...සකුන්තලා & අබ්දුල්ලා...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
උඹ මේක කොහෙන්ද ඉස්සුවේ? උඹේ එකක් වගේ දාන එක වැරදියි නේද? ගත්ත තැන ලින්ක් එකක් නැතත් ගත්ත තැන නමවත් දැම්මොත් හොදයි නේද?
මමනම් මේක කියෙව්වේ මෙන්න මෙතනින්. ඒත් ඒ බ්ලොග් එක “මගේ ලෝකය“ ලියන රංග අයියා කියලාම තියෙනවා ඒක එයාට ඊ කරදහියකින් ආපු එකක් කියලා. ඒ වගේ උඹත් ඕක හොයාගත්ත සෝර්ස් එක දානවනම් වටිනවා කියලා හිතෙනවා මචෝ. වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න...

Pls see this


http://www.elakiri.lk/forum/showthre...1134796&page=3

http://www.elakiri.lk/forum/showthread.php?t=1136981
 

dprabhath.pc

Member
Jun 21, 2016
27
8
0
ඕක අහන් හිටපු Fill-T

නිසන්සලා මට කතා කලා
ඇගෙ පලල් දොරෙන් මා ඇතුල් උනා..

මල්ලි..😁😁🤘