සජිත්ගේ ගොන් කතා

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    සජිත්ගේ ගොන් කතා

    සජිත්ගේ ගොන් කතා
    =============

    🔹පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.

    🔹මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා.

    🔹මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.

    🔹මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.

    🔹මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා.

    🔹මගේ අත්වල ලේ නෑ.

    🔹මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.

    🔹 මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි.

    🔹මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.

    🔹මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.

    🔹 මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.

    🔹කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා.

    🔹අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.

    🔹මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.

    🔹මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.

    🔹මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.

    🔹පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.

    🔹ඔබ මාගේ සේවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.

    🔹 රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා.

    🔹මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.

    🔹මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ.

    🔹සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.

    🔹ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.

    🔹මගේ පපුව පිරිසිදුයි.

    🔹මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.

    🔹මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.

    🔹 මම ජනාධිපති වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා.

    🔹මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.

    🔹 ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.

    🔹රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.

    🔹මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්.

    🔺තවත් ගොන්කතා තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.

    ==================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: nicjosh83

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොනා උනත් දුත්පත් මිනිහව ගානට මාකට් කරනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මතකද ලොකු ප්‍රේමදාස කතා කරද්දී හැමතිස්සෙම වාක්‍යයක් ඉවරකරද්දී උඩ යනවා...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මතකද ලොකු ප්‍රේමදාස කතා කරද්දී හැමතිස්සෙම වාක්‍යයක් ඉවරකරද්දී උඩ යනවා...

    සිරාවට. :yes: හැබැයි ඌට කතා කරන්න පුළුවන්. :cool:
    ශ්‍රී මුඛයට නම් මෙලෝ දෙයක් බෑ. මේ ලඟදි මුගේ කතාවක් පටන්ගන්න ටික ඇහුන. මම හිතුවෙම විරිදුවක් කියල. :lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සජිත්ගේ ගොන් කතා
    =============

    🔹පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.

    🔹මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා.

    🔹මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.

    🔹මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.

    🔹මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා.

    🔹මගේ අත්වල ලේ නෑ.

    🔹මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.

    🔹 මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි.

    🔹මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.

    🔹මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.

    🔹 මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.

    🔹කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා.

    🔹අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.

    🔹මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.

    🔹මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.

    🔹මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.

    🔹පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.

    🔹ඔබ මාගේ සේවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.

    🔹 රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා.

    🔹මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.

    🔹මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ.

    🔹සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.

    🔹ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.

    🔹මගේ පපුව පිරිසිදුයි.

    🔹මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.

    🔹මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.

    🔹 මම ජනාධිපති වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා.

    🔹මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.

    🔹 ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.

    🔹රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.

    🔹මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්.

    🔺තවත් ගොන්කතා තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.

    ==================
    සොනාල ගුණවර්ධන

    මේවා නම් මේ ආත්මෙට කරන දේවල් නෙවේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට. :yes: හැබැයි ඌට කතා කරන්න පුළුවන්. :cool:
    ශ්‍රී මුඛයට නම් මෙලෝ දෙයක් බෑ. මේ ලඟදි මුගේ කතාවක් පටන්ගන්න ටික ඇහුන. මම හිතුවෙම විරිදුවක් කියල. :lol::lol:

    :D සජියගේ කටහඬ ගැලපෙනවා හැබැයි තොරන් ළඟ විරිඳු කියන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    :D සජියගේ කටහඬ ගැලපෙනවා හැබැයි තොරන් ළඟ විරිඳු කියන්න

    ඌට මහ අහන් ඉන්න බැරි අප්‍රසන්න ජරාම කටහඬක් තියෙන්නෙ. ඕකා කියන බොරු වලට ලබන ආත්මෙ මොනව වෙයිද කියල නම් දන්නෙ නෑ.:sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    3 wheel stickesrs wala meeta wadiya therumak thiyenwa..

    මතකද ලොකු ප්‍රේමදාස කතා කරද්දී හැමතිස්සෙම වාක්‍යයක් ඉවරකරද්දී උඩ යනවා...

    :yes::yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl:

    තවත් ගොන්කතා තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.

    POLL එකක් දැම්මා නම් හරි වැඩියෙන් ආතල් දුන්නේ රනිල්ද , සිරාද , සජිත් ද කියලා...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :yes::yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl:

    තවත් ගොන්කතා තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.

    POLL එකක් දැම්මා නම් හරි වැඩියෙන් ආතල් දුන්නේ රනිල්ද , සිරාද , සජිත් ද කියලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1914322 :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    '' ඔබ මාගේ සේවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න ''

    :lol: :lol: :lol: