සජිත්ගේ ගොන් කතා
සජිත්ගේ ගොන් කතා
=============
පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.
මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා.
මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.
මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.
මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා.
මගේ අත්වල ලේ නෑ.
මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.
මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි.
මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.
මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.
මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.
කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා.
අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.
මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.
මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.
මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.
පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.
ඔබ මාගේ සේවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.
රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා.
මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.
මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ.
සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.
ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.
මගේ පපුව පිරිසිදුයි.
මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.
මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.
මම ජනාධිපති වෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා.
මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.
ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.
රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.
මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්.
තවත් ගොන්කතා තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.
==================
සොනාල ගුණවර්ධන
=============
==================
සොනාල ගුණවර්ධන

හැබැයි ඌට කතා කරන්න පුළුවන්. 



