සක්යා..

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
    2005 A/L ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
    මචං උඹ 2004 - 05 වගේද
    හික්ස් මන් යද්දි 1000යි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද

    mama yanakota business studies 950 econ 1200i bn
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Man 2009 wage badde ge Chemistry revision yaddi rs.500i (or 600i)mathaka widiyata....
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,133
    8,140
    113
    M-Town
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
    Mama Yana kale 600i
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද.

    මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
    api giya kale 600i
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Man 2009 wage badde ge Chemistry revision yaddi rs.500i (or 600i)mathaka widiyata....
    දැන් ගොඩක් පන්ති 2000-3000 අතර තමා
    සමහර ඒවා 1500 ට තියෙනවා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    මචන් මම කොකා කෝල බඩියක් අන්තිමට බිව්වේ රුපියල් 20කට දැන් කීයක් වෙනවද
    බස් ඒකේ අන්තිමට ගිය අඩුම ටිකට් එක රුපියල් නමයයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    මචන් මම කොකා කෝල බඩියක් අන්තිමට බිව්වේ රුපියල් 20කට දැන් කීයක් වෙනවද
    බස් ඒකේ අන්තිමට ගිය අඩුම ටිකට් එක රුපියල් නමයයි.
    මං බස් එකේ ගියපු අඩුම ගාන නිකං
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    lol damn you are older than voldemort
    අඩේ උබ දැන් සීය කෙනෙක් බන්

    මං බස් එකේ ගියපු අඩුම ගාන නිකං
    ඔව් මචන් ඒ ලන්කාවෙන් එන්න අන්තිම.
    මම ඉස්කෝලෙ ගිය කාලෙ පන්චිකා වත්තෙ ඉදන් ආනන්දෙ ඉස්කෝලෙ ලගට 176 බස් එකේ රුපියල් දෙකයි.පාන් ගෙඩිය 12යි. 3310 පෝන් එකක් විසිදාහයි.
    ------ Post added on Aug 26, 2021 at 7:21 AM