සජිත්දිනයිද බන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ranil ugath buddimath thamai yako…

    mama eka thamath kiyanawa.. :eek:

    බුද්දීමත්නම් ඇයි බන් පිටින් එකෙක් ගෙන්නලා මහා බැංකුව හිස් කලේ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    75226389_2480941698828697_7995518312303820800_o.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මයෙ දෙයියෝ... ජලනි ඉල්ලුවනම් 1,2,3,... තුනම දෙනවා. ඒ කෙල්ලගෙ තියන පිං පාටට, සිරියාවන්ත කොමට, තේජවන්ත කමට නොදී කොහොමෙයි..

    මම ආසයි ඒ සයුරේ කිමිදෙන්න.... දිය බුං ගහන්න.... සමනල ආරට පීනන්න....:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බුද්දීමත්නම් ඇයි බන් පිටින් එකෙක් ගෙන්නලා මහා බැංකුව හිස් කලේ....

    buddimath nisane yako pitin ekekwa gennuwe :lol:

    mehe ekek dammala kara nam mattu wela okkoma eli wenawane :baffled:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. nethnews.lk විසින් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අද (15) සිට තමාගේ ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි.

    තමන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන ඉතා කෙටි කාලයකින් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ බවත් මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බවයි කිෂූ ගෝමස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    හෙට (16) දිනයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වෙන නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් සියලු සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් අලුතින් පත්කිරීමට කටයුතු කරන බැවින් ඊට ඉඩදෙමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි කිෂූ ගෝමස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඒක නෙමෙයි...උඹේ බුද්දීමතා ලංකාවේ ආර්ථික වේගය කොච්චරකට නග්ගුවද ? ආ අවුලක් නෑ මචන් උඹල ආර්ථික වේගය මනින්නේ high heels වලින්නේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113


    හත්තිලව්වේ කැලැන්ඩරත් ගහලද...? ඕවනම් එච්චර හොඳ වැඩ නෙවෙයි...
    FCID යන්න හිතිලද කොහෙද....? සජී ගියත් මේ කෙල්ලවනම් අරගෙන යන්න එපා ඕං...
    මම කිව්වෙ බොරුද... හරියට පසළොස්වක සඳ වගේ.. බලපන්කො දිස්නෙ දෙන අපූරුව. මේ දැරිවිගෙ අතට මේකත් දුන්නනම් කොහොමද...?

    ZhaEAfr.jpg


    කිරි මුහුදට හඳ පෑයුවා වගේ තියෙයි...



     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    250 gana kohomada katha karanne bn.
    Karuna amman la GOTA vote karana kiyana kota.

    Ape temple tooth / Shrimaha bodi / arangthalawe monks la 500 / 1000 marala dana kota. Mewa mathaka nadda bn?

    Itath bn SHARIYA LAW ekan wena effect eka?
    MR eka campus ekata permission dunna. GOTA 2k danna danatama permission dila thiyenawa. ithin khomada 250k gana katha karanne bn.


    දැන් උබ කියන්නෙ සජිත් ට vote කරන්න කියලද බන් ? සරලව කියපන් ? jvp එවුන්වයි කොල්ලන් ව ගිනි තියල පුච්චලා මරපු ප්‍රේමදාසගේ පුතාට සපෝර්ට් කරන්න කියල උබ කියන්නෙ..



    අනුර කුමාර කියනවා නම් උගේ නායකයා මරන්න ඕඩර් කරපු එකාගේ පුතාට චන්දෙ දෙන්න කියලා මූ ගැන කවර කතා ද?

    හකීම් ඇතුළු හම්බ සෙට් එක ගෝටා ගේ පැත්තට පනින්න හිටියේ...ඒත් ගත්තේ නැතිකොට උන් පුතානෝ ළගම හිර උනා....

    කරුණා ඇතුළු සෙට් එකට ආයුධ දුන්නේ පුතානෝ ගේ පියාණෝ...ඒවායින් තමයි වැඩ පෙන්නුවේ...කරුණා වැරදි කරා...හැබැයි ඉතින් හැබැයි ප්‍රභාකරන් වගේ අනිතිම වෙනකන් සටන් කරේ නෑ... ප්‍රභාකරන්ටත් භාර වෙන්න අවස්තාවක් දුන්නා...එයා යුද්ධේ තෝර ගත්තා....කරුණා හමුදාවට ඔත්තු දුන්නයින් යුද්ධේ තවත් ටිකක් හරි ඉක්මනට ඉවරකරන්න පුළුවන් උනා...

    උබට අවුලක් නැද්ද පාස්කු බෝම්බෙට කෙලින්ම සම්බන්ධ බදුදීන් ඉන්න එක පුතානෝ එක්ක? හකීම් ඉන්න එක පුතානෝ එක්ක? මුජිබර් රහුමාන් ඉන්න එක පුතානෝ එක්ක?

