සංවේදී අය බලන්න එපා

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    සංවේදී අය බලන්න එපා

    නේපාල් එවුනුත් එකයි හම්බයොත් එකයි බලාගෙන ගියාම. මේ භූමිකම්පාව නිසා එලියේ ටෙන්ට් වල ජීවත් වෙන සෙට් එකක්. රෑ කෑම හදන්න යන්නේ. තිරිසන් ජාතියක් බන්. බුදුන් උපන් දේශයේ ඉන්න දෙවිදත්තරලා. සංවේදී අය බලන්න එපා

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ පව් මම බැලුවෙනන් නෑ බලන්ඩ බෑ.... :( වහු පැටියෙක් ද ඒ... එලුවෙක්ද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ithin ban buddhist ayath harak mas kanawa ne.
    කැවට මරන්නේ නැනේ බන්. වෙන එකෙක් මරපුවා කැවට තමන් මරලා කන්නේ නැනේ.. සමහරු නම් උයන්නෙත් නැ, උයලා දුන්නොත් කනවා.. තවත් සමහරු හොදි විතරයි. මස් කැලි කන්නේ නැ.. මුන් නම් මරාගෙනම කනවා, හොදි කැලි කටු ඔක්කොම..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් බන් ලන්කාවෙත් ඔහොම නෙ!

    තම්බියෙක් අලුතෙන් ගෙයක් හැදුවම, ගෙට ගෙවදින්න කලින් එලුවෙක් කපලා ලේ වලින් අලුත් ගේ බිම හෝදන්නෙ?
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    නෙදකින් විතරක් වයිශ්‍යා මාතාවකට උපන් පොන්න හැතිකරේ.. :growl:
    කිලෝගනට වැළලිලා පල වල් හැත්ත :frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භූමිකම්පා නම් වෙන්න එපා බිල්ඩිං අපරාදෙ :( :( :(
    මිනිස්සුන්ට විතරක් බලපාන වෛරස් එකකිං ලෝක විනාශෙ වෙන්න ඕනෙ :yes: :yes: :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් අය මරණ විදියට වඩා මේක සාදාරණයි මම නම් හිතන්නේ. මුස්ලිම් අය බෙලි කපන්නෙ සතාගේ කොඳු නාරටිය ඉතුරු වෙන්න, නහරය කපපු ගමන් ඇඟේ රුධිර පීඩනය අඩු වෙනවා. මොලෙන් සිග්නල් එවනවා පපුව වේගයෙන් වැඩකරන්න ප්‍රෙෂර් මේන්ටේන් කරන්න. ඌ මැරෙන්නේ පුදුම දුකක් විඳලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුස්ලිම් අය මරණ විදියට වඩා මේක සාදාරණයි මම නම් හිතන්නේ. මුස්ලිම් අය බෙලි කපන්නෙ සතාගේ කොඳු නාරටිය ඉතුරු වෙන්න, නහරය කපපු ගමන් ඇඟේ රුධිර පීඩනය අඩු වෙනවා. මොලෙන් සිග්නල් එවනවා පපුව වේගයෙන් වැඩකරන්න ප්‍රෙෂර් මේන්ටේන් කරන්න. ඌ මැරෙන්නේ පුදුම දුකක් විඳලා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැවට මරන්නේ නැනේ බන්. වෙන එකෙක් මරපුවා කැවට තමන් මරලා කන්නේ නැනේ.. සමහරු නම් උයන්නෙත් නැ, උයලා දුන්නොත් කනවා.. තවත් සමහරු හොදි විතරයි. මස් කැලි කන්නේ නැ.. මුන් නම් මරාගෙනම කනවා, හොදි කැලි කටු ඔක්කොම..

    kanava kiyanne maranna dayaka vimak nemayida machn ??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kanava kiyanne maranna dayaka vimak nemayida machn ??

    නැ, මම කිව්වෙත් එක තමයි. සමහර මිනිස්සු ඉන්නවා ඔය මම කිව්ව. බෞද්ද කියලා මම ලගු කරන්නේ නැ. දෙමල මගේ නැදැ උන් ඉන්නවා. හරම් මස් කන්නේ නැ ගෙදර. රෙස්ටුරන්ට්වල හොටෙල් වල බඩ පැලෙනකන් බර්ගර් රොස්ට් බීෆ් ස්ටේක් ගිලිනවා. ඒ ඇන්ටි වැරදිලාවත් ගරක් මස් ගෙදරට ගෙනාවොත් කහ වතුරෙන් මුලු ගේම හොදනවා. හොද නැලු.. දෙයියො යනවලු.. පු*න් හිනා මට.