do U have any idea of Premadasa era?
බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?![]()
උඹ වගෙ අද ඊයෙ ඉපදිච්ච එකෙක් එක්ක ඉතිහාසය කතා කරනෙකත් විහිළුවක්මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව

අනේ ගොන් ප* ඉතිහාසෙ ගැන කතාකරන්න නාකියෙක් වෙන්නම ඕනද?උඹ වගෙ අද ඊයෙ ඉපදිච්ච එකෙක් එක්ක ඉතිහාසය කතා කරනෙකත් විහිළුවක්
. එහෙනම් තෝත් ඉතිහාසෙ ගැන කතාකරන එක නවත්තපන්. මොකද උඹත් මේ ලෝකෙ පටන්ගත්ත දවසෙ ඉඳලම ඉන්න එකෙක් නෙමෙයි
අනේ ගොන් ප* ඉතිහාසෙ ගැන කතාකරන්න නාකියෙක් වෙන්නම ඕනද?. එහෙනම් තෝත් ඉතිහාසෙ ගැන කතාකරන එක නවත්තපන්. මොකද උඹත් මේ ලෝකෙ පටන්ගත්ත දවසෙ ඉඳලම ඉන්න එකෙක් නෙමෙයි
![]()

මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව

මේ ෆෝරම් එක බලන්නෙ මම විතරක් නෙමෙයි. අනිත් උන්ට කියවන්න හරි උඹෙ ඔය rational උත්තර දියන්උඹ වගෙ බත් ගොට්ටෙක්ට කොහොමත් rational උත්තර දීල වැඩක් නෑ ... මොකද අර එකෙක් කියල තිබ්බ වගෙ රජතුමාගෙන් පිටවෙන වතෙත් උඹට සංවර්ධනෙ කොටසක්නෙ![]()

මමනම් ජනාධිපති මහින්ද රාජපක්ෂව දකින්නෙ ප්‍රේමදාස මහත්තයගෙම දිගුවක් විදියට තමයි ... ඒ කාලෙ ප්‍රේමදාස මහත්තයගෙ නම කිව්වම ඇඳන් යට හැන්ගිච්ච මිනිස්සු අද විළි ලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුව සින්හල මිනිස්සුන්ව මර්දනය කරද්දි හුරේ දානව

බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?![]()

the Saddest truth is there is no opposition leader to compete against MR...![]()

දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.
සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ

නෑ එදත් එනම් 1994 ආණ්ඩුවේ විනාශ වෙලා තිබුනේ හරි හැටි නායකයෙක් හිටියේ නෑ දිගටම බෝම්බ වලට වග කියන්න උනා ජීවිත වලින් නමුත් විපක්ෂය ශක්තිමත්ව තිබුන ,,පන් ගෙඩිය කෙසේවෙතත් දෙවෙනි පාර අනුකම්පා ජන්දයක් දිනාගත්තා ....![]()
මෙතන කතා කරේ.
unp ආණ්ඩුව 94 පෙරලුවේ චන්ද්‍රික 3.50 පාන් දෙන නිසා කියපු කතාව ගැන.![]()
summary
එදා 60,000 තරුණයෝ තරුණියෝ මරල පුචල දැම්ම. මේක jvp එකත් වග කියන්න ඕන. සැහෙන කට්ටිය unp විරෝදී මත දරන්නන්. දුෂණය බීෂණය උපරිමයෙන් තිබ්බ කාලයක්. killings kelawarak nehe. ඒ අතින් මේ කලේ 10,000 සම්පතයි.
ගොඩක් කට්ටිය මරුන. අතුරුදහන් කල. මගේ පියා පුරුවේ වාසනාවකට බේරුනේ (සමසමාජ පක්ෂයට වැඩ කල)

දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.
සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ
සුළු ජාතික චන්ද නැතුව දිනන මිනිහෙක් එනවනම් ලොකු දෙයක්... ජයග්‍රහණයක්.... සජිත් නම් වැඩක් නෑ...
බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?![]()