සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,662
    8,882
    113
    kandy
    මොන සුළු ජාතිද බන්.සිංහලු ඔක්කොම ටික එක පක්ෂෙකට දුන්නොත් ඔය මොන මගුලෙන් වත් වැඩක් නැ.
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Mage Pawdgalika wishwasaya nam Sajith Dakunu palath sabaaa mathiwaranayata maha amathi apekshakaya wasayen idiripath nowiya uthu bawaiii... Ranil just wants to get rid of him any how.. that's why he is trying to send Sajith for that. Everybody knows that Ranil can't win da Presidential Election.. something is better than nothing... we should go for Sajith... It doesn't matter whether he can or can't win da election...people wants a change ... they need a leader with a backbone... i am UNP from heart but don't want to vote for UNP as long as Ranil in the leadership... A GOOD LEADER SHOULD TALK TO PEOPLE"S HEART BY THEIR LANGUAGE... Ranil can't even talk.. at least SAJITH can Talk like a Leader..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    do U have any idea of Premadasa era?

    මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?:lol::lol:

    :lol: උඹ වගෙ අද ඊයෙ ඉපදිච්ච එකෙක් එක්ක ඉතිහාසය කතා කරනෙකත් විහිළුවක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :lol::lol::lol:

    මහිදයි ප්‍රේමදාසයි සමාන කරපු එකෙන් උඹට තව සෑහෙන්න ඉගෙනගන්න තියෙනව කියලා තේරෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: උඹ වගෙ අද ඊයෙ ඉපදිච්ච එකෙක් එක්ක ඉතිහාසය කතා කරනෙකත් විහිළුවක්
    අනේ ගොන් ප* ඉතිහාසෙ ගැන කතාකරන්න නාකියෙක් වෙන්නම ඕනද?:lol:. එහෙනම් තෝත් ඉතිහාසෙ ගැන කතාකරන එක නවත්තපන්. මොකද උඹත් මේ ලෝකෙ පටන්ගත්ත දවසෙ ඉඳලම ඉන්න එකෙක් නෙමෙයි;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ ගොන් ප* ඉතිහාසෙ ගැන කතාකරන්න නාකියෙක් වෙන්නම ඕනද?:lol:. එහෙනම් තෝත් ඉතිහාසෙ ගැන කතාකරන එක නවත්තපන්. මොකද උඹත් මේ ලෝකෙ පටන්ගත්ත දවසෙ ඉඳලම ඉන්න එකෙක් නෙමෙයි;)

    උඹ වගෙ බත් ගොට්ටෙක්ට කොහොමත් rational උත්තර දීල වැඩක් නෑ ... මොකද අර එකෙක් කියල තිබ්බ වගෙ රජතුමාගෙන් පිටවෙන වතෙත් උඹට සංවර්ධනෙ කොටසක්නෙ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව

    :lol::lol:
    ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු

    බුදු අම්මෝ ප්‍රේමදාස........ඔය තියෙන්නේ .......ඔහොම යන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ වගෙ බත් ගොට්ටෙක්ට කොහොමත් rational උත්තර දීල වැඩක් නෑ ... මොකද අර එකෙක් කියල තිබ්බ වගෙ රජතුමාගෙන් පිටවෙන වතෙත් උඹට සංවර්ධනෙ කොටසක්නෙ :lol:
    මේ ෆෝරම් එක බලන්නෙ මම විතරක් නෙමෙයි. අනිත් උන්ට කියවන්න හරි උඹෙ ඔය rational උත්තර දියන් :cool::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව

    මෙතන කතා කරේ.
    unp ආණ්ඩුව 94 පෙරලුවේ චන්ද්‍රික 3.50 පාන් දෙන නිසා කියපු කතාව ගැන. :lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?:lol::lol:

    නෑ එදත් එනම් 1994 ආණ්ඩුවේ විනාශ වෙලා තිබුනේ හරි හැටි නායකයෙක් හිටියේ නෑ දිගටම බෝම්බ වලට වග කියන්න උනා ජීවිත වලින් නමුත් විපක්ෂය ශක්තිමත්ව තිබුන ,,පන් ගෙඩිය කෙසේවෙතත් දෙවෙනි පාර අනුකම්පා ජන්දයක් දිනාගත්තා ....:lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    99/2000 චන්දවලට බලපෑවේ JVP එකේ සහ අනෙක් සුළු ජන්ද වල බලපෑම ....බුලත් කොලේ මතක නැද්ද .........පුටුව නැත්තටම නැති වෙලා ගියේ ඒ නිසයි ...පාන් වලට නෙමෙයි
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.

    සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ

    sira kathawa.. sajith dakuna chanda dinala penuwoth watila inna unp karainta haiyak enawa.. parajika manasikathwya nathiwa ynawa,, eth dakunai, basnahirai chandeta ranilwai,mangalai dammoth tawath anathai,. paradenawa kiyna eka sure,..dayasiri wayaba unp ayage chandeth dinagtha.. kata wagema wadath krala penuwa... mama hithane miniha aye unp anduwak awoth unp ekata eai.. mokda mahinda ge balleta minha ahu una kiyala danatamath theruna nisa:cool:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    නෑ එදත් එනම් 1994 ආණ්ඩුවේ විනාශ වෙලා තිබුනේ හරි හැටි නායකයෙක් හිටියේ නෑ දිගටම බෝම්බ වලට වග කියන්න උනා ජීවිත වලින් නමුත් විපක්ෂය ශක්තිමත්ව තිබුන ,,පන් ගෙඩිය කෙසේවෙතත් දෙවෙනි පාර අනුකම්පා ජන්දයක් දිනාගත්තා ....:lol::lol:

    summary
    එදා 60,000 තරුණයෝ තරුණියෝ මරල පුචල දැම්ම. මේක jvp එකත් වග කියන්න ඕන. සැහෙන කට්ටිය unp විරෝදී මත දරන්නන්. දුෂණය බීෂණය උපරිමයෙන් තිබ්බ කාලයක්. killings kelawarak nehe. ඒ අතින් මේ කලේ 10,000 සම්පතයි.
    ගොඩක් කට්ටිය මරුන. අතුරුදහන් කල. මගේ පියා පුරුවේ වාසනාවකට බේරුනේ (සමසමාජ පක්ෂයට වැඩ කල)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන කතා කරේ.
    unp ආණ්ඩුව 94 පෙරලුවේ චන්ද්‍රික 3.50 පාන් දෙන නිසා කියපු කතාව ගැන. :lol:

    ගොන් ප්‍රශ්ණ අහන්නෙපා බන් .. අහපු හින්ද උත්තර දුන්නෙ ... 3.50ක් පෙන්නල premadasa era එකක් ගැනනෙ උඹ ඇහුවෙ

    මම කලින්ම කිව්වෙ ඒක තමයි ඔය චන්දෙ දෙන මිනිස්සු කිසිම logic එකකට හෝ reason එකකට අනුව නෙවෙයි ඡන්ද ගහන්නෙ ... 1994 වෙනකන් පාන් ගෙඩිය තිබ්බෙ 5.50ට

    "1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ පොරොන්දුව වූයේ පාන් රාත්තල රුපියල් තුනයි පනහකට දෙන බවය. ඒ පොරොන්දුවට කතිරේ ගැසුවත් අන්තිමට පාන් කෑවේ රුපියල් විස්‌සට තිහටය. දැන් පාන් ගෙඩිය රුපියල් හතළිස්‌ පහට, හතළිස්‌ හයට නැත්නම් පනහට මිලදී ගත හැකිය. පාන් රාත්තල කෙසේ වෙතත් පාන් වල බරද නැවතත් අඩුවෙමින් තිබේ."

    උපුටා ගැනීම දිවයින : http://www.divaina.com/2010/10/25/feature02.html
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    summary
    එදා 60,000 තරුණයෝ තරුණියෝ මරල පුචල දැම්ම. මේක jvp එකත් වග කියන්න ඕන. සැහෙන කට්ටිය unp විරෝදී මත දරන්නන්. දුෂණය බීෂණය උපරිමයෙන් තිබ්බ කාලයක්. killings kelawarak nehe. ඒ අතින් මේ කලේ 10,000 සම්පතයි.
    ගොඩක් කට්ටිය මරුන. අතුරුදහන් කල. මගේ පියා පුරුවේ වාසනාවකට බේරුනේ (සමසමාජ පක්ෂයට වැඩ කල)

    ම්ම්ම් ඕක තමයි අඩිතාලම උනේ ... අනික දැන් ඔය ඉන්න උසස් අද්‍යාපන ඇමතිවරයා සොයාගත්තා සමුහ මිනි වලක් ඔතනින් ටික ටික මිනිස්සු වෙනස් වෙන්න ගත්තා ..1994 story එක ඒත් මම 5 වසර ...:):):)

    99/2000 JVP එකේ සහ විපක්ෂයේ බලය අනුව පාර්ලිමේන්තුව විසිරලා ඇරියා ඒ වගේම දින්නා ඒ සුළු සුළු විපක්ෂමයි ආයෙත් මහින්දව පුටුවේ හැදල අරන් දැම්මේ ......
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.

    සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ

    සුළු ජාතික චන්ද නැතුව දිනන මිනිහෙක් එනවනම් ලොකු දෙයක්... ජයග්‍රහණයක්‌.... සජිත් නම් වැඩක් නෑ...
     
    Jun 3, 2013
    659
    59
    0
    බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?:lol::lol:

    මූ නේද අර ලොකේෂන් එක බිහයින්ඩ් යූ කියලා දාගෙන් හිටියේ..ඒ වුනාට යූසර් නේම් එක ඔනස්ට් කිලර්...ලොල්
    දන්න රෙද්දක් කතා කරපිය පුතේ..99/2000 තිබ්බේ පාන් ගෙඩිය 8/9 ගාණක..පොඩි හේතුවක් හන්දා මට ඒක හොඳට මතකයි..:cool:
    අනික ඔය 3.50 පාන් වැඩි කාලයක් තිබ්බේ නැහැ...මොකද ඉස්සර අපි හැමදාම හවසට බේස්බෝල් ගහන්න යද්දි එතන තිබ්බ බේකරියකින් පාන් කෑවා පුරුද්දක් විදියට.. ගෙදරින් අනිත් කළමනා ගෙනත්... චන්ද්‍රිකා පාන් 3.50 දෙන්න පොරොන්දු වුනේ පාන් ගෙඩියක මිල ඊට වඩා වැඩි වෙලා තියෙද්දින්...
    අනික දේශපාලනය කියන්නේ මහලොකු ප්‍රෝඩාවක් බං...මහ ලොකු වංචාවක්..රටට සේවය කරන්න කිසිකෙනෙක් දේශපාලනයට එන්නෙ නැහැ... ඉතිං ඒ වගේ ආත්මාර්ථකාමි මිනිස්සු වෙනුවෙන් අපි නිකං බොරුවට බැණගන්නවා.. අනේ වරෙන්කෝ ඉස්සර වගේ එකෙක්ව බයිට් එකට අරන් පොඩි ෆන් එකක් අරන් දවසේ වෙහෙස මාන්සිය ටිකක නිවා ගන්න :nerd:
     
    Last edited:

    Similar threads