සකූගේ දාංගලේ තරම !

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    සකූගේ දාංගලේ තරම !

    අපේ එළකිරි එකේ ඉන්න සකූ ( අර නාන්නේ නැති කෙනා):rofl:

    ඔන්න එයා අද මහ චාටර් වැඩක් කරලා:oo:
    කාලෙකට පස්සෙ නෑවා මදිවට
    එළකිරි එකේ පෝස්ට් 21000කුත් ගහලා:rolleyes:
    අපි ( මම සහ ඒසී) ඒ ප්‍රීතිය නිමිත්තෙන් සකූට නාන සබන් කෑල්ලකුයි ටූත් පේස්ට් එකකුයි අරන් දුන්නා....:D
    නැත්තම් හරි නැහැනේ නිකන්ම කන්ග්‍රෑට්ස් කරලා ගියා කියයි :rofl:
    ඔන්න සකූට අපි දෙන්න ගානේ
    dovesoap.jpg

    mentadent_whitenow1.jpg

    කන්ග්‍රෑට්ස් සකූ!!:nerd:

    Last edited:
    • Like
    Reactions: ac2000

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    හෆ්ෆා..
    ඔය සකුවා නෑවෙ අව්රුද්දකට විතර පස්සෙ ද කොහෙදො :P

    ඇයි ඉතින් වැඩේම ගෙම්බො අල්ල අල්ල ඉන්න එකනෙ
    නාන්න වෙලාවක් නෑ :rofl:

    කමක් නෑ ඉතින් අව්රුද්දකට හරි පස්සෙ නෑවනෙ
    ඔන්න එහෙනන් ඉතින් මගෙන් ලාවට කොන්ග්‍රෑට්ස් :D
     
    • Like
    Reactions: KrAzY_iN_LuV

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හෆ්ෆා..
    ඔය සකුවා නෑවෙ අව්රුද්දකට විතර පස්සෙ ද කොහෙදො :P

    ඇයි ඉතින් වැඩේම ගෙම්බො අල්ල අල්ල ඉන්න එකනෙ
    නාන්න වෙලාවක් නෑ :rofl:

    කමක් නෑ ඉතින් අව්රුද්දකට හරි පස්සෙ නෑවනෙ
    ඔන්න එහෙනන් ඉතින් මගෙන් ලාවට කොන්ග්‍රෑට්ස් :D
    ඔව් බං අවුරුද්දකට වැඩි මිසක් අඩු නෑ:lol:
    ගෙම්බෝ අල්ලල ලඟ ගදේ බෑ බං සකූගේ :P
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    බයි ද වේ...

    ඔය සබන් කෑල්ල ටිකක් special එකක්...ඕකට "ලෝන්ග් ල්යිෆ්" එකක් තියනවා :yes:
    ඕක අපි (මම සහ ක්‍රේසි) ගත්තෙත් ඒ "ලෝන්ග් ල්යිෆ්" scene එක නිසා තමා
    මොකද එතකොට නෙස්ට් ටයිම් සකුවා මොකක් හරි පිස්සුවක් කරාම අපිට තව සබන් කෑල්ලක් අරන් දෙන්න ඕන නෑ නෙ :rofl::P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    බයි ද වේ...

    ඔය සබන් කෑල්ල ටිකක් special එකක්...ඕකට "ලෝන්ග් ල්යිෆ්" එකක් තියනවා :yes:
    ඕක අපි (මම සහ ක්‍රේසි) ගත්තෙත් ඒ "ලෝන්ග් ල්යිෆ්" scene එක නිසා තමා
    මොකද එතකොට නෙස්ට් ටයිම් සකුවා මොකක් හරි පිස්සුවක් කරාම අපිට තව සබන් කෑල්ලක් අරන් දෙන්න ඕන නෑ නෙ :rofl::P
    ඔව් ඔව් , අපි අනාගතය ගැන කල්පනා කරලා වැඩ කලේ නේද බං:rofl:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දත් මැද්ද ද දන්නෙ නෑ :rolleyes::P
    ශික් අපිට අමතක උනානේ බං ටූත් බ්‍රශ් එකක් අරන් දෙන්න!!:nerd:
    ෂුවර් එකට දත් මදින්නේ නැතුව නිදා ගන්න ඇති, පුලුවන්නම් ඉක්මණට ටූත් බ්‍රශ් එකක් අරන් වරෙන් :lol::lol:
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    ශික් අපිට අමතක උනානේ බං ටූත් බ්‍රශ් එකක් අරන් දෙන්න!!:nerd:
    ෂුවර් එකට දත් මදින්නේ නැතුව නිදා ගන්න ඇති, පුලුවන්නම් ඉක්මණට ටූත් බ්‍රශ් එකක් අරන් වරෙන් :lol::lol:

    අෆ්ෆටසිරි :shocked:

    හැබයි මචන් මට මේ දැනුයි මතක් උනේ
    සකුවට මදින්න දත් තියනවද :eek::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අෆ්ෆටසිරි :shocked:

    හැබයි මචන් මට මේ දැනුයි මතක් උනේ
    සකුවට මදින්න දත් තියනවද :eek::lol:
    හුටා........ස්ස් මටත් උඹ මේ කියනකම් මතක් උනේ නෑ බං, නාකි ආච්චිලට කොහෙද දත්:lol:
    බුලත් පුවක් ටිකක් ගිහින් දෙමු ටූත් පේස්ට් ගාගෙන කන්න කියලා:rofl::lol:
     
    Last edited: