a
සජිත් කියන මනුස්සය රනිල් හරි මහින්ද හරි එක්ක සසදන්නවත් බැහැ
මහින්ද සාමාන්ය මන්ත්‍රී කාලෙත් කොච්චර මිනිස්සු එක්ක වැඩ කලාද....
මහින්ද ට කොච්චර දේශපාලන ඉතිහාසයක් තියෙනව ද...?
සජිත් ගැන අපි අහල තියෙන්නෙ නිදන් හාරපු ඒවගැන ඇරුනම අයාගෙ තාත්තගෙ වැඩ විතරයි
මැශින් එකක් දුන්නට,,අනුන්ගෙන් ගත්ත රුපියල් 50 000 නෝට්ටු බෙද බෙද ගියාට රටක නායකයෙක් වෙන්න සුදුසුකම් නෙවේ
පරිනත ජාතික දේශපාලකයෙක් වෙන්න බැහැ
අනික සජිත් ට කිසිම උගත් කමක් තියා සාමාන්ය බුද්ධිය වත් නැහැ
තමන්ගෙ තාත්තගෙ සින්දු කියල කියක් හරි හොයා ගන්න ගායකයෙකුට සමානයි සජිත්..
සජිත් හැමදාම ජන්දයක් එනකොට සිරස එක්ක එකතු වෙලා කුමන්තරනය කරනව,,සජිත්ගෙ ලනු කාල යූ න් පී එකේ හිටිය මහා චරිත රනිල් එක්ක රන්ඩුවෙලා රජයට ගියා.නමුත් ලනු දුන්න සජිත් එකෙන් ගියෙ නෑ,,බොරුවට රනිල් එක්ක වලි කියල පෙන්නල පස්සේ රනිල් එක්ක හොද වෙනවා,,
සජිත් ල මoගල ල තමයි යූ න් පී නන්නත්තාර කලේ
LTTE එකට උදවු කරපු,,දැන් රට දැය සමය විනාස කරල දාන සිරස ටීවී එකට කඩේ යන ලැජ්ජ නැති මිනිස්සු
ඒ අතින් රනිල් ට උගත් කම පලපුරුද්ද දෙකම තියෙනවා අනික් අඩුපාඩු තිබ්බට
අත්තෙන්ම ලoකාවෙ අනාගතය බලනකොට හොද නායකයෙක් එයි කියල පේන්නෙය් නැහැ
කොහොම බැලුවත් හොද නායකයෙක් එන පාටක් නැහැ,,රටට අවම හානියක් කරන කෙනයි තෝරගන්න වෙන්නෙ