ඉබේ ගිනි ගන්නවද ගිනි තිබ්බද කියල බලාගනින් පොන්නයො මේ රඹුක්කන තොපිට විස්වාස සිරසමයි පෙන්නනෙ..ඉබේ ගිනි ගන්න වාහන ටයර්
හිටිගමන් පහල වෙන උද්ගෝෂණ
කිරියෙ ඒව පෙන්නල උද්ගෝෂණ එපා කියන උන්
88/89 ත් උනේ ඕකමයි කියන උන්
වෙඩි තිබ්බ එක හොදයි කියන උන්
පේනවනෙ අලු ගෑවිල තියෙන්නෙ කාගෙද කියල.
vedak nahe ban katha karala... den yanne thanikarama unge bala rekimak sadaha scriptඉබේ ගිනි ගන්න වාහන ටයර්
හිටිගමන් පහල වෙන උද්ගෝෂණ
කිරියෙ ඒව පෙන්නල උද්ගෝෂණ එපා කියන උන්
88/89 ත් උනේ ඕකමයි කියන උන්
වෙඩි තිබ්බ එක හොදයි කියන උන්
පේනවනෙ අලු ගෑවිල තියෙන්නෙ කාගෙද කියල.
අහ් තව තියෙනව සාමකාමී උද්ගෝසණ කානිවල් කියල ජෝක් කරපුවත් උන්ගෙ ප්‍රොෆයිල් වල හොයාගන්න පුලුවන් ලොක් අරිනව නන්.
දැන් අපි කියලද බන් අල වෙලා තියෙන්නේ ? දැන් පාරවල් වහන වේසිගේ පුතාලට විරුද්ධවත් මහජන නැගිටීමක් ඇවිත් තියෙන්නේ .. වැඩි දවසක් නෑ සාමාන්‍ය මිනිස්සුම සාමාකාමී නොවන උද්ගෝෂකයන්ට පහර දෙනවා .. එදාට මොකෙන් මොකක් වෙයිද දන්නෑ .. අර උඹ රචනා ලියන්න කියන එකා ගැන ලියන්න මට කිසිම උවමනාවක් නෑ ... හැම එකාම ලියන එකා ගැන ලිව්වා කියලා අමුතුවෙන් වෙන දෙයකුත් නෑ . ඒක නිසා උඹලාම දිගටම ලියගෙන පලයන් ... මම ඕකේ විපාක ගැන විතරක් ලියන්නම් ..උඹල ඒව කීවෙ කිසිම අවුලක් නැතුව සාමකාමීව කරන උද්ඝෝෂණ අල කරන්න තමා. මේකත් කවුද කරේ කියල නොදැන උද්ඝෝෂකයො කරා කියල ලේබල් අලවන්න බෑ.
පහල පන්තිය ඕවට ආවම වයලන්ට් වෙනව කියල කියන්න ඕන මෝඩයෙක් දන්නව. ඒව එහෙම වෙන්න දීල. බොරු විගඩම් නටන එකෙක් ගැන රචනා ලියන්න උඹේ අත පණ නැති එක නම් නින්දාවක්.
------ Post added on Apr 20, 2022 at 10:52 PM
තව ටික කාලෙකින් මේ ගූ පොන්නයො ගෝල්ෆේස් අරගලෙත් ආණ්ඩුවෙ එකක් කියන්ඩ බැරි නැ..කොහෙද මේ.
මෙවා නම් ආණ්ඩුවේ උන් කරන වැඩ. දැක්කා නේ අද පානදුරේ.
ඒ අස්සෙ මෝඩ මහින්ද පතිරණය ඩබ් කරපු වීඩීයෝ එකක් ශෙයාර් කරගෙන ගූ නානව. මේ පාරත් ස්ක්‍ර්ප්ට් එකට කෙල වයි වගේ මෝඩ ආචාරිය වැඩි වැඩ දාන්න ගිහින්.vedak nahe ban katha karala... den yanne thanikarama unge bala rekimak sadaha script
e athare aeththatama giya udgoshana tibuna, thel vedi nisa patan gaththa
අල වෙලා තියෙන්නෙ පාරවල් වහන ගොං උද්ඝෝෂණ මිසක් උඹල බජව් බජව් කියල අපහස කරපු උද්ඝෝෂණ නෙවෙයිනෙ. පාරවල් වහන කොල්ලකන ඒව කොහොමත් අලවන්න ඕන.දැන් අපි කියලද බන් අල වෙලා තියෙන්නේ ? දැන් පාරවල් වහන වේසිගේ පුතාලට විරුද්ධවත් මහජන නැගිටීමක් ඇවිත් තියෙන්නේ .. වැඩි දවසක් නෑ සාමාන්‍ය මිනිස්සුම සාමාකාමී නොවන උද්ගෝෂකයන්ට පහර දෙනවා .. එදාට මොකෙන් මොකක් වෙයිද දන්නෑ .. අර උඹ රචනා ලියන්න කියන එකා ගැන ලියන්න මට කිසිම උවමනාවක් නෑ ... හැම එකාම ලියන එකා ගැන ලිව්වා කියලා අමුතුවෙන් වෙන දෙයකුත් නෑ . ඒක නිසා උඹලාම දිගටම ලියගෙන පලයන් ... මම ඕකේ විපාක ගැන විතරක් ලියන්නම් ..
තෙල් බවුසරේට ගිනි තියල කියල සිරසෙ පෙන්නනෙත් මහින්ද පතිරණ හදපුවද ගූ පොන්නයො???ඒ අස්සෙ මෝඩ මහින්ද පතිරණය ඩබ් කරපු වීඩීයෝ එකක් ශෙයාර් කරගෙන ගූ නානව. මේ පාරත් ස්ක්‍ර්ප්ට් එකට කෙල වයි වගේ මෝඩ ආචාරිය වැඩි වැඩ දාන්න ගිහින්.
උඹ පෙන්නපන්කෝ මම කොතන හරි බජව් බජව් කියල අපහස කරපු තැනක් . එතකොට අනිත් ඒවට මොකද කෙරුවේ කියන්නම් ..අල වෙලා තියෙන්නෙ පාරවල් වහන ගොං උද්ඝෝෂණ මිසක් උඹල බජව් බජව් කියල අපහස කරපු උද්ඝෝෂණ නෙවෙයිනෙ. පාරවල් වහන කොල්ලකන ඒව කොහොමත් අලවන්න ඕන.
ගෝල්ෆේස් එක පටන්ගත්ත දා ඉඳන් නාහෙන් අඩපු උං. එක එකා රට කනකොට වචනයක් නොකිපු උං එනව විපාක කියල දෙන්න දැං. කාබනික විගඩම් එහෙම නටද්දි විපාක කියල දුන්නද බං උඹ,කබ්රාල් පොන්නයා ගොං ලොජික් දදා රුපියල් කරනකොට උඹල කතා කරාද? මට නම් මතක නෑ ඒවට උඹ කතා කරනව . එහෙම කරානම් දාපංකො මම උඹ මේව කියන්නෙ සද්භාවයෙන් කියල එතකොට විශ්වාස කරන්නම්.
මොන රටෙ උනත් මෙ වගෙ යක්ක පුතුතු සෙට් එකක් ඉන්නවා,,
උන් හැම එකම ගිනි තියන්න තමයි ආස,,, එක මාර් සීන් එකක්.
මොක දැක්කත් උන්ට ගිනි තියන්න ඔන, යකඩ කැල්ල උනත් ගිනි තියන්න ඔන,,
ඊට කලින් Account එක public දාපන්උඹ පෙන්නපන්කෝ මම කොතන හරි බජව් බජව් කියල අපහස කරපු තැනක් . එතකොට අනිත් ඒවට මොකද කෙරුවේ කියන්නම් ..