සක්කිලි හැත්ත..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකේ තියන වීඩියෝ මගේ අටමගලේ ප්ලේ වෙන්නේ නෑනේ :dull:

    හැබැයි ඔය drug කර්ටෙල් වල කොහොමත් පට්ට ව්දියට වද දෙනවලු....

    සමහර ඒවා වල හතුරෙක්ව හම්බුනාම මුනේ නලලයි කටයි අහුවෙන්න රවුමක් ඇන්ද්ල රවුමට කපාගෙන යනවලු , ඊටපස්සේ නලාලේ ඉදන් හමත් එක්ක මස් ටික ඇදලා ගන්නවලු... ඊටපස්සේ උගේ ඇට දෙකයි ප&යි කපල කටේ ඔබල තියනවලු හිරවෙලා මැරෙනකන්... :dull:

    වැඩි වෙලාවක් විදවන්න වෙන්න නැතුව අති මේකෙ නම් .කෝම වෙනවනෙ :baffled::baffled:. මේ කොලවරියද දන්නෙ නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බලන්න කලින් කමෙන්ට්ස් කියෙව්වා බන්.... ඔලුව රිදෙනවා... කිව්වට අහන එවුන්ද කියල හිතාගෙන ලින්ක් එකට ගිය ප්ලේ කාරේ නෑ.... අම්මෝ ගාල්ලේ අර ගෑනිට පිහියෙන් අනින සීන් එක බලලා මගේ දවසම ඉවරයි.... බලන්නේ නැතුව අවා මේක...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩි වෙලාවක් විදවන්න වෙන්න නැතුව අති මේකෙ නම් .කෝම වෙනවනෙ :baffled::baffled:. මේ කොලවරියද දන්නෙ නෑ

    කොලව්රියට ඔහොම දරුණු ඉරණමක් අත් උනේ නෑනේ...:no:
    එකී ආතල් එකේ කෝච්චියට බෙල්ල තියල මරුනේ...:yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොලව්රියට ඔහොම දරුණු ඉරණමක් අත් උනේ නෑනේ...:no:
    එකී ආතල් එකේ කෝච්චියට බෙල්ල තියල මරුනේ...:yes:

    උබට ශුවර්ද කොලවරිය කෝච්චියට බෙල්ල තිබ්බ කියල .මට හිතෙන්නෙම ගන්වතුරෙන් අතුරුදහන් ලිස්ට් එකේ කියල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට ශුවර්ද කොලවරිය කෝච්චියට බෙල්ල තිබ්බ කියල .මට හිතෙන්නෙම ගන්වතුරෙන් අතුරුදහන් ලිස්ට් එකේ කියල

    ඔව් යකො... අර තරිණි කෙල්ලගේ elakiri අකවුන්ට් එක තමා කොලවරී... :yes:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    අමාරුවෙන් කෑ ගහද්දි කටටත් පිහියෙන් අනිනව #කයෝ..බලද්දිත් ඇඟ වෙව්ලනව..කොහොමද මුන් මේව කරන්නෙ....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොලවරියට එහෙනම් බබා හම්බෙල දැන් :love::love:

    කොලවෙරිගේ කොමෙන්ට් දකිනකොට මට හිතුන බන් අර වගේ හුරතල් හිනාවක් තියනවා ඇති කියල... :(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙක්සිකන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කොහොමත් දරුනුයි බං. අර මිනිහ මරන්නේ නැතුව විදවන්න අතහරිනවා:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උනාට දත් මදින්නෙ නෑ වගේ බන් . කහ පාටයි .කට ගද ඇති :baffled::baffled::baffled:

    දැන් නම් කොහොමත් ගඳ ඇති....:(
    ජිවත් වෙලා හිටිය නම් dentis අන්කල් ගාවට ගිහිල්ල කටම සුද්ද කරගෙන එනවා....:yes: