සංජීවලා තිදෙනෙක්....!

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ආයෙ අහල......
    දැන් 38යි තව මාස 9ය කින් පස්සේ 39යි.......
    මම මේකෙ කොහෙවත් මගේ වයස හංගල නෑ බං......

    හැබැයි මමත් ඔය ලොන්ත ටෝකක් දුන්නොත් මටත් දීපං පොරි හැලෙන්න.....
    මිනිස් මොළ වල වල තියන ව්‍යාධි මතවාදයි ඉවත් කරන්න ඕන...
    ඒක පුද්ගලානුබද්ධ කර ගන්න එපා......

    තාම ලපටියෙක් නේ, ඒකනේ Font Size එකවත්‍ ලොකු කරන්නේ නැත්තේ.:lol::lol:
    උඹ මේ කොල්ලො එක්ක හැප්පෙන්නේ නැතිව ඇමල් ගම් ටිකක් හපහප හිටපන් බන්..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුමන සංජීවයා වුවද මට නම් අරහං ය.....

    මුදල් වලට සිය පශ්චාත්භාගය රමණය පිණිස දෙමින් ඒ මුදලින් පගර නැටි චිත්තරපටි ගසන සංජීවයා ද, මරා රෙජීමයේ කැත කිලිටි රෙදි හිරිකිතක් නැතිව අපුල්ලන සංජීවයා ද, විශ්ව විද්‍යාලීය සිසු ජීවිත සෙල්ලමට ගනිමින් සිය අදබාල දේශපාලනයේ නිරත වන සංජීවයා ද යන තිදෙනාම මට නම් අම්බරුවන්ය..............:dull::dull::dull::dull:

    මූ කියන්න ඕන ටික ශෝට් ඇන්ඩ් ස්වීට් කියල තියෙනව. අපි කිව්වත් ඉතින් වචනයක් දෙකක් එහෙමෙහෙ කරල කුනුහරුපයක් දාල මේක
    තමයි කියන්නේ. පුලුවන් එකෙක් ඉන්නවනම් තුන්දෙනාටම මේක ගිහින් පෙන්නපන් එක වලක් හාරන් තුන්දෙනාටම එකට වැලළෙන්න.

    You must spread some Reputation around before giving it to dath kimbula again.

    තොට වචනෙක අකුරක් වරදින්න බෑ නේද වැලි මීයා........

    අනුන්ගේ සීනි කිරන්න ගියාට තොට හොඳවැඩේ...:lol::lol::P


    ආයෙ අහල......
    දැන් 38යි තව මාස 9ය කින් පස්සේ 39යි.......
    මම මේකෙ කොහෙවත් මගේ වයස හංගල නෑ බං......

    හැබැයි මමත් ඔය ලොන්ත ටෝකක් දුන්නොත් මටත් දීපං පොරි හැලෙන්න.....
    මිනිස් මොළ වල වල තියන ව්‍යාධි මතවාදයි ඉවත් කරන්න ඕන...
    ඒක පුද්ගලානුබද්ධ කර ගන්න එපා......

    දනිමි දනිමි. බයිට් කොරන්න කීවෙමි.... උඹ අප්සැට් ගියානං එච්චරයි...:lol::lol::P


    එළකිරියේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ මට මිතුරන් නැත. (තෝ පමනි ) ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ආවත් ඇක්සප්ට් කරන්නේද නැත. පොරි හැලෙන්න දෙන නිසා තමයි මගේ අයිඩී එකේ කිසි ප්‍රගතියක් නැත්තේ. රෙප් 50ක් ගත්තොත් 45ක් කපල. ඔහොම තමයි බඩගාගෙන ඇවිත් ඊයේ පෙරේදා කොටු පහ පිරුනේ.:lol:
    වැල පෙන්නල, කඩේ ගිහින්, හිඟාකාල ප්‍රොෆයි එක ගොඩදාගන්නවට වඩා මේ ක්‍රමේ නම්බුයි,;):cool:

     
    Last edited: