

කරන්න ලොකු දෙයක් නෑ




කියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. 
![]()
ඉවරයි කියලද හිතුවේ.. ඉවරම නෑ... ආය ආව ඕං
![]()
මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව.
![]()
දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්
මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න
![]()
>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<
![]()
අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්දකියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ..
ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...
චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
තෑගි දිනාගැනීමට සූදානම් ද...
අපිනම් රෙඩි
ඔයාල තමා රෙඩි වෙන්න ඕනේ...


Voted to Sachith... ko ithin rep tikak denna,, math rep dennam
onna rep dunna 
Voted to Sachith... ko ithin rep tikak denna,, math rep dennam




කියල හිතන අයත් ඉන්නවනේ...
අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...
ඒ අයටත් අකවුන්ට් දෙනවා.
ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. 