සජිත්ගේ මාන්නය කොහොමද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කියන්න එපා බන්. උන්ගේ මතේ ටිකක් වෙනස් උනේ ඒ කාලේට අනුව, මම හරි කියන්නේ නැහැ ඒ කැරැල්ල. එකට දේශපාලනේ පොවලා අජුත කලේ විජේවීර වගේ පොන්නයෝ තමයි. එකේ පාපේ තමා තාම ජෙප්පෝ ගෙවන්නේ. නමුත්, ඒ මැරුණ මිනිස්සු, ජෙප්පෝ හැටියට මැරුණත්, ආමි හැටියට මැරුණත් ඒ මරුනේ ඒ කාලේ හැටියට තරුණයෝ.. අද හිටියනම් සමාජේ වැඩිහිටි උදවිය. දැන් මේ රටේ පිස්සු කෙලින පොන්න හැත්තට මේ වගේ රගන්න වෙන්නේ නැහැ ඒ කාලේ රටේ පාලනය හරියට තිබ්බා නම්.. අද විශ්ව විද්‍යාල ගොන් මඩු උනාට ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ප්‍රේමදාසයි විජේවිරයි ඇටක් කලේ අන්න ඒ උගතුන්ට.. ඒ අඩුව උබලට දැනෙන්නේ නැහැ. නමුත් රටේ වැඩිහිටි අයට තේරෙනවා අවුල හැදුනේ ඔතන කියලා. බිස්නස්කාරයෝ අතට රට ගියේ රට කරන්න වෙන එකෙක් නැති නිසා. ප්‍රේමයා තමා පාතාලේ රටට ගෙනාවේ. මේ ඔක්කොම කලේ විජේවිරයි ප්‍රේමදාසයි නටපු ජෝගිය නිසා. 70 ගණන්වල මිනිස්සු දන්නවා රටේ තිබ්බ තත්වේ. මෙහෙම මෝඩ චුන් තිබ්බේ නැහැ.

    මෙහෙම මෝඩ චූන් තිබ්බෙ නෑ නෙමේ ඒ කාලෙ රටේ අනික් කොනේ වෙන දේවල් රට පුරාම වාර්තා වෙන්න විදිහක් තිබ්බෙ නෑ
    ඉතිං ඒ කාලෙ මිනිස්සු හිතං ඉන්නෙ ඒ කාලෙ මෝඩ චූන් තිබ්බෙ නෑ කියල
    උගත් තරුණ බුද්ධිමත්තුද ට්‍රාන්ෆෝමර් කුඩු කලේ ?
    හොඳ මිනිහෙක්ට දේශපාලනේ පොවල අජූත කරල බස් ගිණි තියන කාලකන්නියෙක් කරන්න පුලුවන්ද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    අදත් කරන්නේ ඒ ටික නෙමෙයිද බන්.. ඔය සජිත්/ගෝටා දෙන්නම වටේ ඉන්න උන් බලපන්.. ගමේ කසිප්පු පෙරන එකාගේ ඉදන් පිඑච්ඩි ගහපු උන් වෙනකන් ඉන්නවා.. එක තමයි මේ පජාත ක්‍රමේ හැටි.. රනිල්ගේ ආණ්ඩුවේ බැංකු කැඩුවේ පෙපර්ස්වලින්.. මහින්දගේ ආණ්ඩුවේ රට ණය කලේ කොමිස් වලින්. මේ දෙගොල්ලොම මේ ගේම් එක දෙනකොට රටේ රාජ්‍ය සේවය කොහෙද තිබ්බේ. කෝප් කමිටි එකේ බලහන් වෙන දේවල්.. මේ තැනට රටේ මංකොල්ලකන්න ඉඩ හැදුවේ ඔන්න ඔය සිස්ටම් එක නිසා. උගතුන් හැමදාම ලංකාවේ බලේ ඉන්න මෝඩ හුකන්නලාගේ දාසියෝ/දාසයෝ උනා. ගිය ආණ්ඩුවේ නිවාස ඇමති උන එක ඉස්කෝලේ ගිය එකෙක්ද? උට එහෙයි කියන්න බැරිව රට දාලා ගිය ඉන්ජෝ ඉන්නවා. මේ ආණ්ඩුවේ අර තෙවරප්පෙරුම, රන්ජා, නිමල්, වගේ උන් නටන ජෝගි දැක්කම ඒ අමත්යන්ශවල ලේකම්ලා මොන තරම් අමාරුවක වැටෙනවද රාජ්‍ය සේවයේදී.. පිස්සෝ රජ වෙලා මොලේ තියන උන් උන්ගේ වහල්ලු උනාම පිස්සෝ රජ උනාට වඩා බයානකයි බුද්දිමතුන් වහල්ලු උනාම.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes:
     