    ප්‍රභාකරන් ආයි ගෙන්න ඕනේ කියන විජේකලා මහේස්වරන් ඉන්න එක පුතානෝ එක්ක උබට අවුලක් නැද්ද? යකෝ කරුණා වත් කියන්නේ නෑ ප්‍රභාකරන් ආයි ගෙන්න ඕනේ කියලා...ප්‍රභාකරන් ගේ බොඩි එක දැක්කම කරුණා හිනා උනා....ප්‍රභාකරන් වෙනුවෙන් අඩන උන් පුතානෝ එක්ක ඉන්න එක අවුලක් නැද්ද?

    දැන් එතකොට හකීම්, බදුදීන් ,මුජිබර් පුතානෝ එක්ක ඉන්නේ ෂරියා එපා , කැම්පස් එපා කියලා ද උබ හිතන්නේ එහෙමද?
    සුමන්තිරන් ගේ කොන්දේසි 13 නැතුව ද උ පුතානෝ එක්ක ඉන්නේ උබ හිතන්නේ එහෙමද?

    ගෝටා ට වැටෙන්නේ බහුතරේ සිංහල චන්ද...උබලා වගේ දෙමල මුස්ලිම් කවලම් ලේ තියෙන උන් දෙන්නේ සජිත් වගේ උන්ට...ඒක උබේ ගොං කතන්දර වලින් පේනවා..සජිත් දින්නොත් දිනන්නේ දෙමල හම්බ චන්ද වලින්...එතකොට හම්බයින්ට දෙමළුන්ට ගති වෙන්න වෙනවා සජිත් ට...හැබැයි ගෝටා ට එහෙම කරන්න හම්බයින්ට බෑ, දෙමළටත් බෑ....ෂරියා දෙන්නේ නෑ කිව්වත් , සුමන්තිරන්ගේ කොන්දේසි 13 ක්‍රියාත්මක කරන්නේ නෑ කිවත් ගෝටා ට බල කරන්න දෙමළට වත් හම්බයට වත් බෑ...හැබැයි සජිත් ආවොත් ඕකේ අනිත් පැත්ත....ඒක ගැන ආයි අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියලා හිතනවා...පහුගිය අවුරුදු 5 දෙමළා හම්බයා රැගුවේ ඒකයි...

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere

    හත්තිලව්වේ කැලැන්ඩරත් ගහලද...? ඕවනම් එච්චර හොඳ වැඩ නෙවෙයි...
    FCID යන්න හිතිලද කොහෙද....? සජී ගියත් මේ කෙල්ලවනම් අරගෙන යන්න එපා ඕං...
    මම කිව්වෙ බොරුද... හරියට පසළොස්වක සඳ වගේ.. බලපන්කො දිස්නෙ දෙන අපූරුව. මේ දැරිවිගෙ අතට මේකත් දුන්නනම් කොහොමද...?

    ZhaEAfr.jpg


    කිරි මුහුදට හඳ පෑයුවා වගේ තියෙයි...




    :eek:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක නෙමෙයි...උඹේ බුද්දීමතා ලංකාවේ ආර්ථික වේගය කොච්චරකට නග්ගුවද ? ආ අවුලක් නෑ මචන් උඹල ආර්ථික වේගය මනින්නේ high heels වලින්නේ.....


    සැර වැඩියි... සැර වැඩියි... සැන්ඩි පොඩ්ඩක් දාපන්.... හෙට ඡන්දෙ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කසුන් ගියාද...තව ප්‍රශ්න ටිකක් තියනවා....බුද්දීමතා කිව්වා නේද පාස්කු ප්‍රහාරය හින්ද වාසියක් උනා කියල....ඔයාට මතකද මොකක්ද කිව්වේ කියල...?:frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක නෙමෙයි...උඹේ බුද්දීමතා ලංකාවේ ආර්ථික වේගය කොච්චරකට නග්ගුවද ? ආ අවුලක් නෑ මචන් උඹල ආර්ථික වේගය මනින්නේ high heels වලින්නේ.....

    economic growth rate eken rate status eka maninna ba bn... as an example US economic growth rate eka 2.3.
    inflation rate eka balapan eka thamai minissunta kelima blapana index eka.. ekata anuwa awulak wela na... mahinda yaddi thibiba ganan ma thamai…

    anyway, mama kiyanne na ranil hodai kiyala, mama kiwwe Central Bank game ekak denna uta mole thibba kiyala. Habai lankawe economy eka goda danna u wadak kare na. Eka ehema unath U Democrocy , law , media freedom wage dewal dunna nisa mama uta kamathi. Mokada mama hithanawa Economy ekata wada freedom eka wadagath kiyala.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන් ගියාද...තව ප්‍රශ්න ටිකක් තියනවා....බුද්දීමතා කිව්වා නේද පාස්කු ප්‍රහාරය හින්ද වාසියක් උනා කියල....ඔයාට මතකද මොකක්ද කිව්වේ කියල...?:frown:

    ehema kiwwada ? mama danne na. :no: mangala nemeida ehema kiwwe.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Meke maragaththata wedak ne bn danata wasi sajith ta, habai moka awath sure karanna be. Sahenna naya wela hira wela thiyenne depaththema waradi walin.