දිග ඕන තරමක් ගනින්. ඇතුලෙන් පළල අඩි 2ක් ඇති. මදි වගේ නම් 2.5 ක් විතර දාපන්. කෙලවරවල් දෙකේ සිමෙන්ති වලින් හරි ගල් වලින් හරි ඉඳගෙන භාවනා කරන්න පුළුන්වන් වෙන්න ආසන දෙනන් හදපන්. වතුර බහින්න බට කෑලි දාපන් තැනින් තැනට. නැත්නම් වැහි දවස් වලට උඹට පීනන්න්න පුළුවන්
ethakota bn asana 2ka usatada hadanna ona? Nathnam polaawa mattamenda,