මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි. කොහොමත් සක්කිලි හම්බ හැත්ත වැඩිවෙලා ලොකයේ පාලනය උන් අතට ගත්තු දාට මිනිස් ලෝකය ඉවරයි
මේ වගේ නමක් ගමක් නැති සංවිධාන වලිං කරනව කියල දානව ඇත්තද බොරුද හොයන්නත් බෑ
ISIS එකෙත් ඔය වගේ පිහියෙන් බෙල්ල යට ඉඳන් පේලියට හිටෝල කපල තියෙනව මේ වගේ ගොර ගොර ගගා මලේ නෑ දිව එලියට එනව එහෙම්ම දඟලන්නෙවත් නැතුව මැරිල වැටිල ඉන්නව එච්චරයි මේ යකා blade එකත් හපනවනෙ අච්චර කපල තියෙද්දි
ඔහොම කැපිල ටිකක් වෙලා ගියාම හුස්ම ගන්න අමාරු වෙලා සිහි නැති වෙන්න එපායැ බං 




උබ අමුතුම විදිහේ සයිකෝ පොරක් වගේ.
පටන් ගනිද්දිම නැවැත්තුවා. ඇඟ පනනැතිව ගියා.
ඕවා මේකේ ශෙයා කරන්න එපා. 
ඈ බන් මේකට ඇබ්බැහි වෙන්න තරං මේක රසවත්ද?
උබ අහල තියෙනවද මානසික රෝගීන්ට බෙහෙත් දෙන, උන් එක්ක ඉන්න ඩොකාලගෙන් බහුතරයකටම උන්ට වගේම මානසික ව්‍යයාකූලතා තියෙනවා කියලා. 