    අද කොහෙද යකෝ ඒ ටික කරන්නෙ
    උඹ හිතන්නෙ තනි සිදුවීම් වලිං එහෙම දේවල් තීරණය කරන්න බෑ යකෝ
    ඕක හරියට අටපට්ටමේ පෙන්නන මුව පැටියෙක්ව බලාගන්න දිවියෙක් දැකල දිවියො මුවෝ මරන්නෑ කියනව වගේ ගොං කතාවක්
    උඹ කරන්නෙ ඒ වගේ පොඩි සිදුවීම් එකක් අරගෙන‍ දැන් වෙනසක් නෑ කියන එක
    ඔය වගේ ගොං කතා වලට දෙන්න උත්තර හිතාගන්න බෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අද කොහෙද යකෝ ඒ ටික කරන්නෙ
    උඹ හිතන්නෙ තනි සිදුවීම් වලිං එහෙම දේවල් තීරණය කරන්න බෑ යකෝ
    ඕක හරියට අටපට්ටමේ පෙන්නන මුව පැටියෙක්ව බලාගන්න දිවියෙක් දැකල දිවියො මුවෝ මරන්නෑ කියනව වගේ ගොං කතාවක්
    උඹ කරන්නෙ ඒ වගේ පොඩි සිදුවීම් එකක් අරගෙන‍ දැන් වෙනසක් නෑ කියන එක
    ඔය වගේ ගොං කතා වලට දෙන්න උත්තර හිතාගන්න බෑ
    උබලත් එක්ක ඕවා කතා කරලා තේරුමක් නැහැ. කොහොමත් එක දෙයක් මතක තියාගනින්.. නිදහසින් පස්සේ ලංකාව පාලනය කරපු හැම නායකයෙක්ම පිස්සෙක්.. එහෙම නැත්තම් සල්ලාලයෙක්.. ඒ හැර උගත් විෂන් එකක් තිබ්බ එකෙකුටවත් රට බාර දුන්නේ නැහැ රටේ මිනිස්සු.. රටේ උන් ඉල්ලුවෙම පිස්සෝ.. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. අද රට ඉල්ලන ප්‍රදාන දාරාවේ නායකයෝ දෙන්නම අරගෙන බලහන්.. අර කිව්වා ගොඩේ නෙමෙයිද උන්? ඩි. එස්. සේනානායක කියන්නේ පට්ට බුරුවෙක්. පවුලේ හිටපු කාලකන්නිම එකා.. ලංකාවේ එකාලා සේනානායක පවුලෙන් රජ කරන්න තෝරාගත්තේ කාවද? අන්න ඒ කාලකන්නි කැලෑ ජෝන්ව.. එහෙව් රටක් ලංකාව කියන්නේ.. බණ්ඩාරනායක අනිකා.. කියලා වැඩක් නැහැ ඕයි.. උබලට හොදනම් මට මොකෝ..
     
