ranil ugath buddimath thamai yako…
mama eka thamath kiyanawa..![]()
බුද්දීමත්නම් ඇයි බන් පිටින් එකෙක් ගෙන්නලා මහා බැංකුව හිස් කලේ....
ranil ugath buddimath thamai yako…
mama eka thamath kiyanawa..![]()
Master mind....
vakrawa baluwoth Ranil president wennath ida thiyeanwa me para.
Poddak hithala balanko law eka anuwa.
kisima janapriyathawayak nathuwa prime minister una,
මයෙ දෙයියෝ... ජලනි ඉල්ලුවනම් 1,2,3,... තුනම දෙනවා. ඒ කෙල්ලගෙ තියන පිං පාටට, සිරියාවන්ත කොමට, තේජවන්ත කමට නොදී කොහොමෙයි..
බුද්දීමත්නම් ඇයි බන් පිටින් එකෙක් ගෙන්නලා මහා බැංකුව හිස් කලේ....


buddimath nisane yako pitin ekekwa gennuwe
mehe ekek dammala kara nam mattu wela okkoma eli wenawane![]()


ටොයියො ටික ඔක්කොම මේ ත්‍රෙඩ් එක අස්සෙ රිංගන් ස්වයං වින්දනයක් ගන්නවා.![]()



moka!!![]()
250 gana kohomada katha karanne bn.
Karuna amman la GOTA vote karana kiyana kota.
Ape temple tooth / Shrimaha bodi / arangthalawe monks la 500 / 1000 marala dana kota. Mewa mathaka nadda bn?
Itath bn SHARIYA LAW ekan wena effect eka?
MR eka campus ekata permission dunna. GOTA 2k danna danatama permission dila thiyenawa. ithin khomada 250k gana katha karanne bn.
දැන් උබ කියන්නෙ සජිත් ට vote කරන්න කියලද බන් ? සරලව කියපන් ? jvp එවුන්වයි කොල්ලන් ව ගිනි තියල පුච්චලා මරපු ප්‍රේමදාසගේ පුතාට සපෝර්ට් කරන්න කියල උබ කියන්නෙ..
හත්තිලව්වේ කැලැන්ඩරත් ගහලද...? ඕවනම් එච්චර හොඳ වැඩ නෙවෙයි...
FCID යන්න හිතිලද කොහෙද....? සජී ගියත් මේ කෙල්ලවනම් අරගෙන යන්න එපා ඕං...
මම කිව්වෙ බොරුද... හරියට පසළොස්වක සඳ වගේ.. බලපන්කො දිස්නෙ දෙන අපූරුව. මේ දැරිවිගෙ අතට මේකත් දුන්නනම් කොහොමද...?
![]()
කිරි මුහුදට හඳ පෑයුවා වගේ තියෙයි...

ඒක නෙමෙයි...උඹේ බුද්දීමතා ලංකාවේ ආර්ථික වේගය කොච්චරකට නග්ගුවද ? ආ අවුලක් නෑ මචන් උඹල ආර්ථික වේගය මනින්නේ high heels වලින්නේ.....
moka!!![]()

ඒක නෙමෙයි...උඹේ බුද්දීමතා ලංකාවේ ආර්ථික වේගය කොච්චරකට නග්ගුවද ? ආ අවුලක් නෑ මචන් උඹල ආර්ථික වේගය මනින්නේ high heels වලින්නේ.....
කසුන් ගියාද...තව ප්‍රශ්න ටිකක් තියනවා....බුද්දීමතා කිව්වා නේද පාස්කු ප්‍රහාරය හින්ද වාසියක් උනා කියල....ඔයාට මතකද මොකක්ද කිව්වේ කියල...?![]()
mangala nemeida ehema kiwwe.ehema kiwwada ? mama danne na.mangala nemeida ehema kiwwe.