සක්මන් මළුවක් හදන්න උදව්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සක්මන් මළුවක් හදන්න උදව්

    sakman-maluwa2.jpg

    මචන් මන් ගෙදර සක්මන් මළුවක් හදන්න හිතන් ඉන්නෙ :) අර බාවනා ආරණ්‍ය වල තියෙන්නෙ වැලි දාල හදපු දිග ලයින් එකක් :) අන්න එහෙම එකක් :yes: මට ඒක හදන්න ඕන දිග පළලදැනගන්න පුළුවං ද ?
    පින්
     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    දිග ඕන තරමක් ගනින්. ඇතුලෙන් පළල අඩි 2ක් ඇති. මදි වගේ නම් 2.5 ක් විතර දාපන්. කෙලවරවල් දෙකේ සිමෙන්ති වලින් හරි ගල් වලින් හරි ඉඳගෙන භාවනා කරන්න පුළුන්‍වන් වෙන්න ආසන දෙනන් හදපන්. වතුර බහින්න බට කෑලි දාපන් තැනින් තැනට. නැත්නම් වැහි දවස් වලට උඹට පීනන්න්න පුළුවන්
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    දිග ඕන තරමක් ගනින්. ඇතුලෙන් පළල අඩි 2ක් ඇති. මදි වගේ නම් 2.5 ක් විතර දාපන්. කෙලවරවල් දෙකේ සිමෙන්ති වලින් හරි ගල් වලින් හරි ඉඳගෙන භාවනා කරන්න පුළුන්‍වන් වෙන්න ආසන දෙනන් හදපන්. වතුර බහින්න බට කෑලි දාපන් තැනින් තැනට. නැත්නම් වැහි දවස් වලට උඹට පීනන්න්න පුළුවන්

    ethakota bn asana 2ka usatada hadanna ona? Nathnam polaawa mattamenda,
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    ethakota bn asana 2ka usatada hadanna ona? Nathnam polaawa mattamenda,

    දනහිස ගානට උසට හැදුවම ඇති. ආසන කියන්නේ සැප පහසු එකක් නෙමෙයි. ඝනකාභ හැඩ තියෙන, උඩ භාවනා කරන්න ඉඳගන්න පුළුවන් වෙන්න මට්ටම් කරපු එකක්