටයට තහනමක්."

    ආසන්නතම දිනවල පුවත්පත් හා රුපවාහීනි පුවත් ඉදිරිපත් කරන නළුවන් නාට්‍යානුසාරයෙන් ගෙන ආ ඉහත පුවත් දෙකෙහිම කතා නායකයා නායකයා සංජීව කෙනෙකි. පශ්චාත් යුද ලාංකේය දේශපාලන රේජීමයේ ඍජු බලපෑමට ලක්වු සංජීවලා දෙදෙනා ගැන මතකය ද ප්‍රභාකරන්ගේ උදාන වාක්‍යට අනුව කීප දිනකින් අමතකව යනු ඇත. සංජීව බණ්ඩාර ශිෂ්‍ය දේශපාලනය නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙද්දී සිනමාකරණයේ නියැලීම මත සංජීව පුෂ්පකුමාරට සීමා පැනවේ.

    ද්‍රෝහියා ක්ෂණයෙන් වීරයකු වන, වීරයා සැනින් ද්‍රෝහියෙකු වන, ශ්‍රී ලාංකේය සන්දර්භය තුල ගොදුරු බවට පත් වූ සංජීවලා දෙදෙනා ඉදිරියට කුමක් කරාවිදැයි බලාපොරොත්තු විය නොහැක. එහෙත් මෙම නිශ්චිත මොහොතේ ඔවුන් ස්වකීය අස්ථානයන් මගින් නිද්‍රාශිලී ලාංකේය තරුණයාට කිසියම් සාධනීය උත්තේජනයක් සැපයීමට වෙර දැරීම අගය කල යුතුය. සංජීවලා දෙදෙනා අතර සමානත්වයක් දකිමින් සිටි මා හට තවත් සංජීව කෙනෙක් මතකයට නැගුණි. ඔහු නමින් සංජීව එදිරිමාන්න ය. ස්වාධීන රුපවාහිනියේ නිවේදකයෙකු ලෙස හදුන්වන සංජීව එදිරිමාන්න මට අනුව දේශපාලඥයෙකි. දේශපාලකයන් සහභාගී වන සාකච්ඡා මෙහෙයවන සංජීව එදිරිමාන් දේශපාලකයා පරයා ස්වකීය රාජ පාක්ෂික භූමිකාව මොනවට ගෙන හැර පායි. හත් වැනි පැය නමින් උදැසන හතට ලොන්ඩරිය (laundry) අරබන සංජීව දවස අවසන් කරන්නේ ඇතුලාන්තය වැඩසටහනෙන් ලොන්ඩරිය වසා දමමිනි.

    මෙම සංජීවලා තිදෙනා වත්මන් ලාංකේය සමාජය හඳුනාගැනීමෙහිලා මනරම් උදාහරණ ත්‍රිත්වයකි. සංජීව බණ්ඩාර ඇතුළු අන්තරයේ සහයෝගයෙන් ජපුර සිසුන් නුගේගොඩ පැවැත්වූ උද්ඝෝෂණය නිසා මෙරට ජාතික ආර්ථිකයට වූ පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බව ද එමගින් කොටස් වෙළඳපොළ කටයුතු පවා අඩාල වූ බව ද පසු දින දිනමිණ පුවත්පත වාර්තා කොට තිබුණි. සංජීව පුෂ්පකුමාරගේ Flying Fish සිනමාපටය ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් බව ස්වාධීන රූපවාහිනිය දේශප්‍රේමයෙන් ඔදවත්ව ප්‍රකාශ කළේය.

    විදුලි වර්ජනය, කම්කරු අරගල අසාර්ථක වීමේ රහස සංජීවලා තිදෙනා හරහා හඳුනාගත හැකිය. සංජීවලා දෙදෙනෙකුගේ උඩුගං බලා ගමන තවත් සංජීව කෙනෙක් මගින් දියාරු කර දැමීම අපට කියාපාන්නේ වර්තමාන සමාජ අරගලයන්ට අත්ව ඇති ඉරණමයි.

    ඔබත් සංජීව කෙනෙක්ද?
    ඔබ කුමන ප්‍රවර්ගයේ සංජීව කෙනෙක්දැයි තීරණය කිරීම ඔබටම බාරය.

