සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ ඡායාරූප මෙහෙම දාන්න එපා !!!,මේ ළමයාගේ නැයෝ යාළුවෝ එහෙම දැක්කොත් මේ දෙවල් හැමතැනම නෙට් එකේ ශෙයාර් වෙලා කියලා එක හරි නැ...

    එක එ අයට ලොකු වේදනාවක් වෙයි !

    ඔහු මේ සසරේ ඉන්න තුරාවට මෙහෙම අකල් මරණයකට ගොදුරුවෙන්න එපා කියලා අපි පතමු !

    මුණ පොඩ්ඩක් blur කරලා දැම්ම නම් හොදයි වගේ :oo:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    මේක මම බුකියෙත් දැක්කා. එපා උනා බන්. බ්‍රේක් ගහපු ලොරියේ ටයර් එකට යටවෙලා ඇදිලා ගිහිල්ලා සෑහෙන්න දුරක්. ඒකයි මෙහෙම ඩැමේජ් වෙලා තියෙන්නේ. බයික් තියෙන කොල්ලෝ පරෙස්සමෙන් පලයල්ලා. එක විනාඩි 5ක් පරක්කු උනා කියලා ලෝකේ පෙරලෙන්නේ නෑ. තප්පරයක් ඉස්සරවෙන්න ගිහිල්ලා ජීවිතේ මහ පාරට බිලි දෙන්න එපා. උඹලා ගැන හිතුවේ නැතත් යැපෙන්නන් ගැන හිතපල්ලා. :sorry: