The New York-based Eurasia Group, which accurately forecast results of the 2015 presidential election, says @sajithpremadasa has a 55% chance of winning #LKA #PresPoll2019 Give @GotabayaR 45% chance. (odds, not vote percentage)

Me inne elakiri eke Nakath Rala kiyana pora neda?


අඩෝ නැකත වගේම තමයි, ඕක බොරුවේ අoක 1 මිනිහට ගැලපෙන ජොබ් එකට බැහැල...මටනම් හිතෙන්නේ ගෝටා 50 කට වැඩිය ටිකක් හරි ගයි කියලාසජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!
සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!
මටත් තියෙන ලොකුම අවුල ඕක තමයි...ගෝටා ට දකුණෙන් 70% ක් වත් වැටෙන්න වෙයි නේද උතුරු නැගෙනහිර චන්ද එක්ක හැප්පෙන්න නම්...
දෙවන මනාපයට යන්නෙ නෑ බන් බය වෙන්න එපා. ලොකු ෂුවර් එකක් තියෙනවා. මොනව උනත් උදෙන්ම ඡන්දෙ දාපල්ලා එච්චරයි.![]()


අඩෝ නැකත වගේම තමයි, ඕක බොරුවේ අoක 1 මිනිහට ගැලපෙන ජොබ් එකට බැහැල...

Sinhala chanda walin dinanna puluwan anthima chandaya.
දකුනේ කොහෙද බන් එක වගේ චන්ද තියෙන්නේ.සජිත් හැමදාම නාමල්ටත් පරාදයි හම්බන්තොට..සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!