    ගත්තේ බුකියෙන්
     
    • Like
    Reactions: audiR8

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43

    :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya kiyana sanjeewaya vasityta giye kumak sadahada. ?

    JVP eke athakoluwak une nethi nam me wenakota degriya aragena jobaakuth karanawaa neda?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපරාධෙ ඉගිලෙන මාලුවො ෆිල්ම්,:( එක කොච්චර රිදිලද කිව්වොත් සන්ජීවය කොටියෙක්ලු.:angry: බිත් ප්ලීස් ගෝටා:frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:
    :growl::growl::growl::growl:

    තෝ ඔය ෆිල්ම් එක බලලද කතාකරන්නෙ? නොදන්න *** නොකිය හිටු, දතාට මොන සම්භාව්‍ය ෆිල්ම්ද
    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl::growl::growl:

    තෝ ඔය ෆිල්ම් එක බලලද කතාකරන්නෙ? නොදන්න *** නොකිය හිටු, දතාට මොන සම්භාව්‍ය ෆිල්ම්ද
    :lol:
    දැන් තෝ ඒක බලල ද මට කියන්නේ උරම්පූට්ටුවා..........:growl:

    තොපි වගේ හාල්පාරුවන්ට හොදයි ඔය නල්ල මලේ ෆිල්ම්ස්.....:dull:

    තොටත් මොන සම්බායිය චිත්‍රපටි ද බං.....
    වැල ෆිල්ම් එකක් බලල හස්ත කරුමාන්යේ යෙදිල නිදා ගනින්....චූ දාල...........:lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ දැකලත් නැහැ ඒ හින්දා මුකුත් කියන්න බැහැ. අනිත් දෙන්නනම් රටට අවැඩදායි සට්ටැම්භයෙකුයි, අරමුණක් නැති දේශපාලන් අතකොලුවකුයි කියලා කියන්න පුළුවන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් තෝ ඒක බලල ද මට කියන්නේ උරම්පූට්ටුවා..........:growl:

    තොපි වගේ හාල්පාරුවන්ට හොදයි ඔය නල්ල මලේ ෆිල්ම්ස්.....:dull:

    තොටත් මොන සම්බායිය චිත්‍රපටි ද බං.....
    වැල ෆිල්ම් එකක් බලල හස්ත කරුමාන්යේ යෙදිල නිදා ගනින්....චූ දාල...........:lol::lol::lol:
    ගූගල් දෙයියා මට ෆිල්ම් එක පෙන්නුවා :lol::lol:

    මැරෙන්න රිදිලා අනිත් ටික කියල තියෙන්නෙ:cool:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සන්ජීව කිව්වම පඩුපුල් ආසනේ රත්වෙලා සරුවාන්ගෙන්ම දුක් සෝසුසුම් වෑහෙන අපේ අහින්සක අන්තරේ ශොපින් බෝයිස්ලා ටික තාම ත්‍රෙඩ් එක දැකලා නෑ වගේ :lol::lol::lol:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:
    :yes::yes::yes:

    ගූගල් දෙයියා මට ෆිල්ම් එක පෙන්නුවා :lol::lol:

    මැරෙන්න රිදිලා අනිත් ටික කියල තියෙන්නෙ:cool:
    ehenan ithin apitath danaganna kiyapanko balanna storiya aluth thread ekakinma. :cool:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් තෝ ඒක බලල ද මට කියන්නේ උරම්පූට්ටුවා..........:growl:

    තොපි වගේ හාල්පාරුවන්ට හොදයි ඔය නල්ල මලේ ෆිල්ම්ස්.....:dull:

    තොටත් මොන සම්බායිය චිත්‍රපටි ද බං.....
    වැල ෆිල්ම් එකක් බලල හස්ත කරුමාන්යේ යෙදිල නිදා ගනින්....චූ දාල...........:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:
    Well said! :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගූගල් දෙයියා මට ෆිල්ම් එක පෙන්නුවා :lol::lol:

    මැරෙන්න රිදිලා අනිත් ටික කියල තියෙන්නෙ:cool:
    උඹලා වගේ මෙලෝ රහකට නැති, රටට කෙළවෙනවට කැමති අ.හු.වේ.පු. ලා කියන ඒවට රිදෙන්නේ නෑ බං..............:dull::dull:
    වෙන මොකක් හරි කරමයක් හොයා ගනින් මට රිද්දන්න..........