    නිදහසට කලිං හෙන උගත් බුද්ධිමත් උන් වෙන්න ඇති රට පාලනය කරන්න ඇත්තෙ :lol:
    මිනිස්සු ජාති අනුව වෙන වෙන පැති වල පදිංචි කරල, කැලෑ කපල ගස් විකුණල, ඇත්තු දඩයම් කර කර දළ කපපු උගත් බුද්ධිමත් නිදහසට කලිං පාලකයො :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නිදහසට කලිං හෙන උගත් බුද්ධිමත් උන් වෙන්න ඇති රට පාලනය කරන්න ඇත්තෙ :lol:
    මිනිස්සු ජාති අනුව වෙන වෙන පැති වල පදිංචි කරල, කැලෑ කපල ගස් විකුණල, ඇත්තු දඩයම් කර කර දළ කපපු උගත් බුද්ධිමත් නිදහසට කලිං පාලකයො :lol:
    කොහෙහරි තැනක මම කිව්වද නිදහසට කලින් මේ රට සුරපුරයක් කියලා.. ප්‍රජාත්රන්ත්රවාදිව ස්වකිය පාලනයක් පටන් ගත්තේ නිදහසින් පස්සේ නිසයි ඒ පොයින්ට් එක ගත්තේ.. උබ මාතෘකාව පටලවාගෙන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහෙහරි තැනක මම කිව්වද නිදහසට කලින් මේ රට සුරපුරයක් කියලා.. ප්‍රජාත්රන්ත්රවාදිව ස්වකිය පාලනයක් පටන් ගත්තේ නිදහසින් පස්සේ නිසයි ඒ පොයින්ට් එක ගත්තේ.. උබ මාතෘකාව පටලවාගෙන.

    කොහෙද බං ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ?
    දැන් උඹම නේද දවසක් කිව්වෙ ජනාධිපතිගෙ බලතල අඩු කරල අගමැති බලතල වැඩිවෙන්න ඕනෙ කියල ?
    අගමැති තෝරගන්නෙ රටේම මිනිස්සු දෙන ඡන්දෙන්ද ?
    ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ populism කියපං. ජනප්‍රියවාදය. ප්‍රජාතන්ත්‍රවාදය නම් මිනිස්සුන්ට දරුණුවට බලපාන සියලු තීරණ ගන්න ඕනෙ මහජන බහුතර කැමැත්තෙන්. මොන රටේද එහෙම තීරණ ගන්නෙ ? බොරුවට පපට් ල ටිකක් ප්‍රසිද්ධ කරල පත් කරගෙන උන් උන්ගෙ agendas වලට අනුව වැඩ කරනව.
    හැම රටකම වෙන්නෙ ඔය ටික තමා.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,425
    3,828
    113
    Maligawatta
    සජිත්ගේ මාන්නය කොහොමද ඔබලට තේරෙනවද උගේ හැසීරීම ? ගොන් කම.. :lol:

    Derana hiru kaarayonta uththara dena widhiha dekala bayyonta ridhila :lol::lol::lol:

    matanam miniha uththara dena eke kisima waraddak nehe:):)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    කොහෙද බං ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ ?
    දැන් උඹම නේද දවසක් කිව්වෙ ජනාධිපතිගෙ බලතල අඩු කරල අගමැති බලතල වැඩිවෙන්න ඕනෙ කියල ?
    අගමැති තෝරගන්නෙ රටේම මිනිස්සු දෙන ඡන්දෙන්ද ?
    ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ populism කියපං. ජනප්‍රියවාදය. ප්‍රජාතන්ත්‍රවාදය නම් මිනිස්සුන්ට දරුණුවට බලපාන සියලු තීරණ ගන්න ඕනෙ මහජන බහුතර කැමැත්තෙන්. මොන රටේද එහෙම තීරණ ගන්නෙ ? බොරුවට පපට් ල ටිකක් ප්‍රසිද්ධ කරල පත් කරගෙන උන් උන්ගෙ agendas වලට අනුව වැඩ කරනව.
    හැම රටකම වෙන්නෙ ඔය ටික තමා.
    දැන් උබ කියන්නේ ප්‍රජාත්රන්තවාදිව පාලනය වෙන රටවල් ඔක්කොම ලංකාව වගේ අජූතයි කියලද? මේ සිස්ටම් එක, එක මනුස්සයෙකුට වෙනස් කරන්න පුළුවන් කියලා උබලා හිතන්නේ ඇයි? උබලා ගැලවීම අයි සජිත්ගෙන් ගෝටාගෙන් බලාපොරොත්තු වෙන්නේ.. චුටි උදාහරණයක් කියන්නම්.. මේක අහලා කියන්න එපා මේ පොඩි සිද්දියකින් රට මනින්න එපා කියලා.. ලගදි බෙලිඅත්තට කෝච්චියක් දැම්මා නේද? අන්න ඒ කෝච්චියේ ටොයිලට් එකේ ටැප් එක ගලවාගෙන ගෙදර අරන් ගිය එකා මම අහන්නේ චිනෙක්ද? අමරිකන්කාරයෙක්ද? උගේ ඇටිටියුට්ස් ගෝටා ආවා කියලවත්, සජිත් ආවා කියලවත් වෙනස් වෙයිද? අවුල තියෙන්නේ ඔතන බන්. උබලා ගෙවෙන හැම තත්පරෙකම රටට කෙලවන ගමන්, ගොටාගෙන්, සජිත්ගෙන් බලාපොරොත්තු වෙනවා උදාර රටක් සාදාරන සමාජයක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Derana hiru kaarayonta uththara dena widhiha dekala bayyonta ridhila :lol::lol::lol:

