සක්කිලි හැත්ත..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි. කොහොමත් සක්කිලි හම්බ හැත්ත වැඩිවෙලා ලොකයේ පාලනය උන් අතට ගත්තු දාට මිනිස් ලෝකය ඉවරයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    බැලුව මං නං බලන්නෙ ISIS එකෙං කරන ඒව බං උන්ගෙ fake නෑ කියල ශුවර් :yes: මේ වගේ නමක් ගමක් නැති සංවිධාන වලිං කරනව කියල දානව ඇත්තද බොරුද හොයන්නත් බෑ :no: ISIS එකෙත් ඔය වගේ පිහියෙන් බෙල්ල යට ඉඳන් පේලියට හිටෝල කපල තියෙනව මේ වගේ ගොර ගොර ගගා මලේ නෑ දිව එලියට එනව එහෙම්ම දඟලන්නෙවත් නැතුව මැරිල වැටිල ඉන්නව එච්චරයි මේ යකා blade එකත් හපනවනෙ අච්චර කපල තියෙද්දි :dull: ඔහොම කැපිල ටිකක් වෙලා ගියාම හුස්ම ගන්න අමාරු වෙලා සිහි නැති වෙන්න එපායැ බං :eek:

    මුට වධ දෙන සීන් එකක් බන් තියෙන්නේ.අත් කපලා මූන හම ගහල...:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පැත්තෙන් නේ කපන්නෙ.. ඕක බොරු නෙමෙයි.. ඔය වගේ වීඩියෝ තියේ තව.. බලපං හොයලා..:yes:

    මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි. කොහොමත් සක්කිලි හම්බ හැත්ත වැඩිවෙලා ලොකයේ පාලනය උන් අතට ගත්තු දාට මිනිස් ලෝකය ඉවරයි
    :yes::yes::yes:

    හම්මෝ බන් පිස්සු වගේ.
    :D:D

    ඔය වෙලා තියෙන්නේ අගේට
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුට වධ දෙන සීන් එකක් බන් තියෙන්නේ.අත් කපලා මූන හම ගහල...:sorry:

    ඔව් වද දීලා මරන්නෙ.. මෙක්සිකෝවෙ පක්කු ඔහොමම තමා මිනිස්සු මරන්නෙ..
    වතාවක් දාලා තිබ්බා කෙල්ලෙක් ගැට ගහලා ඩ්‍රිල් එකකින් විදිනවා හැම තැනම..
    :angry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි. කොහොමත් සක්කිලි හම්බ හැත්ත වැඩිවෙලා ලොකයේ පාලනය උන් අතට ගත්තු දාට මිනිස් ලෝකය ඉවරයි

    මචං මුන් මුස්ලිම් නෙමේ නේද..? මෙක්සිකෝවෙ..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Try "theync dot com"
    11.gif

    ඕකටත් මං ගිහින් තියේ..
    දැන් නම් මං වැඩිය බලන්නෑ බං..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඔව් වද දීලා මරන්නෙ.. මෙක්සිකෝවෙ පක්කු ඔහොමම තමා මිනිස්සු මරන්නෙ..
    වතාවක් දාලා තිබ්බා කෙල්ලෙක් ගැට ගහලා ඩ්‍රිල් එකකින් විදිනවා හැම තැනම..
    :angry:

    අන්තිම වෙනකන් බැලුවෙත් නෑ.බාගයයි බැලුවේ.:(
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    අම්මෝ යකෝ ඕවා බලන්නේ ඇයි? :growl: උබ අමුතුම විදිහේ සයිකෝ පොරක් වගේ. :confused: පටන් ගනිද්දිම නැවැත්තුවා. ඇඟ පනනැතිව ගියා. :baffled: ඕවා මේකේ ශෙයා කරන්න එපා. :frown:
     
    :baffled::baffled::baffled::baffled:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගංවතුරෙන් මිය ගිය තරුණියකගේ ඡායාරූපයකට රාග සිතින් පළ කල අසැබි පෝස්ට් කිහිපයක් ගිය සතියේ පමණ දුටුවෙමි. කෝච්චීයට බෙල්ල තැබූ තරුණියගේ හිස වෙන් වූ කඳ ගැන පළ වූ රාගික පෝස්ට් එකක් අද දුටුවෙමි. මෘග සංඥා නොවෙද මේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ යකෝ ඕවා බලන්නේ ඇයි? :growl: උබ අමුතුම විදිහේ සයිකෝ පොරක් වගේ. :confused: පටන් ගනිද්දිම නැවැත්තුවා. ඇඟ පනනැතිව ගියා. :baffled: ඕවා මේකේ ශෙයා කරන්න එපා. :frown:
    මං විතරක් නෙමේ ඕන තරම් උන් බලනවා..
    එක එකාගෙ දරාගැනීමේ ශක්තිය අනුව තමා ඒක වෙනස් වෙන්නෙ..
    :D

    අන්තිම වෙනකන් බැලුවෙත් නෑ.බාගයයි බැලුවේ.:(
    අමාරු නම් බලන්න එපා..:yes:

    ගංවතුරෙන් මිය ගිය තරුණියකගේ ඡායාරූපයකට රාග සිතින් පළ කල අසැබි පෝස්ට් කිහිපයක් ගිය සතියේ පමණ දුටුවෙමි. කෝච්චීයට බෙල්ල තැබූ තරුණියගේ හිස වෙන් වූ කඳ ගැන පළ වූ රාගික පෝස්ට් එකක් අද දුටුවෙමි. මෘග සංඥා නොවෙද මේ?

    :(:(:(

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    වෙන්න පුලුවන්.. මට මං ගැනම කලකිරුනා පහු වෙද්දි..
    මොකද මට ඔය වීඩියෝ නොබල ඉන්න බැරි තත්ත්වයක් ආවා..
    සයිට් හොය හොයා හැමදාම බලන්න පුරුදු උනා..
    මහ ජරා සක්කිලි වැඩක් මං කලේ..
    සචියා එහෙම දන්නවා..
    ඌ තමා බැනල බැනලා නැවැත්තුවෙ..
    මං අන්තිමේ බලන එක නැවැත්තුවා..
    දැන්නම් ඇබ්බැහිවීමක් නැහැ..

    දැනුත් උබ බලනවනේ. :oo: ඈ බන් මේකට ඇබ්බැහි වෙන්න තරං මේක රසවත්ද? :baffled: ඉක්මනටම Psychiatric කෙනෙක් ගාවට පලයන්. සීරියස්ලි කියන්නේ? :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනුත් උබ බලනවනේ. :oo: ඈ බන් මේකට ඇබ්බැහි වෙන්න තරං මේක රසවත්ද? :baffled: ඉක්මනටම Psychiatric කෙනෙක් ගාවට පලයන්. සීරියස්ලි කියන්නේ? :yes:

    දැන් නෑ කිව්වෙ ඒක තමා මිනිහො..:growl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තෝ gore sites වලට ආයෙ යන්නෙ නෑ කිව්ව නේද බල්ලො
    මොලේ අවුල් වෙලා තියෙන්නෙ ඕක තමයි තොගෙ :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ gore sites වලට ආයෙ යන්නෙ නෑ කිව්ව නේද බල්ලො
    මොලේ අවුල් වෙලා තියෙන්නෙ ඕක තමයි තොගෙ :angry::angry:

    ඊයෙ අහම්බෙන් ගිහින් බැලුවෙ බං.. දැන් බලන්නෑ එහෙම..:yes:
    බලපං ඒක.. :dull:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මං විතරක් නෙමේ ඕන තරම් උන් බලනවා..
    එක එකාගෙ දරාගැනීමේ ශක්තිය අනුව තමා ඒක වෙනස් වෙන්නෙ..
    :D

    අනිත් අයත් ඕවා බලනවාකියන්නේ උන්ගේ මානසිකත්වයමනේ උබටත් තියෙන්නේ. :frown: ඇත්ත! ඔහොම කොටසක් අපි අතර ඉන්නවා! :yes: ඕක දරාගැනීමේ ශක්තියට එහා ගිය දෙයක්. :rolleyes: උබ අහල තියෙනවද මානසික රෝගීන්ට බෙහෙත් දෙන, උන් එක්ක ඉන්න ඩොකාලගෙන් බහුතරයකටම උන්ට වගේම මානසික ව්‍යයාකූලතා තියෙනවා කියලා. :rofl:
    කොටින්ම ඔයවගේ දරුනු වීඩියෝස් දිගටම බැලුවහම ඕනම දරුනු ක්‍රියාවකට තමුන්ගේ හදිසි කෝපය නිසා පෙළබෙන්න පුලුවන්. :yes: කොටින්ම ඕවා බලනවා කියනනේ එක්තරා විදිහක Brainwash වීමක්. :D ඕක දැනට ISIS උන්ගේ අලුත් සාමාජිකයෝ පුහුනුකරන්න පාවිච්චි කරනවා. :yes:
    ඕකට කිව්වොත් දරාගැනීමේ ශක්තිය කියලා ඒක වැරදියි යාලුවා. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊයෙ අහම්බෙන් ගිහින් බැලුවෙ බං.. දැන් බලන්නෑ එහෙම..:yes:
    බලපං ඒක.. :dull:

    බැලුව.. සත්තුන්ට හිරි හැර කරන ඒව විතරයි මට බලන්න බැරි.. ඒකත් හිත දුර්වල නිසා නෙවේ සත්තුන්ට ආදරේ නිසා..

