එහෙම කියන්න එපා බන්. උන්ගේ මතේ ටිකක් වෙනස් උනේ ඒ කාලේට අනුව, මම හරි කියන්නේ නැහැ ඒ කැරැල්ල. එකට දේශපාලනේ පොවලා අජුත කලේ විජේවීර වගේ පොන්නයෝ තමයි. එකේ පාපේ තමා තාම ජෙප්පෝ ගෙවන්නේ. නමුත්, ඒ මැරුණ මිනිස්සු, ජෙප්පෝ හැටියට මැරුණත්, ආමි හැටියට මැරුණත් ඒ මරුනේ ඒ කාලේ හැටියට තරුණයෝ.. අද හිටියනම් සමාජේ වැඩිහිටි උදවිය. දැන් මේ රටේ පිස්සු කෙලින පොන්න හැත්තට මේ වගේ රගන්න වෙන්නේ නැහැ ඒ කාලේ රටේ පාලනය හරියට තිබ්බා නම්.. අද විශ්ව විද්‍යාල ගොන් මඩු උනාට ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. ප්‍රේමදාසයි විජේවිරයි ඇටක් කලේ අන්න ඒ උගතුන්ට.. ඒ අඩුව උබලට දැනෙන්නේ නැහැ. නමුත් රටේ වැඩිහිටි අයට තේරෙනවා අවුල හැදුනේ ඔතන කියලා. බිස්නස්කාරයෝ අතට රට ගියේ රට කරන්න වෙන එකෙක් නැති නිසා. ප්‍රේමයා තමා පාතාලේ රටට ගෙනාවේ. මේ ඔක්කොම කලේ විජේවිරයි ප්‍රේමදාසයි නටපු ජෝගිය නිසා. 70 ගණන්වල මිනිස්සු දන්නවා රටේ තිබ්බ තත්වේ. මෙහෙම මෝඩ චුන් තිබ්බේ නැහැ.
මෙහෙම මෝඩ චූන් තිබ්බෙ නෑ නෙමේ ඒ කාලෙ රටේ අනික් කොනේ වෙන දේවල් රට පුරාම වාර්තා වෙන්න විදිහක් තිබ්බෙ නෑ
ඉතිං ඒ කාලෙ මිනිස්සු හිතං ඉන්නෙ ඒ කාලෙ මෝඩ චූන් තිබ්බෙ නෑ කියල
උගත් තරුණ බුද්ධිමත්තුද ට්‍රාන්ෆෝමර් කුඩු කලේ ?
හොඳ මිනිහෙක්ට දේශපාලනේ පොවල අජූත කරල බස් ගිණි තියන කාලකන්නියෙක් කරන්න පුලුවන්ද ?



