අපි එහෙම කිව්වට පව් බන්. බඩගින්න නිසානේ.
අනේ පව් මම බැලුවෙනන් නෑ බලන්ඩ බෑ....වහු පැටියෙක් ද ඒ... එලුවෙක්ද
කැවට මරන්නේ නැනේ බන්. වෙන එකෙක් මරපුවා කැවට තමන් මරලා කන්නේ නැනේ.. සමහරු නම් උයන්නෙත් නැ, උයලා දුන්නොත් කනවා.. තවත් සමහරු හොදි විතරයි. මස් කැලි කන්නේ නැ.. මුන් නම් මරාගෙනම කනවා, හොදි කැලි කටු ඔක්කොම..Ithin ban buddhist ayath harak mas kanawa ne.
අනේ පව් මම බැලුවෙනන් නෑ බලන්ඩ බෑ....වහු පැටියෙක් ද ඒ... එලුවෙක්ද



මුස්ලිම් අය මරණ විදියට වඩා මේක සාදාරණයි මම නම් හිතන්නේ. මුස්ලිම් අය බෙලි කපන්නෙ සතාගේ කොඳු නාරටිය ඉතුරු වෙන්න, නහරය කපපු ගමන් ඇඟේ රුධිර පීඩනය අඩු වෙනවා. මොලෙන් සිග්නල් එවනවා පපුව වේගයෙන් වැඩකරන්න ප්‍රෙෂර් මේන්ටේන් කරන්න. ඌ මැරෙන්නේ පුදුම දුකක් විඳලා.
කැවට මරන්නේ නැනේ බන්. වෙන එකෙක් මරපුවා කැවට තමන් මරලා කන්නේ නැනේ.. සමහරු නම් උයන්නෙත් නැ, උයලා දුන්නොත් කනවා.. තවත් සමහරු හොදි විතරයි. මස් කැලි කන්නේ නැ.. මුන් නම් මරාගෙනම කනවා, හොදි කැලි කටු ඔක්කොම..
kanava kiyanne maranna dayaka vimak nemayida machn ??