    ඔය gore videos බලනව කියන්නෙ බන් අමුතු ස්ට්‍රොන්ග් ෆීලින්ග් එකක් එනව adrenaline rush වෙනව මොලේ ඇබ්බැහි වෙනව..
    ඊට පස්සෙ ඒවම හොයන්න ගන්නව..
    අන්තිමට මානසික රෝගයක් දක්වා යනව..
    කෙල්ලට උනත් වද දීල සතුටක් ලබන්න හිතෙනව..
    ඊට පස්සෙ මිනිස්සුන්ව කපල වද දීල ඒ ෆීලින්ග් එක ගන්න තැනටම යනව..
    සීරියල් කිලර්ස් ල කියන්නෙ අන්න ඒ වගේ උන්ට..

    සිංහලෙන් කියන්නෙ අපිට බලන්නෙ නෑ කියල තෝ කොහොමත් හොරෙන් බලනව කියල දන්නව.. බලන්න එපා බං ඕව..
    තොගෙ හොදට කියන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිත් අයත් ඕවා බලනවාකියන්නේ උන්ගේ මානසිකත්වයමනේ උබටත් තියෙන්නේ. :frown: ඇත්ත! ඔහොම කොටසක් අපි අතර ඉන්නවා! :yes: ඕක දරාගැනීමේ ශක්තියට එහා ගිය දෙයක්. :rolleyes: උබ අහල තියෙනවද මානසික රෝගීන්ට බෙහෙත් දෙන, උන් එක්ක ඉන්න ඩොකාලගෙන් බහුතරයකටම උන්ට වගේම මානසික ව්‍යයාකූලතා තියෙනවා කියලා. :rofl:
    කොටින්ම ඔයවගේ දරුනු වීඩියෝස් දිගටම බැලුවහම ඕනම දරුනු ක්‍රියාවකට තමුන්ගේ හදිසි කෝපය නිසා පෙළබෙන්න පුලුවන්. :yes: කොටින්ම ඕවා බලනවා කියනනේ එක්තරා විදිහක Brainwash වීමක්. :D ඕක දැනට ISIS උන්ගේ අලුත් සාමාජිකයෝ පුහුනුකරන්න පාවිච්චි කරනවා. :yes:
    ඕකට කිව්වොත් දරාගැනීමේ ශක්තිය කියලා ඒක වැරදියි යාලුවා. :dull:
    ආඃ ඒ නිසා තමයි නැවැත්තුවෙ මචං..:yes:
    වැල බැලුවත් ඕකම තමා..:yes:

    බැලුව.. සත්තුන්ට හිරි හැර කරන ඒව විතරයි මට බලන්න බැරි.. ඒකත් හිත දුර්වල නිසා නෙවේ සත්තුන්ට ආදරේ නිසා..

    ඔය gore videos බලනව කියන්නෙ බන් අමුතු ස්ට්‍රොන්ග් ෆීලින්ග් එකක් එනව adrenaline rush වෙනව මොලේ ඇබ්බැහි වෙනව..
    ඊට පස්සෙ ඒවම හොයන්න ගන්නව..
    අන්තිමට මානසික රෝගයක් දක්වා යනව..
    කෙල්ලට උනත් වද දීල සතුටක් ලබන්න හිතෙනව..
    ඊට පස්සෙ මිනිස්සුන්ව කපල වද දීල ඒ ෆීලින්ග් එක ගන්න තැනටම යනව..
    සීරියල් කිලර්ස් ල කියන්නෙ අන්න ඒ වගේ උන්ට..

    සිංහලෙන් කියන්නෙ අපිට බලන්නෙ නෑ කියල තෝ කොහොමත් හොරෙන් බලනව කියල දන්නව.. බලන්න එපා බං ඕව..
    තොගෙ හොදට කියන්නෙ..
    මටත් සත්තු මරන ඒව නම් බලන්න බෑ බං.. අවුල් ඒපාර..

    නෑ බං අම්මපල්ලා දැන් වෙනද වගේ බලන්නෑ.. බලන්නෙම නැති තරම් දැන්..
    මේ Gore සයිට් එකක වීඩියෝ එකක් බැලුවෙ අවුරුද්දකින් විතර..
    නිකමට ඊයෙ හිතුනා..
    හොස්ටල් කියලා මූවි එකක් බැලුවා..
    ඒක බැලුවාම..
    :yes: