මෙලෝ රහක් නැහැනේ බන්. හාල්පාන වතුර වගේ.
හාල් පල්කරලා තමයි යකෝ සකේ හදන්නේ ... රත්කරලා බීපන් . ලෝකේ තියන එකම රස්නෙන් බොන මත්පැන්
මෙලෝ රහක් නැහැනේ බන්. හාල්පාන වතුර වගේ.
danna pakak kiyawanna mahattayoසකේ ගන්නේ ගොඩක් වෙලාවට පූජාවලට . නැතුව බේබදු කමට බොන්න නෙවෙයි . රයිස් වයින් කියලා කියන්නේ
recommend karanna tharam honda ewa mama wediya gahala ne. ahala kiyannam .
me eeye Japan kellek genath dunna. thaaama aaramba kare nehe
View attachment 125681
wenama ewa tiyenawa ewata
------ Post added on May 18, 2021 at 7:48 PM
Soju බීපන්.. ලංකාවේ ටිකක් අමාරුයි හොයාගන්න
sake ඕනෙ නම් ජප්පෙක්ගෙන් ම කරන restaurant හොයා ගන්ඩො.
උබට ලංකාවේ නෙවේ නේ ඉන්නේ. ඔච්චර බඩු නැද්ද
Korean Restaurants serve it. Both Sake and Soju are made from rice but Soju goes through a distillation process.Soju Koheda ganna thiyenne?
aniva bn,eka davasak bothal dekak gahuwa,gahanna be bn aththata,gedara kavruth nathi gahuwata.vaduna vadillak,hena gahanna vage.aye gahuwe ne,podi oil gathiyak vage tiyenava,mata nam set ne.adu viyadamරුපියල් 350යි.
බෝතල් 2ක්ම ගැහුව නන් , හොම්බෙන් යන්න තියෙන්නෙ
අඩු මුදලට , උපරිම වැදිල්ල, ඇග මහන්සි වෙලා වැඩ කරන උදවිය හවසට ගහන්නෙ ඕක තමයි.