සංජීවලා තිදෙනෙක්....!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:

    well said

    rep +
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    n9e.png
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අඩෝ මේ... එක කැriyeක් සංජීව සහෝදරයට බනිනව එහෙම නෙමෙයි හරිය!!:angry::angry:..... පේලියට තියල ගල්ගහන්නේ:growl::growl:....

    කෝ යකෝ මගේ කැටපෝලේ??:growl:

    p.s.
    කව්ද බං මේ ත්‍රෙඩ් දාන ගෝතය. ඌ බෝම්බේ තියල මාරුවෙනව.:shocked: ඊටපස්සේ කට්ටිය කඩු පයිට් දුනු පයිට්. මහ දෙකටමනැති සූත්තෙක්.:angry::yes:

    අඩෝ කැ% ටෝක් දෙන්න එපා. අපි මද්‍යස්ථ මදධාරීන් හරිය... :frown::frown::frown::frown:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:

    Ane macho maalu pan gediyak hadagena paaduwe nikan Idapan. Uba danna Campus...:lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඩෝ මේ... එක කැriyeක් සංජීව සහෝදරයට බනිනව එහෙම නෙමෙයි හරිය!!:angry::angry:..... පේලියට තියල ගල්ගහන්නේ:growl::growl:....

    කෝ යකෝ මගේ කැටපෝලේ??:growl:

    p.s.
    කව්ද බං මේ ත්‍රෙඩ් දාන ගෝතය. ඌ බෝම්බේ තියල මාරුවෙනව.:shocked: ඊටපස්සේ කට්ටිය කඩු පයිට් දුනු පයිට්. මහ දෙකටමනැති සූත්තෙක්.:angry::yes:
    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැ% ටොක්ස් තේරුනා අයියන්ඩී.....

    අඩෝ කැ% ටෝක් දෙන්න එපා. අපි මද්‍යස්ථ මදධාරීන් හරිය... :frown::frown::frown::frown:

    කැ% ටොක්ස් තේරුනා අයියන්ඩී..... මද්‍යස්ථ මදධාරීන් කිව්වේ මක්කටෙයි?? :P

    තෝ තමයි මේකෙ ඉන්න බෝම්බේ... හෙමීට තියල මාරුවෙනව.:lol::Pහොරගෙඩිය!!
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:

    100% agreed
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane macho maalu pan gediyak hadagena paaduwe nikan Idapan. Uba danna Campus...:lol:
    මචං මම කැම්පස් එකේ මොනවද කරේ කියල අහපං කෝ 1997-2003 කාලය ඇතුලත ඩෙන්ටල් ෆැකල්ටියෙ හිටපු උන් ගෙන්.......
    අන්න උන් කියාවි එතකොට මම කැම්පස් ගැන දන්නව ද, මොකක්ද කරපු දේශපාලනේ, දිස්, දැට් යනාදිය ඔක්කොම.................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැ% ටොක්ස් තේරුනා අයියන්ඩී..... මද්‍යස්ථ මදධාරීන් කිව්වේ මක්කටෙයි?? :P

    තෝ තමයි මේකෙ ඉන්න බෝම්බේ... හෙමීට තියල මාරුවෙනව.:lol::Pහොරගෙඩිය!!
    මදධාරීන් කීවේ අර ඇතුතන්ට අලින්ට වගේ මේ දවස්වල මද වැගිරෙන උන්ට ලින්ඩො..........:P:P
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචං මම කැම්පස් එකේ මොනවද කරේ කියල අහපං කෝ 1997-2003 කාලය ඇතුලත ඩෙන්ටල් ෆැකල්ටියෙ හිටපු උන් ගෙන්.......
    අන්න උන් කියාවි එතකොට මම කැම්පස් ගැන දන්නව ද, මොකක්ද කරපු දේශපාලනේ, දිස්, දැට් යනාදිය ඔක්කොම.................
    hoda wede. dath galawagena inne nethuwa methanata awata.

    :P:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදධාරීන් කීවේ අර ඇතුතන්ට අලින්ට වගේ මේ දවස්වල මද වැගිරෙන උන්ට ලින්ඩො..........:P:P

    එතකොට ඇතුතන් කිව්වේ ඇත්තුන්ගේ තං වලට වෙන්ටෑ...... උන්ගෙ තනූයි මුනුයි අතර මොකැයි තියෙන සම්භන්දේ??

    උඹ කියන කතාවෙත් පොඩි ඇත්තක් තියෙනව. මුන් ගස් උඩ ඉඳන් මද කිපිල දාන ටෝක්ස් ඇහුවහම ඕකුන්ට බ්‍රෙශියර් අන්දන්න හිතෙනව.
    :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං මම කැම්පස් එකේ මොනවද කරේ කියල අහපං කෝ 1997-2003 කාලය ඇතුලත ඩෙන්ටල් ෆැකල්ටියෙ හිටපු උන් ගෙන්.......
    අන්න උන් කියාවි එතකොට මම කැම්පස් ගැන දන්නව ද, මොකක්ද කරපු දේශපාලනේ, දිස්, දැට් යනාදිය ඔක්කොම.................

    බුදු අම්මෝ:shocked::shocked:.... දිස් ඇන්ඩ් දැට් නෙමෙයි බං ගල් මීහරක් පස්දෙනෙක්ගේ වයස!!:lol::lol::P

    උඹ හොඳ එකා බං. මට ඉන්න එකම ෆ්‍රෙඬාත් උඹ විතරයි. බෝම්බේ දාපු අනික් ත්‍රෙඩ් එකේ මම දාපු ටෝක්ස් උඹට අදාල නෑ හරිය!!:cool:;) මම ඒකයි උඹ දාපු කමෙන්ට්ස් වලට රෙස්පොන්ඩ් කලේවත් නැත්තේ.
    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ඇතුතන් කිව්වේ ඇත්තුන්ගේ තං වලට වෙන්ටෑ...... උන්ගෙ තනූයි මුනුයි අතර මොකැයි තියෙන සම්භන්දේ??

    උඹ කියන කතාවෙත් පොඩි ඇත්තක් තියෙනව. මුන් ගස් උඩ ඉඳන් මද කිපිල දාන ටෝක්ස් ඇහුවහම ඕකුන්ට බ්‍රෙශියර් අන්දන්න හිතෙනව.
    :P
    තොට වචනෙක අකුරක් වරදින්න බෑ නේද වැලි මීයා........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදු අම්මෝ:shocked::shocked:.... දිස් ඇන්ඩ් දැට් නෙමෙයි බං ගල් මීහරක් පස්දෙනෙක්ගේ වයස!!:lol::lol::P

    උඹ හොඳ එකා බං. මට ඉන්න එකම ෆ්‍රෙඬාත් උඹ විතරයි. බෝම්බේ දාපු අනික් ත්‍රෙඩ් එකේ මම දාපු ටෝක්ස් උඹට අදාල නෑ හරිය!!:cool:;) මම ඒකයි උඹ දාපු කමෙන්ට්ස් වලට රෙස්පොන්ඩ් කලේවත් නැත්තේ.
    ;)
    ආයෙ අහල......
    දැන් 38යි තව මාස 9ය කින් පස්සේ 39යි.......
    මම මේකෙ කොහෙවත් මගේ වයස හංගල නෑ බං......

    හැබැයි මමත් ඔය ලොන්ත ටෝකක් දුන්නොත් මටත් දීපං පොරි හැලෙන්න.....
    මිනිස් මොළ වල වල තියන ව්‍යාධි මතවාදයි ඉවත් කරන්න ඕන...
    ඒක පුද්ගලානුබද්ධ කර ගන්න එපා......
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:

    Well Said....
    :lol::yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මම කැම්පස් එකේ මොනවද කරේ කියල අහපං කෝ 1997-2003 කාලය ඇතුලත ඩෙන්ටල් ෆැකල්ටියෙ හිටපු උන් ගෙන්.......
    අන්න උන් කියාවි එතකොට මම කැම්පස් ගැන දන්නව ද, මොකක්ද කරපු දේශපාලනේ, දිස්, දැට් යනාදිය ඔක්කොම.................
    :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ela kathaawa.