සකූගේ දාංගලේ තරම !
අපේ එළකිරි එකේ ඉන්න සකූ ( අර නාන්නේ නැති කෙනා)
ඔන්න එයා අද මහ චාටර් වැඩක් කරලා
කාලෙකට පස්සෙ නෑවා මදිවට
එළකිරි එකේ පෝස්ට් 21000කුත් ගහලා
අපි ( මම සහ ඒසී) ඒ ප්රීතිය නිමිත්තෙන් සකූට නාන සබන් කෑල්ලකුයි ටූත් පේස්ට් එකකුයි අරන් දුන්නා....
නැත්තම් හරි නැහැනේ නිකන්ම කන්ග්රෑට්ස් කරලා ගියා කියයි
ඔන්න සකූට අපි දෙන්න ගානේ
කන්ග්රෑට්ස් සකූ!!

Last edited:

keep posting nanga...!