Close newei bro.. GOTA loss wenawa sure.
PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.
Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
250x4 = 1000k vithara yanawa monthly packets walata.

sajiya dinanawa uthuru nagenahira chanda walin
gota ta dakune hambuwenneth 55% ka wage precentage ekak
sajithta uthuren nagenahiren 75% k hambuwenawa



Kurunegala,Gampaha Gap is the main point for GR s winning.
The New York-based Eurasia Group, which accurately forecast results of the 2015 presidential election, says @sajithpremadasa has a 55% chance of winning #LKA #PresPoll2019 Give @GotabayaR 45% chance. (odds, not vote percentage)
අපේ පැත්තෙත් ජෙප්පො රැලක් ආවා.
සෙට් එකේ හිටියා 15+
GOTA win karath machan diurum denna bari case ekak thiyenawa dual citizen case eka nisa.
Me parath MR chora kara gaththa bn GOTA dala.
Chamal wage damma nam gemak nathi wenawa.
Balapan DERANA TV eke work karana Peshala Hari TV eke karana interview ekak thiyenawa.
oka nam un survey eka karala thiyenne Colombo witharada koheda…Yes bro....
සජිත් දින්නොත් දිනන්නේ සිංහල චන්ද වලින් නෙවි ...දෙමල මුස්ලිම් චන්ද වලින්.....ඒ කියන්නේ සිංහල චන්ද වල වටිනාකම නැතිවෙනවා ....ගිය පාර වගේ රතන සාදු බලාගනී , පාටලී බලාගනී වගේ බයිලා දැන් අදාළ නෑ...උන් බලාගනිපු හැටි මිනිස්සු දැක්ක. සිංහල චන්ද බාල්දු වෙනවා කියන්නේ හම්බයටයි , දෙමලටයි ඕන විදියට සජිත් ට නටන්න වෙනවා...සිරිසේනට උනෙත් ඒක...හොදම අමත්‍යංශ ටික හම්බයින්ට දුන්නා ...උන් ඒවා හම්බයින්ගෙන් පිරෙව්වා...ඉස්සරහට ශ්‍රී ලංකාවක් එකක් තියෙන්න ඕනේ නම් පවතින්න ඕනේ නම් බහුතර සිංහල චන්ද වැටෙන තැනට චන්දෙ දීලා ඒ අපේක්ෂකයා දිනවන්න ඕනේ...ඒක සිංහල අපේ යුතුකමක් ......අර UNP පින්ගුත්තරයෙක් කියපු මුස්ලිම් දෙමල චන්ද නැතුව ලංකාවේ ආණ්ඩු හදන්න බෑ කියපු කතාව බොරු කරන්න ඕනේ...හෙට (16/11/2019) ඒකට හොදම අවස්ථාවයි...
pissuda bn mama hithanne na oka nisa minissu chande wenas karai kiyala..![]()
Iraj... Gota paradiana eka thamai IRAJ ta hoda.
Kochchara IRAJ kade giyath GOTA apu gaman uge freedom ekath uta nathi wenawa aniwa.

Uba machan poddak gam palath walata gihin thiyenawadda?
Mage wife kiyanawa eya iskole yana dawas wala ganu lamai redi thiyagena enawalu periods dawas walata. 2010di.
Hambanthota / Pollonaruwa wage dushara palath wala vote karanwa mekata.
Ubala ta apata meka joke eka unata me de nisa godak ganu duk vidianawa bn.
Kanna nathiwa inna kota maseta 250-500/= wath packet ekata viyadam karanawada bn duppath aya.

හ්ම්... එයා නිතර නිතර රාජිතගෙ ඔෆිස් එකට බඩ ගානව.. කියලා ගොඩාක් අය දන්නවා... මතවාද මවන්න ගොඩක් අය ට්‍රයි කරනවා. මානසිකව වට්ටලා ඡන්ද දායකයෝ උදාසීන කරන්න..ගන්න උත්සාහයක් වගේ පේන්නෙ. ඒකෙ ඉරාජ් Hari TV එකේම උත්තර දීල තිබ්බ, ඒක බැලුවෙ නැතෙයි ආයිබෝං..
සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
ගෝට 60 පන්නනව ez..
සජිත් පොන්ස් ලක්ෂ 40 ගන්න හම්බෙන්නෙ නෑ ලොවෙත්.. ඕක ලක්ෂ 40 කිට්ටු කලොත් ලංකාවෙ ඉදල වැඩකුත් නෑ..
ගෝට 60 පන්නනව ez..

Wayasa un hithana widiya, unta tick wena points wenai apita wada. Iraj wage Samajeta wihiluwak wechcha ekek nathuwa wena wedagath porak ekka interview thiyanna thibune. U thiyana chanda tikath kadanawa mada video hadala![]()


social media wala dakina dewal walin lankawama maninna epa bn..