muu denmama media walin ahanawa kage matheda oya arawa mewa
muu nam hariyanne na 
මක්කෙයි දොඩන්නේ බන්.

බොරුනම් කියන්න එපා. උබලට මතක නැහැ පාටවල් ඒ කාලේ.. ඒ කාලේ සුදු වෑන් නෙමෙයි තිබ්බේ.. ප්‍රා ගහපු කළු කැබ් එකේ කහ බළල්ලු ආවේ...
නියැදියද?තෝ ඔහොම නිගමනය කරන්න අධ්‍යනය කරපු සාම්පල් එකේ සයිස් එක ඇහුවෙ![]()
ara nawinna karaya ekathu wena media conference eka dakkama matath epa unamuu denmama media walin ahanawa kage matheda oya arawa mewa
muu nam hariyanne na
![]()

මෙපැත්තේ නම් ආවා සුදු වෑන් අපේ මාමා ගනන් කරලා තිබ්බා මිනී එකසිය ගානක් තිස්සමහාරාමේ ඉදලා තංගල්ලට වෙනකල් පිච්චි පිච්චි තිබිලා දවසක්![]()

ඒකෙන් තමයි බඩු පත්තු වෙලා තිියෙන්නේ එජාපේ උගත් උන් ලිස්සනවලු දැන්![]()
muu baleta enna kalin mehema nam ??
තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.

ඕකා බලේට එන්නේ නැහැ බන්. එනවා කියලා දන්නවනම් අර පොන්නයා මුට දෙන්නෙත් නැහැ.. රනිලා හිනා වෙනවා ඇති මුට වෙන දේ ගැන හිතිලා.maha gobba uththara muu dennemuu baleta enna kalin mehema nam ??
![]()
ඒකෙන් තමයි බඩු පත්තු වෙලා තිියෙන්නේ එජාපේ උගත් උන් ලිස්සනවලු දැන්![]()

තිස්සේ තමා ජයටම බාබිකිව් ෂොප් දාලා තිබ්බේ.. ඒ අඩුව තමා ලංකාවේ දැන් තියන උගත් තරුණයන්ගේ අඩුව.. 80 ගණන්වල අකාලේ මැරුණ ඒ ජිවිත තිබ්බානම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. පොන්නයෝ රජ කරලා හරක් රට වැසියෝ වෙන්නේ නැහැ එහෙනම්.
ඕකා බලේට එන්නේ නැහැ බන්. එනවා කියලා දන්නවනම් අර පොන්නයා මුට දෙන්නෙත් නැහැ.. රනිලා හිනා වෙනවා ඇති මුට වෙන දේ ගැන හිතිලා.
ape sinhalu gana dannawane
maath hithuwa muuta thanak enakota wath hadei kiyala...gobbaya gobbaya mai wage 
මේ යන ව්දිහට මූ අවොත් මූට විරුද්ද මත ඔක්කොම මර්දනය කරන්න ඉඩතියෙනවා අදික හීනමානෙ නිසා.
හිටපු මයිත්‍රි ලොක්ක හොදයි කියන්න වේවි ද මන්ද![]()
මේ යන ව්දිහට මූ අවොත් මූට විරුද්ද මත ඔක්කොම මර්දනය කරන්න ඉඩතියෙනවා අදික හීනමානෙ නිසා.
හිටපු මයිත්‍රි ලොක්ක හොදයි කියන්න වේවි ද මන්ද![]()

හැබැයි ඔය මැරුණ එවුන් ඔක්කොම සමාජවාදියො නේද?
ඕකුන් මැරුණ එකමයි හොඳ
එහෙම කියන්න එපා බන්. උන්ගේ මතේ ටිකක් වෙනස් උනේ ඒ කාලේට අනුව, මම හරි කියන්නේ නැහැ ඒ කැරැල්ල. එකට දේශපාලනේ පොවලා අජුත කලේ විජේවීර වගේ පොන්නයෝ තමයි. එකේ පාපේ තමා තාම ජෙප්පෝ ගෙවන්නේ. නමුත්, ඒ මැරුණ මිනිස්සු, ජෙප්පෝ හැටියට මැරුණත්, ආමි හැටියට මැරුණත් ඒ මරුනේ ඒ කාලේ හැටියට තරුණයෝ.. අද හිටියනම් සමාජේ වැඩිහිටි උදවිය. දැන් මේ රටේ පිස්සු කෙලින පොන්න හැත්තට මේ වගේ රගන්න වෙන්නේ නැහැ ඒ කාලේ රටේ පාලනය හරියට තිබ්බා නම්.. අද විශ්ව විද්‍යාල ගොන් මඩු උනාට ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ප්‍රේමදාසයි විජේවිරයි ඇටක් කලේ අන්න ඒ උගතුන්ට.. ඒ අඩුව උබලට දැනෙන්නේ නැහැ. නමුත් රටේ වැඩිහිටි අයට තේරෙනවා අවුල හැදුනේ ඔතන කියලා. බිස්නස්කාරයෝ අතට රට ගියේ රට කරන්න වෙන එකෙක් නැති නිසා. ප්‍රේමයා තමා පාතාලේ රටට ගෙනාවේ. මේ ඔක්කොම කලේ විජේවිරයි ප්‍රේමදාසයි නටපු ජෝගිය නිසා. 70 ගණන්වල මිනිස්සු දන්නවා රටේ තිබ්බ තත්වේ. මෙහෙම මෝඩ චුන් තිබ්බේ නැහැ.
ප්‍රේමදාස මරල තියෙන්නෙ උගත් තරුණයොද මචං ?
කොහොමද අනේ ඔයා මේව දැනගත්තෙ![]()