සජිත්දිනයිද බන්

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    https://www.lankadaily.com/latestnews/item/10304-gota-results
    https://www.lankadaily.com/latestnews/item/10303-2019-11-14-16-12-47
    https://www.lankanewsweb.net/sinhala/90-special-news/51512-කාටත්-සීයට-පනහක්-නෑ--සජිත්-ඉදිරියෙන්--
    http://lankanewsweb.org/archives/21534



    The New York-based Eurasia Group, which accurately forecast results of the 2015 presidential election, says @sajithpremadasa has a 55% chance of winning #LKA #PresPoll2019 Give @GotabayaR 45% chance. (odds, not vote percentage)

    EJYgy3SU0AA1zqq


    https://twitter.com/maratnasiri/status/1195178818148814851

    :lol:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොන ජාතියේ ගොන් කතා කිව්වත් සජියට කැමති (රනිල්ට අකමැති) පිරිසක් ඉන්නවා. මුස්ලිම් හැතිකරේ ගෙන් 85 % ක්ම සජියට. දෙමල්ලුන්ගේ ඒවගේ ප්‍රතිශතයක් උන්ට. අනික් දේ තමයි සජියා පොඩි මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරලා තියෙනවා. සිංහලු බෙදිලා නිසා මිනිස්සු හිතන් ඉන්න හීන මාන ගැප් ගෝටා ට එන්නේ නෑ. දෙන්නටම 50 % ගන්න බැරි සිද්දියක් මට හිතෙන්නේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!
    මටනම් හිතෙන්නේ ගෝටා 50 කට වැඩිය ටිකක් හරි ගයි කියලා
    එහෙම නැති උනොත් ගොඩක් වෙලාවට සජියා දිනයි දෙවන මනාපෙන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!



    මටත් තියෙන ලොකුම අවුල ඕක තමයි...ගෝටා ට දකුණෙන් 70% ක් වත් වැටෙන්න වෙයි නේද උතුරු නැගෙනහිර චන්ද එක්ක හැප්පෙන්න නම්...

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    සජිත් දින්නොත් දිනන්නේ සිංහල චන්ද වලින් නෙවි ...දෙමල මුස්ලිම් චන්ද වලින්.....ඒ කියන්නේ සිංහල චන්ද වල වටිනාකම නැතිවෙනවා ....ගිය පාර වගේ රතන සාදු බලාගනී , පාටලී බලාගනී වගේ බයිලා දැන් අදාළ නෑ...උන් බලාගනිපු හැටි මිනිස්සු දැක්ක. සිංහල චන්ද බාල්දු වෙනවා කියන්නේ හම්බයටයි , දෙමලටයි ඕන විදියට සජිත් ට නටන්න වෙනවා...සිරිසේනට උනෙත් ඒක...හොදම අමත්‍යංශ ටික හම්බයින්ට දුන්නා ...උන් ඒවා හම්බයින්ගෙන් පිරෙව්වා...ඉස්සරහට ශ්‍රී ලංකාවක් එකක් තියෙන්න ඕනේ නම් පවතින්න ඕනේ නම් බහුතර සිංහල චන්ද වැටෙන තැනට චන්දෙ දීලා ඒ අපේක්ෂකයා දිනවන්න ඕනේ...ඒක සිංහල අපේ යුතුකමක් ......අර UNP පින්ගුත්තරයෙක් කියපු මුස්ලිම් දෙමල චන්ද නැතුව ලංකාවේ ආණ්ඩු හදන්න බෑ කියපු කතාව බොරු කරන්න ඕනේ...හෙට (16/11/2019) ඒකට හොදම අවස්ථාවයි...

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113


    මටත් තියෙන ලොකුම අවුල ඕක තමයි...ගෝටා ට දකුණෙන් 70% ක් වත් වැටෙන්න වෙයි නේද උතුරු නැගෙනහිර චන්ද එක්ක හැප්පෙන්න නම්...



    උතුරෙ කියනතරම් බලයක් දෙමළ පක්ෂ වලට නෑ.. දෙමළ පක්ෂ නායකයෝ ගැන සාමාන්‍ය ජනතාව ඉන්නෙ පැහැදීමකින් නෙවෙයි. එයාල දන්නවා එයාල යොදාගෙන නායකයෝ සැප විඳිනව කියලා. ඒක තමයි සෙරෙප්පුව ගන්නෙ උන්ට ගහන්න.. එයාලට ඕන වුනේ සීඝ්‍ර සංවර්ධනයක් + නිදහසක්.. ඒත පහුගිය අවුරුදු 4.5 නිකම්ම ගෙවිලා ගියා. ඒක එයාලගෙ ආර්ථිකයට දැනුනා. අනික තරුණ පරපුර අළුත් ඡන්ද ඇත්ත දකිනවා එයාල හිතන විදිය වෙනස්...
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837


    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකිබවධ සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දෙවන මනාපයට යන්නෙ නෑ බන් බය වෙන්න එපා. ලොකු ෂුවර් එකක් තියෙනවා. මොනව උනත් උදෙන්ම ඡන්දෙ දාපල්ලා එච්චරයි.:yes::yes::yes:
     
    • Like
    Reactions: Darkline

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙවන මනාපයට යන්නෙ නෑ බන් බය වෙන්න එපා. ලොකු ෂුවර් එකක් තියෙනවා. මොනව උනත් උදෙන්ම ඡන්දෙ දාපල්ලා එච්චරයි.:yes::yes::yes:

    :yes::yes:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සජිය දිනනවා බං.. මට හිතෙන්නෙ එහෙමයි.. දකුණේ එහෙම මුන් දෙන්නටම එක වගේ චන්ද තියනවා. පොඩ්ඩ විතර ගෝටට වැඩි.. හැබයි ඒකටත් එක්ක කොළඹින්, දෙමළ උතුරු නැගෙන්හිර මුස්ලිම් සේරම සජියට... ඕවයින් කොහොමහරි බේරුනත් ලපය අන්තිමේ රෙද්ද උස්සනව පුතානොට දෙවෙනි මනාපෙන් හරි සජිය ගොඩ යාවි කියල හිතෙනවා... එහෙම නොවේවා කියල පතමු...!!!
    දකුනේ කොහෙද බන් එක වගේ චන්ද තියෙන්නේ.සජිත් හැමදාම නාමල්ටත් පරාදයි හම්බන්තොට..
    ගාල්ල ටවුන් එක ඇරෙන්න මුලු දකුනු පලාතම ගෝටාට යන්නේ..
    කොලබ කියන්නේ කොළබ මහානගරසභා ප්‍රදේශ විතර ක් නෙමෙයි..හෝමගම,කඩුවෙල,කැස්බෑව,අවිස්සාව්ල්ල,මහරගම ත් කොලබ දිස්ත්‍රික්කයේ .
    අනුරටත් චන්ද ලක්ශෙකට වඩා තියෙනවා කොලබින් (ගියපාර සිරිසේනට වැටුන චන්ද).. ඒ ටික අඩුවෙලා එනකොට කොලබත් සජිත් පරාදයි ..
    51%-52% ගෝටා ගන්නවා:yes: