මචන් video 2ක බලලම comment එකක් දැම්මනම් තමා හොද![]()



ඇමරිකානු තානාපති බෙලිඅත්තේ තේ කොළ මුදළාලි කෙනෙක්
හැබැයි එයා මහින්ද මහත්තයාගේ නෑයා
රුසියාවේ තානාපති උදයන්ත වික්රමතුංග මෙලෝ ඉගැනුමක් නැහැ
හැබැයි එයා ශිරන්ති නෝනගේ අයියා
ඉතාලියේ තානාපති පහුගිය චන්දෙ පැරදුනු හාදයෙක්
ජරිමනියේ තානාපති රූපවාහිනියෙන් නෙරපා හරින ලද
සරත් කෝන්ගහගේ
අන්තිමට කෑ ගහනවා මාව ඇන ගහනෝ
මාව විදුලි පුටුවේ ඉන්දනෝ
ඒක හින්ද බුලත් කොළේට චන්දෙ දෙන්න කියල ..