සංවේදී අය බලන්න එපා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    සංවේදී අය බලන්න එපා

    සංවේදී අය බලන්න එපා

    • Like
    Reactions: Dilzzzz

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    දේශපාලුවොන්ට කාපු කෑම දිරවගන්න විදියක් නෑ
    මේ අසරණ මිනිස්සුන්ට කන්න හාල් හුණ්ඩුවක් නෑ
    මල පනිනවා බන් සිරාවට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    බලලත් හොද බඩගින්නේ ඉන්ඩ ඇත්තේ
    පවු පොඩි එකා :sorry::sorry:

    බල්ලට් බැනලා වැඩක් නෑ බන්. අම්මලා කුනු ගොඩට විසික් කරපු දරුවන්ව බල්ලො බේරගෙන තියෙනවා. බඩගින්න උනත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ බන්. තිරිසන්නු ගැන කවර කතාද.

    කාලද :eek: නැත්තන් නිකන් හපල මැරිලද

    හපලා නෙවෙයි බන්. බඩ ගින්නට කාලා. මිනිස්සුන්ට හාල් මිටක් නෑ කියන්නෙ බල්ලා වේල් හතකින්වත් කාලා නැතුව ඇති බන්.
     
    • Like
    Reactions: DangerMan119

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,523
    113
    Duppath minissu
    paw daruwa thiyannawath adak naha

    Samaharawita gedarata dorakuth nathwa athi

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ගෙදරට දොරක්වත් නැතිනම් ඇයි ළමයි හැදුවේ. ඉන්න එවුන්ටත් කන්න නැතිකොට තව අලුතින් උපදින එවුන්ට කන්න දෙන්නේ මොනවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    දේශපාලුවොන්ට කාපු කෑම දිරවගන්න විදියක් නෑ
    මේ අසරණ මිනිස්සුන්ට කන්න හාල් හුණ්ඩුවක් නෑ
    මල පනිනවා බන් සිරාවට

    Duppath minissu
    paw daruwa thiyannawath adak naha

    Samaharawita gedarata dorakuth nathwa athi

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මම ඕක දකිනකොට බත් කකා බන් හිටියෙ. කටවල් 5ක් වත් කාල හිටියේ නෑ. බත් එක පැත්තකින් දැම්මා තාම කන්න හිතක් නෑ. හිරිකිතක් අප්පිරියාවක් මට නෑ, අර අම්මගෙ ඇඬිල්ල තාම කන්දෙකේ දෝංකාර දෙනවා. උන් බඩගින්නෙ ඉන්දැද්දි අපි බඩ පුරව ගන්නවා කියලා හිතෙනකොට කන්න හිතෙන්නෙත් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඕක දකිනකොට බත් කකා බන් හිටියෙ. කටවල් 5ක් වත් කාල හිටියේ නෑ. බත් එක පැත්තකින් දැම්මා තාම කන්න හිතක් නෑ. හිරිකිතක් අප්පිරියාවක් මට නෑ, අර අම්මගෙ ඇඬිල්ල තාම කන්දෙකේ දෝංකාර දෙනවා. උන් බඩගින්නෙ ඉන්දැද්දි අපි බඩ පුරව ගන්නවා කියලා හිතෙනකොට කන්න හිතෙන්නෙත් නෑ.

    Fuck this world..!
    Fuck reality!
    Fuck exsistance...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,061
    3,895
    113

    ගෙදරට දොරක්වත් නැතිනම් ඇයි ළමයි හැදුවේ. ඉන්න එවුන්ටත් කන්න නැතිකොට තව අලුතින් උපදින එවුන්ට කන්න දෙන්නේ මොනවද?

    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: DangerMan119

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.

    :yes:e thaththa wadata noya deawas 6k hitiyalu podi eka ipaduana santhose wadi kamata.:(