    matanam miniha uththara dena eke kisima waraddak nehe:):)

    කසන් නාන මොකද සජිත් ප්‍රේමදාසට ආදරෙන් :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Derana hiru kaarayonta uththara dena widhiha dekala bayyonta ridhila :lol::lol::lol:

    matanam miniha uththara dena eke kisima waraddak nehe:):)
    නානාලා කටුවපිටියේ පල්ලියට බොම්බා ගහලා කුඩු කළා.. සජ්ජා මල්ලි නානලා වෙනුවෙන් පල්ලිය කුරුසයෝන්ට හදලා දුන්නා.. කුරුසයෝ හෙන හැපී නානා කපු පල්ලිය සජ්ජා හැදුවට.. ඉතින් සජ්ජා දිනවන්න කතෝලික චන්ද අරගන්න නානා සැහෙන සපෝට් එකක් සජ්ජා මාමිට දීලා තියන නිසා, අවුලක් වෙන්න විදියක් නැහැ ඔය නානට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නානාලා කටුවපිටියේ පල්ලියට බොම්බා ගහලා කුඩු කළා.. සජ්ජා මල්ලි නානලා වෙනුවෙන් පල්ලිය කුරුසයෝන්ට හදලා දුන්නා.. කුරුසයෝ හෙන හැපී නානා කපු පල්ලිය සජ්ජා හැදුවට.. ඉතින් සජ්ජා දිනවන්න කතෝලික චන්ද අරගන්න නානා සැහෙන සපෝට් එකක් සජ්ජා මාමිට දීලා තියන නිසා, අවුලක් වෙන්න විදියක් නැහැ ඔය නානට

    සජ්ජත් බෝන් අග‍ේන් වැලදගෙනලු නේද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උබ කියන්නේ ප්‍රජාත්රන්තවාදිව පාලනය වෙන රටවල් ඔක්කොම ලංකාව වගේ අජූතයි කියලද? මේ සිස්ටම් එක, එක මනුස්සයෙකුට වෙනස් කරන්න පුළුවන් කියලා උබලා හිතන්නේ ඇයි? උබලා ගැලවීම අයි සජිත්ගෙන් ගෝටාගෙන් බලාපොරොත්තු වෙන්නේ.. චුටි උදාහරණයක් කියන්නම්.. මේක අහලා කියන්න එපා මේ පොඩි සිද්දියකින් රට මනින්න එපා කියලා.. ලගදි බෙලිඅත්තට කෝච්චියක් දැම්මා නේද? අන්න ඒ කෝච්චියේ ටොයිලට් එකේ ටැප් එක ගලවාගෙන ගෙදර අරන් ගිය එකා මම අහන්නේ චිනෙක්ද? අමරිකන්කාරයෙක්ද? උගේ ඇටිටියුට්ස් ගෝටා ආවා කියලවත්, සජිත් ආවා කියලවත් වෙනස් වෙයිද? අවුල තියෙන්නේ ඔතන බන්. උබලා ගෙවෙන හැම තත්පරෙකම රටට කෙලවන ගමන්, ගොටාගෙන්, සජිත්ගෙන් බලාපොරොත්තු වෙනවා උදාර රටක් සාදාරන සමාජයක්..

