ආයෙ අහල......
දැන් 38යි තව මාස 9ය කින් පස්සේ 39යි.......
මම මේකෙ කොහෙවත් මගේ වයස හංගල නෑ බං......
හැබැයි මමත් ඔය ලොන්ත ටෝකක් දුන්නොත් මටත් දීපං පොරි හැලෙන්න.....
මිනිස් මොළ වල වල තියන ව්‍යාධි මතවාදයි ඉවත් කරන්න ඕන...
ඒක පුද්ගලානුබද්ධ කර ගන්න එපා......
තාම ලපටියෙක් නේ, ඒකනේ Font Size එකවත් ලොකු කරන්නේ නැත්තේ.


උඹ මේ කොල්ලො එක්ක හැප්පෙන්නේ නැතිව ඇමල් ගම් ටිකක් හපහප හිටපන් බන්..
Last edited:



