සජිත්ගේ මාන්නය කොහොමද

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ara nawinna karaya ekathu wena media conference eka dakkama matath epa una :dull: muu denmama media walin ahanawa kage matheda oya arawa mewa :oo: muu nam hariyanne na :no:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බොරුනම් කියන්න එපා. උබලට මතක නැහැ පාටවල් ඒ කාලේ.. ඒ කාලේ සුදු වෑන් නෙමෙයි තිබ්බේ.. ප්‍රා ගහපු කළු කැබ් එකේ කහ බළල්ලු ආවේ...

    ම‍ෙපැත්තේ නම් ආවා සුදු වෑන් අපේ මාමා ගනන් කරලා තිබ්බා මිනී එකසිය ගානක් තිස්සමහාරාමේ ඉදලා තංගල්ලට වෙනකල් පිච්චි පිච්චි තිබිලා දවසක් :yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ara nawinna karaya ekathu wena media conference eka dakkama matath epa una :dull: muu denmama media walin ahanawa kage matheda oya arawa mewa :oo: muu nam hariyanne na :no:

    ඒකෙන් තමයි බඩු පත්තු වෙලා තිියෙන්නේ එජාපේ උගත් උන් ලිස්සනවලු දැන් :D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ම‍ෙපැත්තේ නම් ආවා සුදු වෑන් අපේ මාමා ගනන් කරලා තිබ්බා මිනී එකසිය ගානක් තිස්සමහාරාමේ ඉදලා තංගල්ලට වෙනකල් පිච්චි පිච්චි තිබිලා දවසක් :yes:
    :yes::yes::yes:

    තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකෙන් තමයි බඩු පත්තු වෙලා තිියෙන්නේ එජාපේ උගත් උන් ලිස්සනවලු දැන් :D

    maha gobba uththara muu denne :sorry: muu baleta enna kalin mehema nam ??:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :yes::yes::yes:

    තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.

    හැබැයි ඔය මැරුණ එවුන් ඔක්කොම සමාජවාදියො නේද?
    ඕකුන් මැරුණ එකමයි හොඳ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes:

    තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.

    :lol:
    ප්‍රේමදාස මරල තියෙන්නෙ උගත් තරුණයොද මචං ? :lol:
    කොහොමද අනේ ඔයා මේව දැනගත්තෙ :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    maha gobba uththara muu denne :sorry: muu baleta enna kalin mehema nam ??:(
    ඕකා බලේට එන්නේ නැහැ බන්. එනවා කියලා දන්නවනම් අර පොන්නයා මුට දෙන්නෙත් නැහැ.. රනිලා හිනා වෙනවා ඇති මුට වෙන දේ ගැන හිතිලා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒකෙන් තමයි බඩු පත්තු වෙලා තිියෙන්නේ එජාපේ උගත් උන් ලිස්සනවලු දැන් :D

    මේ යන ව්දිහට මූ අවොත් මූට විරුද්ද මත ඔක්කොම මර්දනය කරන්න ඉඩතියෙනවා අදික හීනමානෙ නිසා.:yes:

    හිටපු මයිත්‍රි ලොක්ක හොදයි කියන්න වේවි ද මන්ද:yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    :yes::yes::yes:

    තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.

    දැන් නම් තිස්ස මිනිස්සු හෙන මොඩයි ලුමිනස් පැනෝරා ජාවාරම් ඔක්කොම පටන් ගත්ත‍ෙ එහෙන් හෙන මෝඩ මිනිස්සු ඉන්නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකා බලේට එන්නේ නැහැ බන්. එනවා කියලා දන්නවනම් අර පොන්නයා මුට දෙන්නෙත් නැහැ.. රනිලා හිනා වෙනවා ඇති මුට වෙන දේ ගැන හිතිලා.

    kiyanna bane ban hamba haththai demala haththai muuta *uka dei.. :sorry: ape sinhalu gana dannawane :sorry: maath hithuwa muuta thanak enakota wath hadei kiyala...gobbaya gobbaya mai wage :growl:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ යන ව්දිහට මූ අවොත් මූට විරුද්ද මත ඔක්කොම මර්දනය කරන්න ඉඩතියෙනවා අදික හීනමානෙ නිසා.:yes:

    හිටපු මයිත්‍රි ලොක්ක හොදයි කියන්න වේවි ද මන්ද:yes:

    මූ ඊට එහා.. ගෙවල් වල තමන්ගේ පොස්ටර් පින්තූර නැත්නම් ණය දෙන්නේ නෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ යන ව්දිහට මූ අවොත් මූට විරුද්ද මත ඔක්කොම මර්දනය කරන්න ඉඩතියෙනවා අදික හීනමානෙ නිසා.:yes:

    හිටපු මයිත්‍රි ලොක්ක හොදයි කියන්න වේවි ද මන්ද:yes:

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    71501644_10156422842245846_4481232678938476544_n.jpg

    අහිංසක සත්තුන්ට ඔහොම කරන එවුන්ට හෙනගල හැදීගෑවිලා අකුලලෝම පල මොකෙක් කරත් බන්.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හැබැයි ඔය මැරුණ එවුන් ඔක්කොම සමාජවාදියො නේද?
    ඕකුන් මැරුණ එකමයි හොඳ

    :lol:
    ප්‍රේමදාස මරල තියෙන්නෙ උගත් තරුණයොද මචං ? :lol:
    කොහොමද අනේ ඔයා මේව දැනගත්තෙ :lol:
    එහෙම කියන්න එපා බන්. උන්ගේ මතේ ටිකක් වෙනස් උනේ ඒ කාලේට අනුව, මම හරි කියන්නේ නැහැ ඒ කැරැල්ල. එකට දේශපාලනේ පොවලා අජුත කලේ විජේවීර වගේ පොන්නයෝ තමයි. එකේ පාපේ තමා තාම ජෙප්පෝ ගෙවන්නේ. නමුත්, ඒ මැරුණ මිනිස්සු, ජෙප්පෝ හැටියට මැරුණත්, ආමි හැටියට මැරුණත් ඒ මරුනේ ඒ කාලේ හැටියට තරුණයෝ.. අද හිටියනම් සමාජේ වැඩිහිටි උදවිය. දැන් මේ රටේ පිස්සු කෙලින පොන්න හැත්තට මේ වගේ රගන්න වෙන්නේ නැහැ ඒ කාලේ රටේ පාලනය හරියට තිබ්බා නම්.. අද විශ්ව විද්‍යාල ගොන් මඩු උනාට ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ප්‍රේමදාසයි විජේවිරයි ඇටක් කලේ අන්න ඒ උගතුන්ට.. ඒ අඩුව උබලට දැනෙන්නේ නැහැ. නමුත් රටේ වැඩිහිටි අයට තේරෙනවා අවුල හැදුනේ ඔතන කියලා. බිස්නස්කාරයෝ අතට රට ගියේ රට කරන්න වෙන එකෙක් නැති නිසා. ප්‍රේමයා තමා පාතාලේ රටට ගෙනාවේ. මේ ඔක්කොම කලේ විජේවිරයි ප්‍රේමදාසයි නටපු ජෝගිය නිසා. 70 ගණන්වල මිනිස්සු දන්නවා රටේ තිබ්බ තත්වේ. මෙහෙම මෝඩ චුන් තිබ්බේ නැහැ.