    එතකොට උඹ කියන්නෙ දේශපාලඥයො ඕනෙම නෑ දේශපාලඥයො කිසි දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා කියලද ?
    කව්ද බං ගෝඨ හරි සජිත් හරි අනුර හරි ටැප් එක බේරල දෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ ?
    ඕක උඹලම දේශපාලනේ කරන උන්ට බනින්න ගොතාගත්තු කෙප්පයක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කලකිරුණා බන්
    මුගේ මාන්නේ සහ මාධ්‍යෙව්ීන්ට බල්ලන්ට වගේ ටොක්ස් දෙන විදිය දැකලා කලකිරුණා

    මූට වෝට් කරන්න හිටියේ
    දැන්නම් දෙන්නේ නෑ. මූව පාලනය කරන්න අනිවා සාම සාධක හමුදාව බස්සන්න වෙනවා මූ ආවොත් එහෙම
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එතකොට උඹ කියන්නෙ දේශපාලඥයො ඕනෙම නෑ දේශපාලඥයො කිසි දෙයක් කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා කියලද ?
    කව්ද බං ගෝඨ හරි සජිත් හරි අනුර හරි ටැප් එක බේරල දෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ ?
    ඕක උඹලම දේශපාලනේ කරන උන්ට බනින්න ගොතාගත්තු කෙප්පයක්
    වෙනස් වෙන්න ඕනා රටේ මිනිස්සු බන්.. තමන්ගේ පිලේ එකා හොරාකනකොට නොදැක්කා වගේ ඉන්නයි අනික් පිලේ එකා හොරා කනකොට එලියට බහින්නයි රටේ ජනතාව පුරුදු උනාම, පාලකයෝ සුචරිත වෙන්නේ නැහැ බන්.. දැන් තියන දේශපාලනේදී ලංකාවේ විපක්ෂනායකයි අගමැතියි දෙමස්සිනාලා.. ඊළගට ඉල්ලන ප්‍රදාන පක්ෂ දෙකේ එකක කන්දිඩෙට් කෙනෙක් අනික් පක්ෂේ නායකයාගේ මස්සිනා.. ඒ පක්ෂේන්ම ඉල්ලන එකාට පක්ෂේ නායකයා බාල්දිය දානවා මස්සිනා එක්ක ඩිල් දාලා.. ඔන්න ඔහොම දේශපාලනයක් නෙමෙයිද තියෙන්නේ කියහන්කෝ.. උබලා මෙතන නායකයෝ හදන්න පොරකනවා. නායකයෝ කොහොමත් හැදිලා ඉවරයි උබලව සෙක්කුවේ බදින්න විතරයි තියෙන්නේ.. රටේ මිනිස්සු නොවෙනස්වී, රටේ නායකයෝ වෙනස්වෙයි කියලා නම් හිතන්න එපා.
     
    දැන් එතකොට රටේ ජනතාව තමන්ගෙ පිලේ එකා හොරාකනව දකිද්දි නොදැක්ක වගේ හිටපු නිසාද බං මහින්දව පරද්දල යහපාලනේ ආවෙ ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් එතකොට රටේ ජනතාව තමන්ගෙ පිලේ එකා හොරාකනව දකිද්දි නොදැක්ක වගේ හිටපු නිසාද බං මහින්දව පරද්දල යහපාලනේ ආවෙ ?
    දැන් යහපාලනය හොරාකාලානේ බන් මහින්දට වඩා.. යහපාලනය ගෙනාවේ මහින්දව එලවන්න කියන තැනම තියනවනේ බන් අර රජකාලේ සිංහල එකාලා කරපු එක. පෘතුග්‍රීසි එලවන්න ලන්දෙසිද ලන්දේසි එලවන්න ඉංග්‍රීසි ගෙනාව වගේ නේ.. යහපාලානේ ගෙන්න ඕනා සිරිසේන නෙමෙයි බන්. එක ගෙන්න ඕනා රටේ මිනිස්සු.. සිරිසේනට බැහැ රට හදන්න. රටේ උන් හැදෙන්න ඕනා තමන් විසින්ම. උබ කියන විදියට උබේ දරුවෙක්වත් ඉන්නේ නැනේ බන්. ඇයි උබලා ඉතින් දෙකොටිහටපන්ලක්ෂයක් එකාලා එකෙක් කියන විදියට ඉදියි කියලා හිතන්නේ..